සිදුහත් කුමරා ඇත්තටම නෙළුම් මල් 7 ක් උඩින් ඇවිද්දා ද?

greenthunder

Well-known member
  • Jul 24, 2010
    4,314
    3,880
    113
    ඔයාගේ උත්තරේ ප්‍රත්‍යක්ෂයක් , අත්විදපු සත්‍යයක්, අත්විදපු අයට සත්‍ය වෙන දෙවල් වගේ දේවල් තියෙන්නේ බෑ එහෙනම්.

    ඔව් යම් දුරකට නිවරැදියි. ඔය සෑම සත්‍යක්ම අහෝසි වෙනවා. ඒකතමා ඩිලාන් බුදුහාමුදුරුවො නිවීම මේ ශාසනයේ කෙලවර කරලා පෙන්වන්නේ. සතිපට්ඨාන සූත්‍රය දන්නවා ඇතිනේ. එකේ තමා බෞද්ධයාගේ මැනුවල් එක නිවීම ලඟාකර ගන්න. එකේ හැමතැනම එක සුවිශේෂී පාඨයක් සඳහන් වෙනවා.

    "mindfulness is established that the XYZ exists, to the extent necessary for knowledge and mindfulness. They meditate independent, not grasping at anything in the world"

    ඉහත පාඨයෙන් බුදුහාමුදුරුවො අපිට කියන්නෙ XYZ "ඇත" (ඒ කියන්නෙ සත්‍යය කියලා ගන්න) කියලා ගන්න හුදෙක් සිහියෙන් ඉන්න පමණක්. ප්‍රධාන වචනය "හුදෙක්". හැමදේම සත්‍යක් වෙන්නෙ යම් කාරණයක් ඉටුකර ගැනීමට, වපසරියකට පමණයි. හුදු නිරීක්ෂණයට පමණක්. ඒ ඇරෙන්න ඒකට කේවල සත්තාවයක් ආරෝපණය කරන්න අවශ්‍ය නැහැ. මේ ඥානය තියෙන්නෙ මතු ඥානය පිණිස, මතු ඥානය තියෙන්නෙ ඉන් මතු ඥානය පිණිස. ඉතින් එහෙම සාපේක්ෂ සත්‍යන් එකින් එක පහුකරන් පහුකරන් ගිහින් තවදුරටත් පහුකරන්න (අත්හරින්න) සත්‍යයක් නැති වීමම තමා නිවීම.

    ඉතින් බෞද්ධ අපිට ඔයා හිතන ජාතියේ සත්‍යක් (කේවල සත්‍ය) නොතිබීම ගැටලුවක් නෙමෙයි.

    Edited
     
    Last edited:

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    කවුද දැන් නිග්‍රහ කරේ ?
    උබේ හිත රිදුනද ?
    උඹ කියන සමහර තර්ක හෙන බොළඳයි බං. උඹ කියනවා ගස් ගැන.
    බුද්ධ ධර්මය දේශනා කළේ සියලු සත්වයෝ උදෙසා. උඹ ගස් වලට පණ තියෙනවා හිත ක් තියේව .හිතන්න පුළුවන් කියලා හිතෙනවා නන් ඒ ගස් බුදු දහම අහලා සරණ ගිහින් මැරුණම නිවන් දකිනවා ඇති. නැත්තං උඹ හිතනවා නන් ගස් වලට හිතක් නෑ එහෙම නිකං හැදිලා මැරෙනවා කියලා නන් ඒව නිකං ම හැදිලා මැරිලා යනවා ඇති.
    අනික උඹගේ මහා ලොකු ආගමේ මොකද බං ඒවගේ යි ආදම් ගෙයි බඩේ පෙකණිය තියෙන්නේ. දෙයියෝ මාවපු උන් නන් පෙකණිය එන්නේ කොහොමද?
    මං දන්න තරමින් ගර්භාෂය ළමයා හා සම්බන්ධ වෙන්නේ පෙකණිය හරහා.
    මට ධර්මය කියවන්න වෙලාවක් නෑ නැත්තං බුදු දහමේ උපපත්ති ය ගැන කිලා තියෙන දේවල් හොයලා කියන්න තිබුණා
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,972
    167,791
    113
    එකමත් එක රටක
    උඹ කියන සමහර තර්ක හෙන බොළඳයි බං. උඹ කියනවා ගස් ගැන.
    ඉතින් ගස් වලට ජීවයක් නැද්ද ?

    ඒ ගස් බුදු දහම අහලා සරණ ගිහින් මැරුණම නිවන් දකිනවා ඇති.
    නිවන් දකින්නේ මරුනමද ?
    ------ Post added on May 6, 2023 at 12:17 PM

    උඹ ගස් වලට පණ තියෙනවා හිත ක් තියේව .හිතන්න පුළුවන් කියලා හිතෙනවා
    ගස් මැරෙනවා කියන්නේ මොකද්ද ?
    ------ Post added on May 6, 2023 at 12:18 PM

    අනික උඹගේ මහා ලොකු ආගමේ මොකද බං ඒවගේ යි ආදම් ගෙයි බඩේ පෙකණිය තියෙන්නේ. දෙයියෝ මාවපු උන් නන් පෙකණිය එන්නේ කොහොමද?
    මම උබ හිතන එකේ නෙවෙයි. බෞද්ධ තමයි ඉගෙනගත්තේ.
    ආදම්ගේ ඇටේ ගැන මම දන්නේ නෑ
    ------ Post added on May 6, 2023 at 12:18 PM
     
    Last edited:

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    ඉතින් ගස් වලට ජීවයක් නැද්ද ?


    නිවන් දකින්නේ මරුනමද ?
    ------ Post added on May 6, 2023 at 12:17 PM


    ගස් මැරෙනවා කියන්නේ මොකද්ද ?
    ------ Post added on May 6, 2023 at 12:18 PM


    මම උබ හිතන එකේ නෙවෙයි. බෞද්ධ තමයි ඉගෙනගත්තේ.
    ආදම්ගේ ඇටේ ගැන මම දන්නේ නෑ
    ------ Post added on May 6, 2023 at 12:18 PM
    උඹ නේ ගස් ගැන අහලා තියෙන්නේ. ඒ හින්දා ඒක උඹ ම කල්පනා කරපං.
    නෑ මෙරන්න කලින් නිවන් දකින්න පුළුවන්.
    ගස් මැරෙනවා කියන්නේ ,මොනවද බං මේ අහන්නේ.?
    ආදම් ගැන කිව්වේ උඹ මල් හත ගැන කතා කරපු හින්දා.
    මෙතැන වෙලා තියෙන්නේ බාවුද්ද ධර්මය රට පුරා කතා වෙනවා. මිනිස්සු න් ට ඇහෙනවා. ඒත් අපිට ක්‍රිස්තියානි ධර්මය ගැන ඇහෙන්නේ නැ. මිනිස්සු කතා වෙනස් අඩුයි. බැවුද්ද අපිට ඒ ගැන ඇහෙන්නේ නැ. නැත්තං උඹලා පල්ලි ඇතුලේ කතා කරන් ගොබ්බ බොළඳ දේවල් ගැන එලකිරියේ සර්වර් ඕවර්ලෝඩ් වෙන්න කතා වෙන්න පුළුවන්.
     
    • Like
    Reactions: manදman

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,097
    9,839
    113
    එක තැනක නෑ
    දෙයක් ගැන ඩිස්කස් කරන එක ප්‍රශ්නයක් නෑ. හැබයි
    මේ ලොකේ පෲව් කරන්න බැරි දේවල් ගැන තමන්ගෙ මතයක් හදාගෙන ඒක තමයි ඇත්ත කියලා පෙන්නන්න එක මෝඩයෝ කරන දෙයක්.

    උඹල මේ ආර්ගිව් කරන එක 50% 50% තියන දෙයක්. ඒක අඩුම තරමේ 50.0000000000001% කරන්න තාම පුලුවන් වෙලා නෑ කිසිම පැත්තකට.

    ඒ නිසා ඇගේ ලේ රත් කරගන්නෙ නැතුව. තමන් හරි කියලා මෝඩ විදිහට හැසිරෙන්නේ නැතුව. අපහස නොකර, අදහස් ප්‍රකාශ කරපල්ලා.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,972
    167,791
    113
    එකමත් එක රටක
    ඹලා පල්ලි ඇතුලේ කතා කරන් ගොබ්බ බොළඳ දේවල් ගැන එලකිරියේ සර්වර් ඕවර්ලෝඩ් වෙන්න කතා වෙන්න පුළුවන්.
    ආයිත් කියන්නේ ඉතින් පල්ලියක් කොහෙන්ද බන්. මම ගිහින් තියෙන්නෙත් පන්සල් තමයි.


    ගස් මැරෙනවා කියන්නේ ,මොනවද බං මේ අහන්නේ.?
    දැන් උබ කියන්නේ ගස් වලට පණක් නෑ කියලා.
    ගස් කියන්නේ ජීවි දෙයක් බන්. ගස් වලට ප්‍රතිචාර දක්වන්න විතරක් නෙවෙයි ගැටළු වසගෙන ඉන්න පරිසරයට adapt වෙන්නත් පුලුවන්.

    ගස් කාලයක් යද්දී අජීවී වෙන්ව හරියට අනිත් සත්තු වගේ.

    ගස් ජිවත් වෙන එක , ගස් වලට වෙන දේවල් ඉබේ සිදුවන දේවල් කියලා දාල
    මිනිස්සුන්ට වෙන දේවල් වලට කොහෙවත් නැති කර්මයක් අටවන්නේ කොහොමද ?
    අනිත් එක ගස් අජීවී උනාම ඒ නැති වෙන දේට මොකද වෙන්නේ කියල ඇහුවම උත්තර නෑ .
    හැබැයි මිනිස්සු අජීවී උනාම කෑල්ලක් ආයිත් ඉපදෙන්වලු.
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,152
    5,047
    113
    -In Darkness-
    මික්ස් වුනා නෙමෙයි මික්ස් කරා..කැවුමෝ මෝඩයෝ කරගන්න ලේසියිනේ ඵතකොට..මේවා ඔක්කොම ඩස්ප ඉන්දියාවේ ගේම්..රටේම මිනිස්සු අන්ධ භක්තිකයෝ කරේ ඕකුන්..
    ඉස්කෝලේ ගිහින් නැති එකෙක් ඩිටෙක්ට් වුනා. මෙහෙ විතරක් නෙමෙයි හරකෝ ගොඩක් රටවල් කියන්නේ මිශනරි නිසා ආගම් වෙනස් වුන රටවල්. තෝ මැරීගෙන පුක දෙන චීනේ තියෙන්නේත් හින්දු ආගම එක්ක මික්ස් වුන බුද්ධගම ම තමා. උඹේ තියරිය හැටියට චීනේ මිනිස්සුත් අන්ධ භක්තිකයෝ. මොකද ලෝකේ වැඩිම බෞද්ධ පිරිසක් ඉන්නේ චීනේ. ලෝකේ වැඩිම අන්ධ භක්තිකයෝ ඉන්නේ උඹ පුක දෙන රටේ කියලා උඹම ව්‍යංගාර්තෙන් කියනවා :lol:
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,620
    100,860
    113
    ප්‍රත්‍යක්ෂ කියල දෙයක් තියනවද ?
    අත්දැකීම් සත්‍ය ද උබට අනුව ?
    ප්‍රත්‍යක්ෂය තියෙනව ඒත් ඒක ඕනිම මොහොමතක වෙනස් වෙන්න පුලුවන්.
    අත්දැකීම් සත්‍යයි ඒ අත්දැකීම ලබබු පුද්ගලයට.

    ප්‍රත්‍යක්ෂය තියෙනව ඒත් ඒක ඕනිම මොහොමතක වෙනස් වෙන්න පුලුවන්.

    එක්කො ඔයාට දැනුම ප්‍රත්‍යක්ෂ වෙන්න ඕනි නැත්තන් ඔයාට විශ්වාස කරන්න වෙනව. ඔය දෙක මැද තැනක් නෑ මට තේරෙන විදියට නන්.
     

    BenMacTavish

    Well-known member
  • May 3, 2021
    373
    642
    93
    Sri Lanka
    ආයිත් කියන්නේ ඉතින් පල්ලියක් කොහෙන්ද බන්. මම ගිහින් තියෙන්නෙත් පන්සල් තමයි.
    "ත්‍රිපිටකය වචනාර්ථයෙන්ම පිළි නොගන්න උන් හැමෝම බටහිර යුදෙවු-ක්‍රිස්තියානි NGO කුමණ්ත්‍රණකරුවෝ ය."
    ~ සි.බෞ. ලොජික් 101
     
    • Like
    Reactions: dilann

    Nerdie

    Active member
  • Apr 22, 2023
    87
    101
    33
    දැන් උබ කියන්නේ ගස් වලට පණක් නෑ කියලා.
    ගස් කියන්නේ ජීවි දෙයක් බන්. ගස් වලට ප්‍රතිචාර දක්වන්න විතරක් නෙවෙයි ගැටළු වසගෙන ඉන්න පරිසරයට adapt වෙන්නත් පුලුවන්.

    ගස් කාලයක් යද්දී අජීවී වෙන්ව හරියට අනිත් සත්තු වගේ.

    ගස් ජිවත් වෙන එක , ගස් වලට වෙන දේවල් ඉබේ සිදුවන දේවල් කියලා දාල
    මිනිස්සුන්ට වෙන දේවල් වලට කොහෙවත් නැති කර්මයක් අටවන්නේ කොහොමද ?
    අනිත් එක ගස් අජීවී උනාම ඒ නැති වෙන දේට මොකද වෙන්නේ කියල ඇහුවම උත්තර නෑ .
    හැබැයි මිනිස්සු අජීවී උනාම කෑල්ලක් ආයිත් ඉපදෙන්වලු.
    ආගම පැත්තකින් තියමුකො. ගස් වල තියෙන ජීවයයි මිනිස්සුන්ගෙ ජීවයයි වෙනස්නෙ. ගස් තමන්ට ඕන දේවල් පසෙන් ගන්නව. පස්සෙ මැරිලායනවා. මිනිස්සුගෙ කොග්නිශන් කියන එක යුනික්. ගස් වගේම හැදිලා මැරිලා යන්නත් පුලුවං නැත්තං මොකක් හරි ලූප් එකක් වෙන්නත් පුලුවං. Explainable දෙයකින් prove නෑ තමයි ඒත් unexplainble bizarre තියෙනවානෙ. අපි දියුනු නැති වෙන්න පුලුවං ඒවා තේරුම් ගන්න. එලොන් අයියට පුලුවං උනොත් අමරනීය සිස්ටම් එක්කට upload වෙන්න ඔය කියන ඔක්කොම ආගම් කුඩු වෙලා යනවා. එහෙම නැත්තං microscope හොයාගන්න කලිං ඇහැට නොපෙනෙන ජීවීන් නෑ කිව්ව වගේ අපේ perception වලට අහු නොවෙන්නත් පුලුවං මගේ opinion එක
     
    • Like
    Reactions: dilann

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,546
    5,776
    113
    අනිත් දේවල් ටිකත් ඔය වගේ සාහිත්‍යම වෙන්න බැරිද ?
    විද්‍යාව මගින් කොච්චර බුද්දාගමේ දේවල් ඔප්පු වෙලා තියනවද?
    විශ්වය, නැවත ඉපදීම.
    සාහිත්‍යය එකක අගම එකක දර්ශනය එකක්.
    තේරුම් ගැනීම තම තම බුද්දිමට්ටම අනුවයි
     

    manදman

    Well-known member
  • Aug 4, 2012
    2,444
    521
    113
    ok මේක මන් දන්න තරමින් කියන්නම්
    හිතන විදිහ කියන්නේ තමන්ගේ මොලයේ ක්‍රියාකාරීත්වයෙන් සිද්දවෙන දෙයක්. මේක සිද්ද වෙන්නේ අපි ජීවත් වෙලා ඉන්නකන් විතරයි. දැන් ඔයා අහනවනේ මැරුණට පස්සේ ඒවා කොහේද යන්නේ කියල එකට කියන්න තියෙන්නේ කොහෙවත් යන්න මුකුත් එතන නැහැ. මේ ලෝකේ ශක්තිය අලුතෙන් නිපදවන්න හෝ විනාශ කරන්න බැහැ අන්න එක නිසා අපි අලුතෙන් හිතන දේට බෞතික ශක්තියක් නැහැ. අන්න එක නිසා ඔයා මරුනහම නැත්තන් ඔයාගේ මොලේ මරුනහම එකේ ක්‍රියාකාරිත්වය නැතිවෙන නිසා අන්න ඒ සිතුවිලි ටිකත් නැති වෙලා යනවා.

    මේක මගේ මතය මොනවහරි වැරදි තියෙනවනම් කියන්න :)
    Hari, a kiyanne minihek marunama "polowata pas wela yanwa " ethaning story eka evarai.
    20230507_191006.jpg


    Okay, dan ethakota 1975 population eka 4 billion. Dwasata minussu 200,000 marila polowata pas wela yanwa. Me rate eken giyot 2024 wenakota population eka zero wennda ona. Mage prashane ei Ehama une natte????
    Ehama nowennda hethu unu mystery de mokkda?? Ekata dennda puluwan logical answer eka mokkda?

    Zero une natte population ekata .minissu add wela thiyanwa ( eka waradi kiyannda be ne)
    Dan ethakota ehama minissu population ekata add wennda puluwan system .monwada thiyenne???

    1) minussu ipadenna puluwan
    2) minissu mawanda puluwan
    3) thawa system ekak thiyanwanm kiyanna

    Mokkda logical answer eka?
     
    Last edited:

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    බුදුන් වහන්සේගේ ඉපදීම විශේෂවත් කරන්න, සාමාන්‍ය ඉපදීමකින් වෙන් කරන්න, තමා ඔය කතා හැදිල තියෙන්නෙ. අපේ මෝඩයෝ බුදු දහමේ අර් ථය ඇරෙන්න ඔක්කොම මගුල් කරනවා, විශ්වාස කරනවා
    අනේද කියන්නේ.
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,164
    13,851
    113
    පෘථිවිය
    වැඩක් නැති බහුභූත ගැන මිනිස්සු නිකරුනේ කතා කරනවා
    හැබැයි බුදුන් කියල දුන්න පාරේ යන්න බැහැ
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    මික්ස් වුනා නෙමෙයි මික්ස් කරා..කැවුමෝ මෝඩයෝ කරගන්න ලේසියිනේ ඵතකොට..මේවා ඔක්කොම ඩස්ප ඉන්දියාවේ ගේම්..රටේම මිනිස්සු අන්ධ භක්තිකයෝ කරේ ඕකුන්..
    චී චී කිය කිය තඩි පිලිමෙකට කුචිකවන්නෙ කැ* චීන්නු.

    ඒ මදිවට පාරෙ ඉන්න බල්ලො පූසෝ මරාගෙන කනවා. මහ කාලකන්නි ගෝත්‍රිකයො රැලක් නේද පුකමූරෝ
     

    manදman

    Well-known member
  • Aug 4, 2012
    2,444
    521
    113
    ඔව් ඉතින් .. උබ කොහමද කියන්නේ ඒ ඉපදෙන්නේ කලින් මරුන උන් කියලා ?
    Mama nevei kiyanne maths walin kiyanne maruna aya ipadenwa kiyla

    Dan eka deyak clear, 1975 4billion population ekata minissu add une natthanm year 2024 population = 0

    Mawapu minihekge ancestry report eka monwa wageda kisima history ekak nadda???
    20230510_082959.jpg

    20230510_071137.jpg
     
    Last edited:

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,972
    167,791
    113
    එකමත් එක රටක
    Mama nevei kiyanne maths walin kiyanne maruna aya ipadenwa kiyla

    Dan eka deyak clear, 1975 4billion population ekata minissu add une natthanm year 2024 population = 0

    Mawapu minihekge ancestry report eka monwa wageda kisima history ekak nadda???
    උබට මිනිස්සු ඉපදෙනවා කියන සරල දේ තේරුම් ගන්න බැරුව බන් ඕක කියවන්නේ.

    මම කියනවට උබේ ඔය ප්‍රශ්නේ ත්‍රෙඩ් එකක දාපං බලන්න. Singlish නැතුව.
    එතකොට මේකේ උන් උත්තර දෙයි..

    1975ට කොහේද බිලියන 4ක් ආවේ කියලා උබට අමතක උනා නේද . ?
    මිනිස්සු ඉපදෙනවා කියන එක අමතක කරල මැරෙන උන්ව විතරක් ගණන් කරල තේරුමක් තියනවද බන්
     

    manදman

    Well-known member
  • Aug 4, 2012
    2,444
    521
    113
    උබට මිනිස්සු ඉපදෙනවා කියන සරල දේ තේරුම් ගන්න බැරුව බන් ඕක කියවන්නේ.

    මම කියනවට උබේ ඔය ප්‍රශ්නේ ත්‍රෙඩ් එකක දාපං බලන්න. Singlish නැතුව.
    එතකොට මේකේ උන් උත්තර දෙයි..

    1975ට කොහේද බිලියන 4ක් ආවේ කියලා උබට අමතක උනා නේද . ?
    මිනිස්සු ඉපදෙනවා කියන එක අමතක කරල මැරෙන උන්ව විතරක් ගණන් කරල තේරුමක් තියනවද බන්
    Ubata 5th grade maths piligannda kemathi ne, hari deyyo mawapu minihekge ancestry report eka mona wage da? History ekak thiyanwada?

    Ethin eka thamai oyagen ahanne ,ehama minissu ipadenda puluwan system monwada thiyenne???
    1) maruna aya ipadennda puluwan
    2) deyyo mawanda puluwan
    * wena system ekak thiyanwanm kiyanna

    Oyata anuwa kohomda??