සිදුහත් කුමරා ඇත්තටම නෙළුම් මල් 7 ක් උඩින් ඇවිද්දා ද?

hasithayad

Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    නෑ කිව්වොත් බයියාගමට විරුද්දයි, ඔව් කිව්වොත් වීඩියෝ එකට විරුද්දයි. ඒක නේද ගූ ගිහින් හැංගිලා ඉන්නේ @2osama :rofl:
     
    Bruh656

    Well-known member
  • Jan 5, 2023
    302
    284
    63
    Kaluthara
    Oya hari, onna thanakta avith thiyanwa 100% hariyta prashnekta answer ekak dennda bari.

    Onna oya wage thanakta thama dan religion kiyana eka enne, moko 100% anawer ekak dennda be.

    Thawa a wage eva
    Loke kohomda athi une???

    Lokee vinasee wenne kohomda???
    Marila ayet ipadenwada?? 100% katwath answer ekak dennda be.

    hypnosis treatment atthada?? Boruda???

    subconscious ekata gihin oya bad habbit wage eva memory eken ain karanne?? Ehama puluwanda???
    ඔව් ඉතින් කෙනෙක්ට ආගම එතන අරගන්න පුළුවන් හැබැයි හැබැයි ඒ claims backup කරන්න කිසිම ශක්ෂියක් නැහැ එක නිසා මම එක පිළිගන්නේ නැහැ.
     
    manදman

    Well-known member
  • Aug 4, 2012
    2,444
    521

    20230512_234346.jpg

    Thread eke redde riiiii gatta ekage logic

    මේ පම්කේ thread එක close කරපං.මට ගු ගියා

    ------ Post added on May 13, 2023 at 12:23 AM

    දැන් ඉතිං රෙද්දේ රෙවාගෙන වැල් බයිලා ගහන්න එපා ගාණ හදාගන්න අවශ්‍ය දත්ත ටික දෙන්නම්. හදාගන්න බැරි නම් ආයේ සැරයක් ඉස්කෝලේ ගියොත් හොඳයි.
    ආලෝකයේ වේගය තත්පරයට මීටර් 299 792 458. ස්නායු ආවේග වල වේගය තත්පරයට මීටර් 50 ත් 65 ත් අතර. source
    --
    තාමත් කියනවද අපිට දේවල් පෙනෙන්නේ ආලෝකයේ වේගයෙන් කියලා? 🥴
    Redde revila gu gode inne kiyla dannwa, menna mekata answer ekak deepan
    299 892 458 meters distance walin thiyana object ekak dakinda yana time eka???

    299,892 458 meters × 2 distance walin thiyana object ekak dakinda yana time eka???

    ------ Post added on May 13, 2023 at 4:43 AM
     
    Last edited:

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,427
    1
    62,090
    113
    Mother Earth
    299 892 458 meters distance walin thiyana object ekak dakinda yana time eka???

    299,892 458 meters × 2 distance walin thiyana object ekak dakinda yana time eka???
    දකින්න යන time එක කියනකොට අපේ ඇසත් මොළයත් අතර neuro transmission එකත් අදාළ වනෙවනේ. ඉතින් අපේ මොළේ දැන් තියෙන computer එකක් එක්ක සමාන කරොත් 10million times slow. ඉතින් ඒක නිසා උදාහරණෙ මෙහෙම ගත්තොත් වඩාත් නිවැරදියි. "යම් ආලෝකයක් නිස්චිත දුරකට ළඟා වීම සඳහා ගතවන කාලය."

    දැන් උබ අහල තියෙනවා 299,892.458m තියෙන object එකක් දකින්න යන කාලය. මොළයත් ඇසත් අතර neuro transmission speed එක නොසලකා හැරියොත් මේකට උත්තරේ තත්පර 1යි නේ. දෙවැනි එකට උත්තරේ තත්පර 2යි. මම හරිද වැරදිද කියපන් තව ප්‍රශ්ණ අහන්නැතුව. වැරදි නම් නිවැරදි කරපන්. :)

    ඉවරද
    නෑ නෑ තාම පටන් ගත්ත විතරයි. :yes:
    ------ Post added on May 13, 2023 at 9:01 AM
     
    manදman

    Well-known member
  • Aug 4, 2012
    2,444
    521
    113
    දැන් උබ අහල තියෙනවා 299,892.458m තියෙන object එකක් දකින්න යන කාලය. මොළයත් ඇසත් අතර neuro transmission speed එක නොසලකා හැරියොත් මේකට උත්තරේ තත්පර 1යි නේ. දෙවැනි එකට උත්තරේ තත්පර 2යි. මම හරිද වැරදිද කියපන් තව ප්‍රශ්ණ අහන්නැතුව. වැරදි නම් නිවැරදි කරපන්. :)
    Eka add karala time eka kiypan (dan a deka athara wensa koi wage athida nano seconds 0 .0001 wage

    Ethakota one second yanwa kiyanne real time nevei neda?? Past eka neda dakkine??

    Dan ethakota 4 light years wage durin thiyana planet ekak api dakkine 4 years past Eka
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,427
    1
    62,090
    113
    Mother Earth
    Eka add karala time eka kiypan (dan a deka athara wensa koi wage athida nano seconds 0 .0001 wage

    Ethakota one second yanwa kiyanne real time nevei neda?? Past eka neda dakkine??

    Dan ethakota 4 light years wage durin thiyana planet ekak api dakkine 4 years past Eka
    ඔව් ඉතින්. ඉර එළිය පෘථිවියට ළඟා වෙන්නත් විනාඩි 8ක් යනවනේ බන්.
     
    manදman

    Well-known member
  • Aug 4, 2012
    2,444
    521
    113
    ඔව් ඉතින්. ඉර එළිය පෘථිවියට ළඟා වෙන්නත් විනාඩි 8ක් යනවනේ බන්.
    Ethin eka thami mula edala kiwe past eka dakkine kiyla ,balapan thread eke mula
    20230512_104158.jpg
     
    • Haha
    Reactions: dilann

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,427
    1
    62,090
    113
    Mother Earth
    ඕව ගැන වැඩිය හිතන්න එපා බන්. සාමාන්‍ය දැනීමක් තියා ගත්ත නම් හොඳටම ඇති. අනික ආගමික බේගල් විද්‍යාව එක්ක පටලවන්න/පටලගන්න එපා. එහෙම කරොත් ඔය විකාර විශ්වාස කරල උබට එක්කො psycho හැදිල තමයි නවතින්නෙ.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,019
    167,860
    113
    එකමත් එක රටක
    Ethin eka thami mula edala kiwe past eka dakkine kiyla ,balapan thread eke mula
    View attachment 204896
    මුලින්ම සිංහල කියවන්න ඉගෙන ගෙන වරෙන් බන්. :rofl:

    ඔය රවුම් කරල තියන තැන හරියට කියවපන්.........

    "දෙකම එකට අපිට නිරීක්ෂණය කරන්න පුලුවන් නම් " කියලා තියෙන්නේ.

    එහෙම නැතුව පෘථිවියට පේන විදිය ගැන නෙවෙයි කියලා තියෙන්නේ
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,637
    100,892
    113
    Ethin eka thami mula edala kiwe past eka dakkine kiyla ,balapan thread eke mula
    View attachment 204896
    මූ ඒ පාර මාව කෝට් කරන්නේ නැතුව පොටෝ ගහලා දාන්න අරගෙන නේද?

    උබ උදාහරණ කියල දෙයක් ගැන අහලම නැද්ද බං.

    උපකල්පන වගේ ඒව උබ දන්නෙම නැද්ද?

    මුලින්ම සිංහල කියවන්න ඉගෙන ගෙන වරෙන් බන්. :rofl:

    ඔය රවුම් කරල තියන තැන හරියට කියවපන්.........

    "දෙකම එකට අපිට නිරීක්ෂණය කරන්න පුලුවන් නම් " කියලා තියෙන්නේ.

    එහෙම නැතුව පෘථිවියට පේන විදිය ගැන නෙවෙයි කියලා තියෙන්නේ
    මොන ජාතියේ ඒකෙක්ද මන්දා මූ නං.
    ------ Post added on May 13, 2023 at 9:27 AM

    ඕව ගැන වැඩිය හිතන්න එපා බන්. සාමාන්‍ය දැනීමක් තියා ගත්ත නම් හොඳටම ඇති. අනික ආගමික බේගල් විද්‍යාව එක්ක පටලවන්න/පටලගන්න එපා. එහෙම කරොත් ඔය විකාර විශ්වාස කරල උබට එක්කො psycho හැදිල තමයි නවතින්නෙ.
    හැදිලා තමා ඌට. ඔය විදියේ ඩයල් ගොඩක් ඉන්නවා වහරක හාමුදුරුවන්ගේ නිකායේ
    ------ Post added on May 13, 2023 at 9:29 AM
     
    • Like
    Reactions: Candid-B

    manදman

    Well-known member
  • Aug 4, 2012
    2,444
    521
    113
    ඕව ගැන වැඩිය හිතන්න එපා බන්. සාමාන්‍ය දැනීමක් තියා ගත්ත නම් හොඳටම ඇති. අනික ආගමික බේගල් විද්‍යාව එක්ක පටලවන්න/පටලගන්න එපා. එහෙම කරොත් ඔය විකාර විශ්වාස කරල උබට එක්කො psycho හැදිල තමයි නවතින්නෙ.
    Ha ha religion magulak nevei oya kiyka thiyenne physics. Ubala ethin physics pili gannda kemethit ne ne

    Technically api dakkine past kiyana ekwath piliganne nathi un argue karala wadak ne
    ------ Post added on May 13, 2023 at 9:39 AM
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,427
    1
    62,090
    113
    Mother Earth
    Ha ha religion magulak nevei oya kiyka thiyenne physics. Ubala ethin physics pili gannda kemethit ne ne

    Technically api dakkine past kiyana ekwath piliganne nathi un argue karala wadak ne
    ------ Post added on May 13, 2023 at 9:39 AM
    උබනෙ කිව්වෙ තව්තිසා දිවියලෝක ගැනයි. තව්තිසා දිවියලෝකෙ black hole එකක් ගාව තියෙනව කියල උබ දැක්ක කියල. :D
     
    manදman

    Well-known member
  • Aug 4, 2012
    2,444
    521
    113
    උබනෙ කිව්වෙ තව්තිසා දිවියලෝක ගැනයි. තව්තිසා දිවියලෝකෙ black hole එකක් ගාව තියෙනවයි කියල. :D
    Logic ekak aragena kiwe?? A kiyanne uba Miller's planet interstellar, ehama ekak thiyennda be??? christopher nolan ta psycho ubata anuwa a wage gon scene thiyana movie karannda

    Religion anam manm mokuth gawa gannda epa

    Danta thiyana data wala vidihata a wage planet ekak thiyennda puluwanda?? Barida???
     
    • Haha
    Reactions: dilann

    manදman

    Well-known member
  • Aug 4, 2012
    2,444
    521
    113
    උබ ඔය කියන planet එකේ දවසක් අවුරුදු 400ක් වෙන්නේ speed of light නිසාද ? :rofl:
    Aduma techinally dakkine past kiyla therum ganna bari (still don't know) un ekka monawa argue karannda???
     
    • Haha
    Reactions: dilann

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,427
    1
    62,090
    113
    Mother Earth
    Logic ekak aragena kiwe?? A kiyanne uba Miller's planet interstellar, ehama ekak thiyennda be??? christopher nolan ta psycho ubata anuwa a wage gon scene thiyana movie karannda
    තියෙන්න පුළුවන්. අපේ සෝල සිස්ටම් එකේ වැඩිම gravitational force එක තියෙන්නෙ බ්‍රහස්පති ග්‍රහයාගෙනෙ. තාම black hole හරියට discover කරල නැති නිසා ඉතින් Interstellar කියන්නෙත් නිකන් සුරංගනා කතාවක් විතරයි. පෘථිවියට ආසන්නතම black hole එක BH1 නෙ. ඉතින් ඒක තියෙන්නෙත් ආලෝක වර්ෂ 1500ක් දුරින්. ඒ කියන්නෙ ආලෝකයේ වේගයෙන් ගියත් අවුරුදු 1500ක් යනවා ඒකට ළඟා වෙන්න. Interstellar සුරංගනා කතාවක් කියල උපකල්පනය නොකරන්න තව හේතු ඕනද බන් ? :)
     
    • Haha
    Reactions: manදman