සිදුහත් කුමරා ඇත්තටම නෙළුම් මල් 7 ක් උඩින් ඇවිද්දා ද?

kasun_kbp

Well-known member
  • May 12, 2015
    18,306
    1
    59,410
    113
    Kaduwela
    View attachment 204822
    Anthimata ekek avilla redde riiiiiiiiii gena giya
    skeleton-meme.gif
     
    • Dislike
    • Love
    Reactions: 2osama and Lovtus

    siripala1950

    Well-known member
  • Jan 23, 2018
    1,732
    2,502
    113
    දැන් ඔය මිනිස්සු තර්ක කරාට population එක වැඩි වෙනවා කියලා ඇත්තටම වෙන්නෙ ඒකෙ අනිත් පැත්තලු.

    Last edited:
    • Haha
    • Like
    Reactions: Candid-B and Lovtus

    rawatenna nam epa

    Well-known member
  • Feb 3, 2023
    4,288
    9,641
    113
    Joburg
    සිදුහත් කුමරු බුදු වෙලා නිවන් දැකලා තව සෙට් එකකුත් ගොඩ දැම්මා. මේ තම්මැට්ටම් මොඩයෝ මෙතැන වාද විවාද කර කර ඉන්නවා.
     
    • Like
    • Haha
    Reactions: 2osama and Candid-B

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,637
    100,892
    113
    සිදුහත් කුමරු බුදු වෙලා නිවන් දැකලා තව සෙට් එකකුත් ගොඩ දැම්මා. මේ තම්මැට්ටම් මොඩයෝ මෙතැන වාද විවාද කර කර ඉන්නවා.
    ආමේන්
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,427
    1
    62,090
    113
    Mother Earth
    ගස් ටික ගිය දුරක් ඔය මදෑ ඉතින්.
    ගස් ටික නෙමෙයි බන්. නෙළුම් මල් හතෙන් පටන්ගෙන ආලෝකයේ වේගය වෙනකන් ආවා. මගේ තේකත් හැලුන කියපන්කො හිනා වෙලා :lol:

    හරිනම් ත්‍රෙඩ් එකේ ටයිටල් එක වෙනස් වෙන්න ඕන "සිදුහත් කුමරා නෙළුම් මල් 7ක් උඩින් ආලෝකයේ වේගයෙන් ඇව්ද්දද" කියල. :)
    ------ Post added on May 12, 2023 at 2:54 PM
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,637
    100,892
    113
    @manදman අඩෝ ගණන් ගන්න එපා මේ කට්ටියම ආතල් එකට කියන්නෙ හොඳේ. :yes:
    වැදගත් කතාවක් නිසා මම මේ උබව කලින් කෝට් කරේ නැත්තෙ උබ තමා මේක මැද්දෙ මුලින්ම ආතල් ගන්න පටන් ගත්තෙ මිත්ත්‍යාදුස්ටිකය
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,427
    1
    62,090
    113
    Mother Earth
    වැදගත් කතාවක් නිසා මම මේ උබව කලින් කෝට් කරේ නැත්තෙ උබ තමා මේක මැද්දෙ මුලින්ම ආතල් ගන්න පටන් ගත්තෙ මිත්ත්‍යාදුස්ටිකය
    අඩෝ මම ? නෑ බන් අර ලොටස් ඇවිත් අරූට බැන්න. ඒකයි කතාව නැවතුනේ. :lol: නැත්තන් අරූ dilan ව quote කරල අහන ප්‍රශ්ණ වලට මාත් උත්තර දිදී හිටියෙ.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,637
    100,892
    113
    අඩෝ මම ? නෑ බන් අර ලොටස් ඇවිත් අරූට බැන්න. ඒකයි කතාව නැවතුනේ. :lol: නැත්තන් අරූ dilan ව quote කරල අහන ප්‍රශ්ණ වලට මාත් උත්තර දිදී හිටියෙ.
    :P
     
    Bruh656

    Well-known member
  • Jan 5, 2023
    302
    284
    63
    Kaluthara
    Fetus eke brain eka active wenne mona time period ekeda???? 42 days da? Heart eka wage???

    A kiyanne medically doctor's lata 100% answer ekak dennda barida??? Menna meka nisa kiyla
    විශ්වාස කරනවා කියන්නෙ මොකක් හරි අදහනවා කියන එක නේද ?? හරියට ආගමක් අදහනවා වගේ
    Around week 6 and 7

    පුළුවන් එක වෙන්නේ මන් ඉස්සෙල්ල කිව්වා විදිහේ protines සහ genes වලින්. අනිත් එක තමයි උබ උබේ අම්මව ශිෂ්වාස කරනවනේ ඒ කියන්නේ උබ උබේ අම්මව අදහනවද? නැහැනේ. අන්න ඒ වගේ තමයි මේකත් දැනට කරලා තියෙන research වල හැටියට දෙන්න පුළුවන් logical ම උත්තරය එක.

    එක පැත්තකින් physics එක පැත්තකින් biology මරු හැබැයි. sorry thread එක දික් කරානම් හෙහෙ
     
    manදman

    Well-known member
  • Aug 4, 2012
    2,444
    521

    Monwada a proteins wela nam??

    Mama ahanne direct proteiens and genes walin heart and activate wenwa kiyla 100% kiyannda puluwanda??
    Vishawasa karanwa kiwama uncertainty kiyana deyak eka athule thiyanwa,

    Ehama 100% ,trust karannda be Amma n thatha unath

    එක පැත්තකින් physics එක පැත්තකින් biology මරු හැබැයි. sorry thread එක දික් කරානම් හෙහෙ
    299,792,458m distance thiyana object ekak dakinda yana time oya hithana vidihata kiyada??technically api dakinne past ekane???

    Mama example easy wennda speed of light 300,000 km per seconds kiyla gatta

    900,000 km durin thiyana object ekak dakinda yana time kiyada??????
    My answer 3 seconds ( we see past 3 seconds delay)

    18,000,000km durin thiyana object ekak dakinda yana time kiyada???

    One light year distance thiyana object ekak dakinda yana time eka kiyada??

    Mata me tikata oyage anawer eka kohomda???
    ------ Post added on May 12, 2023 at 7:04 PM
     
    Last edited:
    • Like
    Reactions: 2osama

    Bruh656

    Well-known member
  • Jan 5, 2023
    302
    284
    63
    Kaluthara
    Monwada a proteins wela nam??

    Mama ahanne direct proteiens and genes walin heart and activate wenwa kiyla 100% kiyannda puluwanda??
    Vishawasa karanwa kiwama uncertainty kiyana deyak eka athule thiyanwa,

    Ehama 100% ,trust karannda be Amma n thatha unath
    DNA

    බොසා මේ මේ ලෝකේ තාම විසදලා නැති ඔරශ්න ගොඩක් තියෙනවා. හැබැයි විසදන්න බැරිවෙච්ච ප්‍රශ්න ගොඩකුත් විසදලත් තියෙනවා. එක නිසා අන්න ඒ නොවිසදුන ප්‍රශ්නවලට illogical answers දෙන්නේ නැතිව ඒවාට හරියට උත්තර හම්බෙනකන් බලාගෙන ඉන්න තමයි වෙන්නේ.
     
    manදman

    Well-known member
  • Aug 4, 2012
    2,444
    521
    113
    DNA

    බොසා මේ මේ ලෝකේ තාම විසදලා නැති ඔරශ්න ගොඩක් තියෙනවා. හැබැයි විසදන්න බැරිවෙච්ච ප්‍රශ්න ගොඩකුත් විසදලත් තියෙනවා. එක නිසා අන්න ඒ නොවිසදුන ප්‍රශ්නවලට illogical answers දෙන්නේ නැතිව ඒවාට හරියට උත්තර හම්බෙනකන් බලාගෙන ඉන්න තමයි වෙන්නේ.
    Hari eka thami ekata katwath danata so far 100% answer ekak dennda be kiyla neda oya kiyannne??

    A protein eke mama Mokkda???

    A visadala nathi main prashana deka thunak kiyannda balannda
     
    • Like
    Reactions: 2osama

    Bruh656

    Well-known member
  • Jan 5, 2023
    302
    284
    63
    Kaluthara
    Hari eka thami ekata katwath danata so far 100% answer ekak dennda be kiyla neda oya kiyannne??

    A protein eke mama Mokkda???

    A visadala nathi main prashana deka thunak kiyannda balannda
    ඔය අහන්නේ cardiac transcription factors
    • GATA4
    • TBX5
    • MEF2C
    • Nkx2-5
    • HAND2
    (source - Bard)