ඌ කියන්නේ ඒක බන්. combination වලට සාපේක්ෂව result එක ට තියන අනුපාතය.Pissuda ban poddak ahapanko mokkda kiyanne kiyla hariyata, hari uba neil degrasse tyson kiyana eva piliganne nadda
ඌ කියන්නේ ඒක බන්. combination වලට සාපේක්ෂව result එක ට තියන අනුපාතය.Pissuda ban poddak ahapanko mokkda kiyanne kiyla hariyata, hari uba neil degrasse tyson kiyana eva piliganne nadda
Ane manda banඌ කියන්නේ ඒක බන්. combination වලට සාපේක්ෂව result එක ට තියන අනුපාතය.
උබ සරල දේවල් කියවල ඔලුවට දාගෙන විදියේ අවුලක් බන් තියෙන්නේ .Ane manda ban
8billion ,dawasata 400,000 gane adu Kara gena giyot 55 years walin zero wenwa kiyla piligannet ne.
Neil degrade tyson video eke kiyanwa human life ekak lebima 400 trillion : 1 wage probability ekak thiyenne kiyla eka piligannet ne
Planet ekak thiyanwa eke dwasak , earth wala 400 years, ehama ekak thiyennda puluwan kiyla piligannet ne, time dilation piligannet ne
ඔය හැම විශයක්ම දුවන්නෙ විශ්වාසය, ඇදහීම මත.
ඕක ආගමකට විතරක් පොදු කාරණාවක් නෙවෙයි. අපි කොහොම අඩි රූල තියල ඇන්දත් සරල රේඛාවක් අදින්න බෑ ඒත් අපිට පෙනුමට් ඒක සරල රේඛාවක් කියල නම් කරල අපිට නොපෙන වෙනස්කම් ටික අපි හයිඩ් කරනව වගේ සමහර විශයන් වල අඩුපාඩු නොසැලකිය හැකි තරම් කුඩා නිසා අපිට ඒව අත ඇරල දාන්න පුලුවන්. සමහර විශයන් වල ගැප් එක වැඩි උනාම අපිට ඒව නෝට් වෙනව.
ඕක සම්පූර්ණෙයෙන්ම පුද්ගලානුබහ්ධ කාරණාවක්. විශය ඇතුලෙ ප්‍රවීනයෙක් වෙන්න වෙන්න අපිට අර අපේ විශ්වාස ඇදහිලි වගේ දේවල් අඩු කරගන්න පුලුවන්.
@dilann කියන පිස්සා එක්ක තර්ක කරන එවූනූත් පිස්සො.යකෝ ඊයේ රෑ ඉඳන් ඕක ගැන වාද කරනවද උඹලා. අනාතයෝ
උබ වැරදි උදාහරණයක් බන් ගත්තේ.හෙළයෙක් කියන කතාවෙ තවත් පැත්තක් කතා කලොත්, දැන් ගමුකො මනුශ්‍යයා හඳට ගියා කියන එක. ඕක හඳට ගියා කියලා ප්රත්යක්ෂයක් තියෙන්නෙ හඳට ගියපු පිරිසට විතරයි. ඒ අයට ඒක තමන්ම අත්විඳපු සත්‍යක්. ලංකාවේ ඉඳන් ටීවි එකෙන් හරි අන්තර්ජාලෙන් හරි ඇමෙරිකාවේ මිනිස්සු කීපදෙනෙක් හඳට ගියා කියන එක, ඒ කියන කෙනා (source) එක මත තබන විශ්වාසය මත පදනම් වෙන සත්‍යයක්. අපි දන්නේ නැහැ ඇත්තටම හඳට ගියාද නැත්ද කියලා. ඒ ඒ ආයතනවලට තියන ක්‍රෙඩිබිලිටිය සහ ඔතෝරිටිය නිසා පිලිගන්නවා. ඇත්ත කියලා කියනවා.
කාමරේ ඇතුලේ හිර වෙලා මුන් නිවාඩු දවසේත් නොන්ජල කොන් වෙච්ච හැත්ත@dilann කියන පිස්සා එක්ක තර්ක කරන එවූනූත් පිස්සො.
කාමරේ ඇතුලේ හිර වෙලා මුන් නිවාඩු දවසේත් නොන්ජල කොන් වෙච්ච හැත්ත
ඕක දැක්ක උබ පොඩි සමරියක් කියපන් සිංහලෙන්
අහහහ... මම දන්නවා බලන්නද... එකෙන් ඇති වැඩේ මොකක්ද බං... පේනවනේ උඹලා වාද විවාද කරන්නේ එකිනෙකා පරදල ඇත්ත ජීවිතේ නැති මෙව්වා එකක් ගන්නඕක දැක්ක උබ පොඩි සමරියක් කියපන් සිංහලෙන්
උබ වැරදි උදාහරණයක් බන් ගත්තේ.
අරූ කිව්වේ විෂයක් පවතින්නේ විශ්වාසය මත කියල මිසක්,
සිද්දියක් විශ්වාස කරන සහ, අතදැකපු දෙපිරිසක් ගැන නෙවෙයි.
ඒ උත්තරේ ඇතුලේ ඔයාගේ උත්තරේ තියන හදට ගියපු උන්ටත් තියෙන්නේ විශ්වාසයක් . හැමදේම විශ්වාස .
උබ දන්නවද බලන්න නෙවෙයි යකෝ. මට කියවන්න කම්මැලියි ඒකයි.අහහහ... මම දන්නවා බලන්නද... එකෙන් ඇති වැඩේ මොකක්ද බං... පේනවනේ උඹලා වාද විවාද කරන්නේ එකිනෙකා පරදල ඇත්ත ජීවිතේ නැති මෙව්වා එකක් ගන්න
ඔයාගේ උත්තරේ ප්රත්යක්ෂයක් , අත්විදපු සත්‍යයක්, අත්විදපු අයට සත්‍ය වෙන දෙවල් වගේ දේවල් තියෙන්නේ බෑ එහෙනම්.ඒ කාරණයම තමා මෙතන තියෙන්නේ ඩිලාන්. මම කාලෙකට කලිනුත් කිව්වේ අපිට විශ්වාසය කියන දෙයින් ගැලවීමක් නැහැ කියලා එක තමා. අපි ඉන්නවා නම් විශ්වාසය අපිත් සමග අත්‍යන්තව බැඳිලා පවතිනවා. ඕනෑම විෂයකට ඒක අදාල කරලා පෙන්වන්න පුලුවන්.ඒ නිසා විශ්වාසයක් තිබ්බ පමණින් යමක් ප්‍රතික්ෂේප කරන්න අවශ්‍ය නැහැ. විවිධ සම්මුති හදාගෙන භාවිතා කලාට කිසි ගැටලුවක් නැහැ.
මේ ලෝකෙට අර්ථයක් නැහැ. අර්ථය දෙන්නෙ අපි. ඒකට බයවෙන්න අවශ්‍ය නැහැ. එහෙමයි කියලා නාස්තික (nihilism) වෙන්න අවශ්‍යත් නැහැ.
ඒකෙන් අදහස් කරන්නේ basically ඔප්පු නොකරපු දෙයක් ඇත්ත වෙන්නත් පුළුවන් බොරු වෙන්නත් පුළුවන්. මම දන්න පොඩ්ඩෙන් කිසිම දෙයක් ඇත්ත හෝ බොරු කියලා නොකියන එක.උබ දන්නවද බලන්න නෙවෙයි යකෝ. මට කියවන්න කම්මැලියි ඒකයි.
ස්තූතියි පස්සේ ඔක්කොම කියවල බලන්නන්ඒකෙන් අදහස් කරන්නේ basically ඔප්පු නොකරපු දෙයක් ඇත්ත වෙන්නත් පුළුවන් බොරු වෙන්නත් පුළුවන්. මම දන්න පොඩ්ඩෙන් කිසිම දෙයක් ඇත්ත හෝ බොරු කියලා නොකියන එක.
පොඩ්ඩක් famous agnoticists බලන්න විකි එකේ ලිස්ට් එකක් තියෙනව..
එකෙන් කියන්නෙත් එකම නේද?ඔයාගේ උත්තරේ ප්රත්යක්ෂයක් , අත්විදපු සත්‍යයක්, අත්විදපු අයට සත්‍ය වෙන දෙවල් වගේ දේවල් තියෙන්නේ බෑ එහෙනම්.
බුදුදහම තියෙන්නේ රහත් වෙන්න ත් එහෙම වෙලා උඩින් යන්න වත් නෙවෙයිඋඹ ලා කවුරු හරි ඔය කියන විදියට මහන්සි වෙලා රහත් වෙන්න ට්‍රයි කරල තියෙනවා ද එහෙම කරපු එකෙක් ඉන්නවා නම් මෙව්වට උත්තර හොයන එක නතිං
ප්රත්යක්ෂ කියල දෙයක් තියනවද ?එකෙන් කියන්නෙත් එකම නේද?