maths නෙවෙයි බන් උබේ අවුල .. සාමන්‍ය දෙයක් තේරුම් ගන්න බැරි කම . .. ත්‍රෙඩ් එකක් දාල බලපං කෝ උබට හම්බෙන උත්තර උබේ ඔය ලොජික් එක ගැන.Ubata 5th grade maths piligannda kemathi ne, hari deyyo mawapu minihekge ancestry report eka mona wage da? History ekak thiyanwada?
Ethin eka thamai oyagen ahanne ,ehama minissu ipadenda puluwan system monwada thiyenne???
1) maruna aya ipadennda puluwan
2) deyyo mawanda puluwan
* wena system ekak thiyanwanm kiyanna
Oyata anuwa kohomda??
මොන දෙයියා ද මවන්නේ ??1) maruna aya ipadennda puluwan
2) deyyo mawanda puluwan
මිනිස්සු ප්‍රජනනය කියලා දෙයක් කරල තමයි තම වර්ගයා බෝ කරන්නේ.
ඇටයක් පැල කරාම ගහක් හැදෙනවා වගේ , අවශ්‍ය සාධක තියනව නම් ජීවියෙක් හැදෙනවා. මොකෙක්වත් මවන්න ඕන නෑ .
------ Post added on May 10, 2023 at 9:42 AM

