සිද්ධි තුනක්

SHAN_22

Well-known member
  • Jul 20, 2018
    1,492
    1,541
    113
    මෙන්න මේ පහල තියෙන අවස්ථාවලට මුහුණ දුන්නොත්(නිකමට හිතමු) elakiriyans ලා ගන්න ක්‍රියාමාර්ග මොනවද?
    1. යාලු කෙල්ල ඉන්නවා. තමන් ඊට ටිකක් එහායින් ඉන්නවා.හිතමු bus stand එකක කියලා. කොල්ලො සෙට් එකක් ඇවිත් කෙල්ලට ටෝක් කරනවා

    2. කෙල්ලෙකුට ලයින් දානවා. ඒ කෙල්ලටම ලයින් දාන තව කොල්ලෙක් ඇවිත් උඹෙන් ගේම ඉල්ලනවා.

    3. උඹේ හොඳම යාලුවා උඹේ කෙල්ලට ලයින් දානවා කියලා ඒකි උඹට කියනවා
     
    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    1) යාළු කෙල්ල බස්ටෑන්ඩ් එකේ ඉන්නවා නං මං අහවල් දේකටද ඒකිට ඈතින් ඉන්නේ, ඒකි ලගින් ඉන්නවා මිසක්.

    2) කි#බක් හින්දා මොකටද බං මරා ගන්නේ, වරෙන් යන්න අඩියන් ගහන්න කියලා බාර් එකට යනවා.

    3) එහෙනං ඌ හොදම යාළුවා වෙන්න බෑනි, ඒ වගේ එකෙක් හොදම යාළුවා විදියට ආශ්‍රය කරපු මම මොලේ චෙක් කරගන්න හොස්පිටල් එකට යනවා.
     
    Last edited:

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මෙන්න මේ පහල තියෙන අවස්ථාවලට මුහුණ දුන්නොත්(නිකමට හිතමු) elakiriyans ලා ගන්න ක්‍රියාමාර්ග මොනවද?

    1. යාලු කෙල්ල ඉන්නවා. තමන් ඊට ටිකක් එහායින් ඉන්නවා.හිතමු bus stand එකක කියලා. කොල්ලො සෙට් එකක් ඇවිත් කෙල්ලට ටෝක් කරනවා
    - mama unta rawanawa, eth hari giye naththam ekekta kana purola denawa

    2. කෙල්ලෙකුට ලයින් දානවා. ඒ කෙල්ලටම ලයින් දාන තව කොල්ලෙක් ඇවිත් උඹෙන් ගේම ඉල්ලනවා.
    - kana purola denawa

    3. උඹේ හොඳම යාලුවා උඹේ කෙල්ලට ලයින් දානවා කියලා ඒකි උඹට කියනවා
    - kana purola denawa

    SHAN_22

    Well-known member
  • Jul 20, 2018
    1,492
    1,541
    113
    මෙන්න මේ පහල තියෙන අවස්ථාවලට මුහුණ දුන්නොත්(නිකමට හිතමු) elakiriyans ලා ගන්න ක්‍රියාමාර්ග මොනවද?

    1. යාලු කෙල්ල ඉන්නවා. තමන් ඊට ටිකක් එහායින් ඉන්නවා.හිතමු bus stand එකක කියලා. කොල්ලො සෙට් එකක් ඇවිත් කෙල්ලට ටෝක් කරනවා
    - mama unta rawanawa, eth hari giye naththam ekekta kana purola denawa

    2. කෙල්ලෙකුට ලයින් දානවා. ඒ කෙල්ලටම ලයින් දාන තව කොල්ලෙක් ඇවිත් උඹෙන් ගේම ඉල්ලනවා.
    - kana purola denawa

    3. උඹේ හොඳම යාලුවා උඹේ කෙල්ලට ලයින් දානවා කියලා ඒකි උඹට කියනවා
    - kana purola denawa

    Hodai hodai
     
    SHAN_22

    Well-known member
  • Jul 20, 2018
    1,492
    1,541
    113
    1) යාළු කෙල්ල බස්ටෑන්ඩ් එකේ ඉන්නවා නං මං අහවල් දේකටද ඒකිට ඈතින් ඉන්නේ, ඒකි ලගින් ඉන්නවා මිසක්.

    2) කි#බක් හින්දා මොකටද බං මරා ගන්නේ, වරෙන් යන්න අඩියන් ගහන්න කියලා බාර් එකට යනවා.

    3) එහෙනං ඌ හොදම යාළුවා වෙන්න බෑනි, ඒ වගේ එකෙක් හොදම යාළුවා විදියට ආශ්‍රය කරපු මම මොලේ චෙක් කරගන්න හොස්පිටල් එකට යනවා.
    Ehemada.:rolleyes:
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    මෙන්න මේ පහල තියෙන අවස්ථාවලට මුහුණ දුන්නොත්(නිකමට හිතමු) elakiriyans ලා ගන්න ක්‍රියාමාර්ග මොනවද?

    1. යාලු කෙල්ල ඉන්නවා. තමන් ඊට ටිකක් එහායින් ඉන්නවා.හිතමු bus stand එකක කියලා. කොල්ලො සෙට් එකක් ඇවිත් කෙල්ලට ටෝක් කරනවා
    - mama unta rawanawa, eth hari giye naththam ekekta kana purola denawa

    2. කෙල්ලෙකුට ලයින් දානවා. ඒ කෙල්ලටම ලයින් දාන තව කොල්ලෙක් ඇවිත් උඹෙන් ගේම ඉල්ලනවා.
    - kana purola denawa

    3. උඹේ හොඳම යාලුවා උඹේ කෙල්ලට ලයින් දානවා කියලා ඒකි උඹට කියනවා
    - kana purola denawa

    උඹට එච්චර දෙයක් කරන්න පුලුවන්ද
     
    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    මෙන්න මේ පහල තියෙන අවස්ථාවලට මුහුණ දුන්නොත්(නිකමට හිතමු) elakiriyans ලා ගන්න ක්‍රියාමාර්ග මොනවද?

    1. යාලු කෙල්ල ඉන්නවා. තමන් ඊට ටිකක් එහායින් ඉන්නවා.හිතමු bus stand එකක කියලා. කොල්ලො සෙට් එකක් ඇවිත් කෙල්ලට ටෝක් කරනවා
    - mama unta rawanawa, eth hari giye naththam ekekta kana purola denawa

    2. කෙල්ලෙකුට ලයින් දානවා. ඒ කෙල්ලටම ලයින් දාන තව කොල්ලෙක් ඇවිත් උඹෙන් ගේම ඉල්ලනවා.
    - kana purola denawa

    3. උඹේ හොඳම යාලුවා උඹේ කෙල්ලට ලයින් දානවා කියලා ඒකි උඹට කියනවා
    - kana purola denawa

    කනට මොනවද දන්නෑ දෙන්නේ පුරවලා :baffled:
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World

    BUMP