මන්ද-man මෙච්චර පිස්සුවක් කෙලිනව දන්නවා නම් සිදුහත් කුමාරයා එදා ඇවිදින්නේ නැතුව ඉන්නව 


View attachment 204822
Anthimata ekek avilla redde riiiiiiiiii gena giya
ආමේන්සිදුහත් කුමරු බුදු වෙලා නිවන් දැකලා තව සෙට් එකකුත් ගොඩ දැම්මා. මේ තම්මැට්ටම් මොඩයෝ මෙතැන වාද විවාද කර කර ඉන්නවා.
ගස් ටික නෙමෙයි බන්. නෙළුම් මල් හතෙන් පටන්ගෙන ආලෝකයේ වේගය වෙනකන් ආවා. මගේ තේකත් හැලුන කියපන්කො හිනා වෙලාගස් ටික ගිය දුරක් ඔය මදෑ ඉතින්.


හේයිNe dan uba mata kalin kiwe oppu karannda kiyla mathaka nadda?? Ubama kiyanwa quote karabnda epa kiyala , uba ehama kiyapu hinda quote kare

වැදගත් කතාවක් නිසා මම මේ උබව කලින් කෝට් කරේ නැත්තෙ උබ තමා මේක මැද්දෙ මුලින්ම ආතල් ගන්න පටන් ගත්තෙ මිත්ත්‍යාදුස්ටිකය@manදman අඩෝ ගණන් ගන්න එපා මේ කට්ටියම ආතල් එකට කියන්නෙ හොඳේ.![]()
අඩෝ මම ? නෑ බන් අර ලොටස් ඇවිත් අරූට බැන්න. ඒකයි කතාව නැවතුනේ.වැදගත් කතාවක් නිසා මම මේ උබව කලින් කෝට් කරේ නැත්තෙ උබ තමා මේක මැද්දෙ මුලින්ම ආතල් ගන්න පටන් ගත්තෙ මිත්ත්‍යාදුස්ටිකය
නැත්තන් අරූ dilan ව quote කරල අහන ප්‍රශ්ණ වලට මාත් උත්තර දිදී හිටියෙ.අඩෝ මම ? නෑ බන් අර ලොටස් ඇවිත් අරූට බැන්න. ඒකයි කතාව නැවතුනේ.නැත්තන් අරූ dilan ව quote කරල අහන ප්‍රශ්ණ වලට මාත් උත්තර දිදී හිටියෙ.

Around week 6 and 7Fetus eke brain eka active wenne mona time period ekeda???? 42 days da? Heart eka wage???
A kiyanne medically doctor's lata 100% answer ekak dennda barida??? Menna meka nisa kiyla
විශ්වාස කරනවා කියන්නෙ මොකක් හරි අදහනවා කියන එක නේද ?? හරියට ආගමක් අදහනවා වගේ
Monwada a proteins wela nam??Around week 6 and 7
පුළුවන් එක වෙන්නේ මන් ඉස්සෙල්ල කිව්වා විදිහේ protines සහ genes වලින්. අනිත් එක තමයි උබ උබේ අම්මව ශිෂ්වාස කරනවනේ ඒ කියන්නේ උබ උබේ අම්මව අදහනවද? නැහැනේ. අන්න ඒ වගේ තමයි මේකත් දැනට කරලා තියෙන research වල හැටියට දෙන්න පුළුවන් logical ම උත්තරය එක.
එක පැත්තකින් physics එක පැත්තකින් biology මරු හැබැයි. sorry thread එක දික් කරානම් හෙහෙ
299,792,458m distance thiyana object ekak dakinda yana time oya hithana vidihata kiyada??technically api dakinne past ekane???එක පැත්තකින් physics එක පැත්තකින් biology මරු හැබැයි. sorry thread එක දික් කරානම් හෙහෙ
DNAMonwada a proteins wela nam??
Mama ahanne direct proteiens and genes walin heart and activate wenwa kiyla 100% kiyannda puluwanda??
Vishawasa karanwa kiwama uncertainty kiyana deyak eka athule thiyanwa,
Ehama 100% ,trust karannda be Amma n thatha unath
Hari eka thami ekata katwath danata so far 100% answer ekak dennda be kiyla neda oya kiyannne??DNA
බොසා මේ මේ ලෝකේ තාම විසදලා නැති ඔරශ්න ගොඩක් තියෙනවා. හැබැයි විසදන්න බැරිවෙච්ච ප්‍රශ්න ගොඩකුත් විසදලත් තියෙනවා. එක නිසා අන්න ඒ නොවිසදුන ප්‍රශ්නවලට illogical answers දෙන්නේ නැතිව ඒවාට හරියට උත්තර හම්බෙනකන් බලාගෙන ඉන්න තමයි වෙන්නේ.
ඔය අහන්නේ cardiac transcription factorsHari eka thami ekata katwath danata so far 100% answer ekak dennda be kiyla neda oya kiyannne??
A protein eke mama Mokkda???
A visadala nathi main prashana deka thunak kiyannda balannda