සිදුහත් කුමරා ඇත්තටම නෙළුම් මල් 7 ක් උඩින් ඇවිද්දා ද?

manදman

Well-known member
  • Aug 4, 2012
    2,444
    521
    113
    ඌ කියන්නේ ඒක බන්. combination වලට සාපේක්ෂව result එක ට තියන අනුපාතය.
    Ane manda ban

    8billion ,dawasata 400,000 gane adu Kara gena giyot 55 years walin zero wenwa kiyla piligannet ne.

    Neil degrade tyson video eke kiyanwa human life ekak lebima 400 trillion : 1 wage probability ekak thiyenne kiyla eka piligannet ne

    Planet ekak thiyanwa eke dwasak , earth wala 400 years, ehama ekak thiyennda puluwan kiyla piligannet ne, time dilation piligannet ne
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,959
    167,774
    113
    එකමත් එක රටක

    උබ සරල දේවල් කියවල ඔලුවට දාගෙන විදියේ අවුලක් බන් තියෙන්නේ .
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,314
    3,880
    113
    ඔය හැම විශයක්ම දුවන්නෙ විශ්වාසය, ඇදහීම මත.

    ඕක ආගමකට විතරක් පොදු කාරණාවක් නෙවෙයි. අපි කොහොම අඩි රූල තියල ඇන්දත් සරල රේඛාවක් අදින්න බෑ ඒත් අපිට පෙනුමට් ඒක සරල රේඛාවක් කියල නම් කරල අපිට නොපෙන වෙනස්කම් ටික අපි හයිඩ් කරනව වගේ සමහර විශයන් වල අඩුපාඩු නොසැලකිය හැකි තරම් කුඩා නිසා අපිට ඒව අත ඇරල දාන්න පුලුවන්. සමහර විශයන් වල ගැප් එක වැඩි උනාම අපිට ඒව නෝට් වෙනව.
    ඕක සම්පූර්ණෙයෙන්ම පුද්ගලානුබහ්ධ කාරණාවක්. විශය ඇතුලෙ ප්‍රවීනයෙක් වෙන්න වෙන්න අපිට අර අපේ විශ්වාස ඇදහිලි වගේ දේවල් අඩු කරගන්න පුලුවන්.

    ඔව්, ඕනෑම දෙයක් තමන්ම කරලා බලලා ප්‍රතිඵල ලබනකම් ඒවා හේත්තු වෙන්නෙ විශ්වාසයකට.

    හෙළයෙක් කියන කතාවෙ තවත් පැත්තකින් කතා කලොත්, දැන් ගමුකො මනුශ්‍යයා හඳට ගියා කියන එක. ඕක හඳට ගියා කියලා ප්‍රත්‍යක්ෂයක් තියෙන්නෙ හඳට ගියපු පිරිසට විතරයි. ඒ අයට ඒක තමන්ම අත්විඳපු සත්‍යක්. ලංකාවේ ඉඳන් ටීවි එකෙන් හරි අන්තර්ජාලෙන් හරි ඇමෙරිකාවේ මිනිස්සු කීපදෙනෙක් හඳට ගියා කියන එක, ඒ කියන කෙනා (source) එක මත තබන විශ්වාසය මත පදනම් වෙන සත්‍යයක්. අපි දන්නේ නැහැ ඇත්තටම හඳට ගියාද නැත්ද කියලා. ඒ ඒ ආයතනවලට තියන ක්‍රෙඩිබිලිටිය සහ ඔතෝරිටිය නිසා පිලිගන්නවා. ඇත්ත කියලා කියනවා.

    ඔය විදිහට අපිට ඕනෑම "ඥානයක්/දෙයක්" ප්‍රශ්නයට ලක් කලහැකි. ඒ කියන්නේ ඕනෑම ඥානයක් කඩාගෙන ඇදගෙන වැටෙන/අහෝසිවෙන තැනක් තියනවා. ඒ නිසා තම බුදුදහමේ නිවීම උතුම්ම සත්‍ය (උතුම් කියන්නෙ සත්වයාට ලබාගතහැකි ඉහළම අර්ථය) හැටියට පෙන්වලා දෙන්නෙ. නිවන කියන්නෙ අවබෝධ කරගන්න තියෙන "අලුත් දෙයක්" නෙමෙයි. තියන තරමක් දේවල් නිරුද්ධ වීමක්.

    PS

    දැන් ග්‍රීන්තන්ඩර් හඳ තරණය බොරුයි කියලා කියන කෙනෙක් කියන්න එපා අනිත් අය. ග්‍රීන්තන්ඩර්ට බුදුහාමුදුරුවො කෙරෙහි විශ්වාසය තියනවා වගේම හඳට ගියාය කියන ආයතන ගැනත් විශ්වාසය තියනවා.
     
    milkjack

    Active member
  • Apr 1, 2023
    268
    152
    43
    යකෝ ඊයේ රෑ ඉඳන් ඕක ගැන වාද කරනවද උඹලා. අනාතයෝ
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,959
    167,774
    113
    එකමත් එක රටක
    හෙළයෙක් කියන කතාවෙ තවත් පැත්තක් කතා කලොත්, දැන් ගමුකො මනුශ්‍යයා හඳට ගියා කියන එක. ඕක හඳට ගියා කියලා ප්‍රත්‍යක්ෂයක් තියෙන්නෙ හඳට ගියපු පිරිසට විතරයි. ඒ අයට ඒක තමන්ම අත්විඳපු සත්‍යක්. ලංකාවේ ඉඳන් ටීවි එකෙන් හරි අන්තර්ජාලෙන් හරි ඇමෙරිකාවේ මිනිස්සු කීපදෙනෙක් හඳට ගියා කියන එක, ඒ කියන කෙනා (source) එක මත තබන විශ්වාසය මත පදනම් වෙන සත්‍යයක්. අපි දන්නේ නැහැ ඇත්තටම හඳට ගියාද නැත්ද කියලා. ඒ ඒ ආයතනවලට තියන ක්‍රෙඩිබිලිටිය සහ ඔතෝරිටිය නිසා පිලිගන්නවා. ඇත්ත කියලා කියනවා.
    උබ වැරදි උදාහරණයක් බන් ගත්තේ.
    අරූ කිව්වේ විෂයක් පවතින්නේ විශ්වාසය මත කියල මිසක්,

    සිද්දියක් විශ්වාස කරන සහ, අතදැකපු දෙපිරිසක් ගැන නෙවෙයි.
    ඒ උත්තරේ ඇතුලේ ඔයාගේ උත්තරේ තියන හදට ගියපු උන්ටත් තියෙන්නේ විශ්වාසයක් . හැමදේම විශ්වාස .
     
    milkjack

    Active member
  • Apr 1, 2023
    268
    152
    43
    @dilann කියන පිස්සා එක්ක තර්ක කරන එවූනූත් පිස්සො.
    කාමරේ ඇතුලේ හිර වෙලා මුන් නිවාඩු දවසේත් නොන්ජල කොන් වෙච්ච හැත්ත
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,608
    100,841
    113
    කාමරේ ඇතුලේ හිර වෙලා මුන් නිවාඩු දවසේත් නොන්ජල කොන් වෙච්ච හැත්ත

    උබ කියන අගොණිස් ගැනත් පොඩ්ඩක් කියපන්කෝ
     
    dillsdilla

    Well-known member
  • Nov 25, 2018
    2,387
    2,440
    113
    උඹ ලා කවුරු හරි ඔය කියන විදියට මහන්සි වෙලා රහත් වෙන්න ට්‍රයි කරල තියෙනවා ද එහෙම කරපු එකෙක් ඉන්නවා නම් මෙව්වට උත්තර හොයන එක නතිං
     
    milkjack

    Active member
  • Apr 1, 2023
    268
    152
    43
    ඕක දැක්ක උබ පොඩි සමරියක් කියපන් සිංහලෙන්
    අහහහ... මම දන්නවා බලන්නද... එකෙන් ඇති වැඩේ මොකක්ද බං... පේනවනේ උඹලා වාද විවාද කරන්නේ එකිනෙකා පරදල ඇත්ත ජීවිතේ නැති මෙව්වා එකක් ගන්න
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,314
    3,880
    113
    උබ වැරදි උදාහරණයක් බන් ගත්තේ.
    අරූ කිව්වේ විෂයක් පවතින්නේ විශ්වාසය මත කියල මිසක්,

    සිද්දියක් විශ්වාස කරන සහ, අතදැකපු දෙපිරිසක් ගැන නෙවෙයි.
    ඒ උත්තරේ ඇතුලේ ඔයාගේ උත්තරේ තියන හදට ගියපු උන්ටත් තියෙන්නේ විශ්වාසයක් . හැමදේම විශ්වාස .

    ඒ කාරණයම තමා මෙතන තියෙන්නේ ඩිලාන්. මම කාලෙකට කලිනුත් කිව්වේ අපිට විශ්වාසය කියන දෙයින් ගැලවීමක් නැහැ කියලා එක තමා. අපි ඉන්නවා නම් විශ්වාසය අපිත් සමග අත්‍යන්තව බැඳිලා පවතිනවා. ඕනෑම විෂයකට ඒක අදාල කරලා පෙන්වන්න පුලුවන්. හැමදේම විශ්වාසයකට හේත්තුවෙලා තමා තියෙන්නෙ. ඒ නිසා විශ්වාසයක් තිබ්බ පමණින් යමක් ප්‍රතික්ෂේප කරන්න අවශ්‍ය නැහැ. ඒ වගේම විවිධ සම්මුති හදාගෙන භාවිතා කලාට කිසි ගැටලුවක් නැහැ.

    මේ ලෝකෙට අර්ථයක් නැහැ. අර්ථය දෙන්නෙ අපි. ඒකට බයවෙන්න අවශ්‍ය නැහැ. එහෙමයි කියලා නාස්තික (nihilist) වෙන්න අවශ්‍යත් නැහැ.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,608
    100,841
    113
    අහහහ... මම දන්නවා බලන්නද... එකෙන් ඇති වැඩේ මොකක්ද බං... පේනවනේ උඹලා වාද විවාද කරන්නේ එකිනෙකා පරදල ඇත්ත ජීවිතේ නැති මෙව්වා එකක් ගන්න
    උබ දන්නවද බලන්න නෙවෙයි යකෝ. මට කියවන්න කම්මැලියි ඒකයි.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,959
    167,774
    113
    එකමත් එක රටක
    ඒ කාරණයම තමා මෙතන තියෙන්නේ ඩිලාන්. මම කාලෙකට කලිනුත් කිව්වේ අපිට විශ්වාසය කියන දෙයින් ගැලවීමක් නැහැ කියලා එක තමා. අපි ඉන්නවා නම් විශ්වාසය අපිත් සමග අත්‍යන්තව බැඳිලා පවතිනවා. ඕනෑම විෂයකට ඒක අදාල කරලා පෙන්වන්න පුලුවන්.ඒ නිසා විශ්වාසයක් තිබ්බ පමණින් යමක් ප්‍රතික්ෂේප කරන්න අවශ්‍ය නැහැ. විවිධ සම්මුති හදාගෙන භාවිතා කලාට කිසි ගැටලුවක් නැහැ.

    මේ ලෝකෙට අර්ථයක් නැහැ. අර්ථය දෙන්නෙ අපි. ඒකට බයවෙන්න අවශ්‍ය නැහැ. එහෙමයි කියලා නාස්තික (nihilism) වෙන්න අවශ්‍යත් නැහැ.
    ඔයාගේ උත්තරේ ප්‍රත්‍යක්ෂයක් , අත්විදපු සත්‍යයක්, අත්විදපු අයට සත්‍ය වෙන දෙවල් වගේ දේවල් තියෙන්නේ බෑ එහෙනම්.
     
    milkjack

    Active member
  • Apr 1, 2023
    268
    152
    43
    උබ දන්නවද බලන්න නෙවෙයි යකෝ. මට කියවන්න කම්මැලියි ඒකයි.
    ඒකෙන් අදහස් කරන්නේ basically ඔප්පු නොකරපු දෙයක් ඇත්ත වෙන්නත් පුළුවන් බොරු වෙන්නත් පුළුවන්. මම දන්න පොඩ්ඩෙන් කිසිම දෙයක් ඇත්ත හෝ බොරු කියලා නොකියන එක.

    පොඩ්ඩක් famous agnoticists බලන්න විකි එකේ ලිස්ට් එකක් තියෙනව..
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,608
    100,841
    113
    ඒකෙන් අදහස් කරන්නේ basically ඔප්පු නොකරපු දෙයක් ඇත්ත වෙන්නත් පුළුවන් බොරු වෙන්නත් පුළුවන්. මම දන්න පොඩ්ඩෙන් කිසිම දෙයක් ඇත්ත හෝ බොරු කියලා නොකියන එක.

    පොඩ්ඩක් famous agnoticists බලන්න විකි එකේ ලිස්ට් එකක් තියෙනව..
    ස්තූතියි පස්සේ ඔක්කොම කියවල බලන්නන්

    ඔයාගේ උත්තරේ ප්‍රත්‍යක්ෂයක් , අත්විදපු සත්‍යයක්, අත්විදපු අයට සත්‍ය වෙන දෙවල් වගේ දේවල් තියෙන්නේ බෑ එහෙනම්.
    එකෙන් කියන්නෙත් එකම නේද?
    ------ Post added on May 6, 2023 at 11:58 AM
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,633
    72,844
    113
    මාලඹේ
    උඹ ලා කවුරු හරි ඔය කියන විදියට මහන්සි වෙලා රහත් වෙන්න ට්‍රයි කරල තියෙනවා ද එහෙම කරපු එකෙක් ඉන්නවා නම් මෙව්වට උත්තර හොයන එක නතිං
    බුදුදහම තියෙන්නේ රහත් වෙන්න ත් එහෙම වෙලා උඩින් යන්න වත් නෙවෙයි
    ඔය රහත් වෙන කථා වැරදි පොටෙන් අල්ලගත්තා අයගේ කතා බන්
    බුදුදහමේ කියලා දෙන්නේ ජීවත් වෙන ටිකේ හොරෙක්, බොරු කාරයෙක් , මිනීමරුවෙක් , ස්ත්‍රී දූෂක යෙක් නොවී යහපත් මනුස්සයෙක් විදියට ලෝකේ ජීවත් වෙන විදිය බුදු දහම කියන්නේ දහමක් මිසක් රහත් වෙලා උඩින් යන හෙලිකොප්ටර් එකක් නෙවෙයි බං