මෙන්න මේ පහල තියෙන අවස්ථාවලට මුහුණ දුන්නොත්(නිකමට හිතමු) elakiriyans ලා ගන්න ක්රියාමාර්ග මොනවද?
1. යාලු කෙල්ල ඉන්නවා. තමන් ඊට ටිකක් එහායින් ඉන්නවා.හිතමු bus stand එකක කියලා. කොල්ලො සෙට් එකක් ඇවිත් කෙල්ලට ටෝක් කරනවා
2. කෙල්ලෙකුට ලයින් දානවා. ඒ කෙල්ලටම ලයින් දාන තව කොල්ලෙක් ඇවිත් උඹෙන් ගේම ඉල්ලනවා.
3. උඹේ හොඳම යාලුවා උඹේ කෙල්ලට ලයින් දානවා කියලා ඒකි උඹට කියනවා