සිදුහත් කුමරා ඇත්තටම නෙළුම් මල් 7 ක් උඩින් ඇවිද්දා ද?

dilann

Well-known member
  • Jul 6, 2018
    67,959
    167,776
    113
    එකමත් එක රටක
    Ubata 5th grade maths piligannda kemathi ne, hari deyyo mawapu minihekge ancestry report eka mona wage da? History ekak thiyanwada?

    Ethin eka thamai oyagen ahanne ,ehama minissu ipadenda puluwan system monwada thiyenne???
    1) maruna aya ipadennda puluwan
    2) deyyo mawanda puluwan
    * wena system ekak thiyanwanm kiyanna

    Oyata anuwa kohomda??
    maths නෙවෙයි බන් උබේ අවුල .. සාමන්‍ය දෙයක් තේරුම් ගන්න බැරි කම . .. ත්‍රෙඩ් එකක් දාල බලපං කෝ උබට හම්බෙන උත්තර උබේ ඔය ලොජික් එක ගැන.

    1) maruna aya ipadennda puluwan
    2) deyyo mawanda puluwan
    මොන දෙයියා ද මවන්නේ ??
    මිනිස්සු ප්‍රජනනය කියලා දෙයක් කරල තමයි තම වර්ගයා බෝ කරන්නේ.

    ඇටයක් පැල කරාම ගහක් හැදෙනවා වගේ , අවශ්‍ය සාධක තියනව නම් ජීවියෙක් හැදෙනවා. මොකෙක්වත් මවන්න ඕන නෑ .
    ------ Post added on May 10, 2023 at 9:42 AM
     
    manදman

    Well-known member
  • Aug 4, 2012
    2,444
    521
    113
    maths නෙවෙයි බන් උබේ අවුල .. සාමන්‍ය දෙයක් තේරුම් ගන්න බැරි කම . .. ත්‍රෙඩ් එකක් දාල බලපං කෝ උබට හම්බෙන උත්තර උබේ ඔය ලොජික් එක ගැන.
    Ei answer ekak denne natte ???
    minissu ipadenda puluwan system monwada thiyenne???
    1) maruna aya ipadennda puluwan
    2) deyyo mawanda puluwan
    * wena system ekak thiyanwanm kiyanna

    Oyata anuwa kohomda??
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,959
    167,776
    113
    එකමත් එක රටක
    Ei answer ekak denne natte ???
    minissu ipadenda puluwan system monwada thiyenne???
    1) maruna aya ipadennda puluwan
    2) deyyo mawanda puluwan
    * wena system ekak thiyanwanm kiyanna

    Oyata anuwa kohomda??
    woOVuKt.png
     
    manදman

    Well-known member
  • Aug 4, 2012
    2,444
    521
    113
    maths නෙවෙයි බන් උබේ අවුල .. සාමන්‍ය දෙයක් තේරුම් ගන්න බැරි කම . .. ත්‍රෙඩ් එකක් දාල බලපං කෝ
    Manyssayek ipadenne ohoma kiyla 8th lamayath dannawa,
    Mama ahapu prashneta answer ekak deepan ban
    20230510_071121.jpg

    maths නෙවෙයි බන් උබේ අවුල .. සාමන්‍ය දෙයක් තේරුම් ගන්න බැරි කම . .. ත්‍රෙඩ් එකක් දාල බලපං කෝ උබට හම්බෙන උත්තර උබේ ඔය ලොජික් එක ගැන.

    මොන දෙයියා ද මවන්නේ ??
    මිනිස්සු ප්‍රජනනය කියලා දෙයක් කරල තමයි තම වර්ගයා බෝ කරන්නේ.

    ඇටයක් පැල කරාම ගහක් හැදෙනවා වගේ , අවශ්‍ය සාධක තියනව නම් ජීවියෙක් හැදෙනවා. මොකෙක්වත් මවන්න ඕන නෑ .
    ------ Post added on May 10, 2023 at 9:42 AM
    Ethin maths walata anuwa maruna minissu aya ipadune nattanm population eka zero wennda ona nattanm deyyo mawanda ona
    ------ Post added on May 10, 2023 at 9:50 AM
     
    manදman

    Well-known member
  • Aug 4, 2012
    2,444
    521
    113
    උබට ගස් මැරුණම අලුත් ගස් හැදෙන සිස්ටම් එක තේරෙනවද ?
    ඒක තේරෙනව නම් මේක තේරෙන්න ඕනේ.
    Aya ethin gihin gahak badagena, dan mama oya repeat karala ahana deta answer ekak deepanko ban

    Gas walath minsiunge DNA wage history ekak thiyanwa, mama ahanne deyyo mawapu minssuge DNA kohomda kiyla
    Wood anatomy.jpg

    tree_rings_2.png

    Last edited:

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,959
    167,776
    113
    එකමත් එක රටක
    Aya ethin gihin gahak badagena, dan mama oya repeat karala ahana deta answer ekak deepanko ban
    ඉතින් උබට තේරෙන්නේ නැති නිසා මේ කියන්න හදන්නේ ..

    ගහකින් හැදෙන ගෙඩිවල තියන ඇට වලින් අලුත් ගස් හැදෙන එක උබ හිතනවා නම් කලින් මැරිච්ච ගස් තමයි ඒ අලුතෙන් හැදෙන්නේ , නැත්නම් මොකෙක් හරි දෙයියෙක් අලුතෙන් ගස් මවනව කියලා උබට මේක තේරුම් කරල තේරුමක් නෑ .

    ගස් වලින් තමන්ගේ ජාතියේ ගස් ආයිත් ඇති වෙන්ව වගේ ,

    ජීවින් ට පලුවන් තම වර්ගයා අලුතෙන් බෝ කරන්න.

    උබේ සාමාන්‍ය දැනීමේ අවුලක් තියෙන්නේ . එක්කෝ ඉස්කෝලේ ගිහින් මොලේ වර්ධනය කර ගනින්.
    නැත්නම් ත්‍රෙඩ් එකක් දාල ඔය ප්‍රශ්නේ අහල උත්තරයක් ගන්න බලපං.

    Gas walath minsiunge DNA wage history ekak thiyanwa, mama ahanne deyyo mawapu minssuge DNA kohomda kiyla
    උබ අපිව දෙයියෝ මැව්වා කියලා විශ්වාස කරගෙන ඉන්නවනම් මම මොනව කරන්නද.. 🥴
    ------ Post added on May 10, 2023 at 10:01 AM
     
    manදman

    Well-known member
  • Aug 4, 2012
    2,444
    521
    113
    ඉතින් උබට තේරෙන්නේ නැති නිසා මේ කියන්න හදන්නේ ..

    ගහකින් හැදෙන ගෙඩිවල තියන ඇට වලින් අලුත් ගස් හැදෙන එක උබ හිතනවා නම් කලින් මැරිච්ච ගස් තමයි ඒ අලුතෙන් හැදෙන්නේ , නැත්නම් මොකෙක් හරි දෙයියෙක් අලුතෙන් ගස් මවනව කියලා උබට මේක තේරුම් කරල තේරුමක් නෑ .

    ගස් වලින් තමන්ගේ ජාතියේ ගස් ආයිත් ඇති වෙන්ව වගේ ,

    ජීවින් ට පලුවන් තම වර්ගයා අලුතෙන් බෝ කරන්න.

    උබේ සාමාන්‍ය දැනීමේ අවුලක් තියෙන්නේ . එක්කෝ ඉස්කෝලේ ගිහින් මොලේ වර්ධනය කර ගනින්.
    නැත්නම් ත්‍රෙඩ් එකක් දාල ඔය ප්‍රශ්නේ අහල උත්තරයක් ගන්න බලපං.

    උබ අපිව දෙයියෝ මැව්වා කියලා විශ්වාස කරගෙන ඉන්නවනම් මම මොනව කරන්නද.. 🥴
    ------ Post added on May 10, 2023 at 10:01 AM
    Ubage logic ekata anuwa uba thamai ehama hithagena inne, mama thread eke start eke indala deyyo mawapu kiyanade logical ne kiyla oppu karanda heduwe, ubata eke thrilwath ne kiyane ubage mole tharama therenwa
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,959
    167,776
    113
    එකමත් එක රටක
    Ubage logic ekata anuwa uba thamai ehama hithagena inne
    උබනේ බන් මොකෙක්ද දෙයියෙක් මැව්වා ගගා ඉන්නේ.
    මම එහෙම එකක් කොහෙද කිව්වේ ?

    මනුස්සයන්ට තමන්ගේ වර්ගයා අලුතෙන් හදන්න පුලුවන් හැකියාවක් තියනව බන්.

    ගහකට අලුතෙන් පලයක් ඇති කරන්න පුලුවන් වගේ.

    සරල දෙයක් තේරුම් ගන්න බැරුව උබ මෝඩ ප්‍රශ්නයක් දිගටම අහනව ..

    @kasun_kbp , @topkollek , @IndrajithGamage වෙලාව තියනව නම් මෙන්න මූට ලමයි අලුතෙන් ඉපදෙන හැටි තේරුම් කරල දීපං.. 🥴

    @BadBlueGenius

    ------ Post added on May 10, 2023 at 10:08 AM
     
    • Haha
    Reactions: topkollek

    Argue kare mulin after death, re born gana, answer hoyannda yanne lamai kohomda hadenne kiyla, lamai hedena vidiha 8th grade student kenek pawa dannwa
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,959
    167,776
    113
    එකමත් එක රටක
    Ubage logic ekata anuwa uba thamai ehama hithagena inne
    කොහෙද ඕයි මම දෙයියෙක් මැව්වා කිව්වේ ?
    සයිකෝ ද උබට ? :lol:

    Argue kare mulin after death, re born gana, answer hoyannda yanne lamai kohomda hadenne kiyla, lamai hedena vidiha 8th grade student kenek pawa dannwa
    තමුසේ පිස්සෙක් නේ ඔයි..

    population එකෙන් death rate එක අවුරුදු ගානෙන් වැඩි කරලා මිනිස්සු 0 වෙන්න ඕනේ කිය කියා කියවන්නේ.
    හරකෙක් ද බන් ? 🥴

    අලුතෙන් මිනිස්සු ඉපදෙනවා කියන එක තේරුම් ගන්න බැරි තරම් හරකෙක් දැක්කමයි.
    ------ Post added on May 10, 2023 at 10:14 AM
     
    manදman

    Well-known member
  • Aug 4, 2012
    2,444
    521
    113
    කොහෙද ඕයි මම දෙයියෙක් මැව්වා කිව්වේ ?
    සයිකෝ ද උබට ? :lol:

    තමුසේ පිස්සෙක් නේ ඔයි..

    population එකෙන් death rate එක අවුරුදු ගානෙන් වැඩි කරලා මිනිස්සු 0 වෙන්න ඕනේ කිය කියා කියවන්නේ.
    හරකෙක් ද බන් ? 🥴

    අලුතෙන් මිනිස්සු ඉපදෙනවා කියන එක තේරුම් ගන්න බැරි තරම් හරකෙක් දැක්කමයි.
    ------ Post added on May 10, 2023 at 10:14 AM
    Aluthin ipadenne?? A maruna minissumada?? Kiyla dan ubanane argue kare
    20230510_082349.jpg
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,959
    167,776
    113
    එකමත් එක රටක
    Aluthin ipadenne?? A maruna minissumada?? Kiyla dan ubanane argue kare
    උබනේ කියන්නේ මරුන උන් ඉපදෙන්න ඕනේ , නැත්නම් දෙයියෝ මවන්න ඕනේ කියලා. :lol:

    Aluthin ipadenne?? A maruna minissumada?? Kiyla dan ubanane argue kareView attachment 204595
    උබනේ කියන්නේ කලින් මරුන උන් ඉපදෙන්න ඕනේ කියලා. 🥴
    ------ Post added on May 10, 2023 at 10:20 AM
     
    manදman

    Well-known member
  • Aug 4, 2012
    2,444
    521
    113
    උබනේ කියන්නේ මරුන උන් ඉපදෙන්න ඕනේ , නැත්නම් දෙයියෝ මවන්න ඕනේ කියලා. :lol:
    Ow maths walata anuwa ehama thamai

    1975 4billion population, daily 200,000, marunoth 2024 population = 0

    Ehama zero wena eka nawatinna aluthin add wennda ona maruna aya re born une ne kiyanne etin next answer kauru hari mawannda ona kiyana ekane
     
    • Haha
    Reactions: dilann

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,959
    167,776
    113
    එකමත් එක රටක
    Ow maths walata anuwa ehama thamai

    1975 4billion population, daily 200,000, marunoth 2024 population = 0

    Ehama zero wena eka nawatinna aluthin add wennda ona maruna aya re born une ne kiyanne ethin next answer kauru hari mawannda ona kiyana ekane
    අනේ මන්ද උබ.. උබ ඔය දෙන උත්තර දෙකම වැරදි..

    හද ත්‍රිකෝණයක් වගේද , කොටුවක් වගේද කියලා කීපාරක් ඇහුවත් වැඩක් නෑ .
    වැරදි උත්තර දෙකක් තියාගෙන ඒ දෙකෙන් හරි උත්තරේ හොයනවා වගේ ගොන් වැඩක් උබ කරන්නේ.
    මම මොනව කරන්නද ඒකට . :rofl:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,610
    100,844
    113
    ආගම පැත්තකින් තියමුකො. ගස් වල තියෙන ජීවයයි මිනිස්සුන්ගෙ ජීවයයි වෙනස්නෙ. ගස් තමන්ට ඕන දේවල් පසෙන් ගන්නව. පස්සෙ මැරිලායනවා. මිනිස්සුගෙ කොග්නිශන් කියන එක යුනික්. ගස් වගේම හැදිලා මැරිලා යන්නත් පුලුවං නැත්තං මොකක් හරි ලූප් එකක් වෙන්නත් පුලුවං. Explainable දෙයකින් prove නෑ තමයි ඒත් unexplainble bizarre තියෙනවානෙ. අපි දියුනු නැති වෙන්න පුලුවං ඒවා තේරුම් ගන්න. එලොන් අයියට පුලුවං උනොත් අමරනීය සිස්ටම් එක්කට upload වෙන්න ඔය කියන ඔක්කොම ආගම් කුඩු වෙලා යනවා. එහෙම නැත්තං microscope හොයාගන්න කලිං ඇහැට නොපෙනෙන ජීවීන් නෑ කිව්ව වගේ අපේ perception වලට අහු නොවෙන්නත් පුලුවං මගේ opinion එක
    ඔය ගස් ප්‍රශ්නෙට උත්තර දෙන්න ලේසි නෑ බන් විශය ඇතුලෙ බේසික් දන්නෙ නැති කෙනෙක්ට. 12 වසරෙ පාඩමක් 1 වසරෙ ලමයෙක්ට කියල දෙනව වගේ වැඩක් ඕක.
    එක අතකින් ඔහොම ප්‍රශ්නයක් ගොඩක් වෙලාවට විශය තේරුන් ගියාම අහන්නෙත් නෑ. ඒ නිසා ආ එහෙමද කියල අත ඇරල දාන එක කොයි අතට බැලුවත් හොදයි උබේ පැත්තෙන් වෙන්න වෙන මහන්සිය බැලුවම. උබට කිසිම ගේන් එකක් නෑ. අහන එකාටත් එහෙමට ගේන් එකක් නෑ දිගටම ඔය වගේ ප්‍රශ්නෙක එල්ලි ඉන්නව නන්
     
    • Haha
    Reactions: dilann

    manදman

    Well-known member
  • Aug 4, 2012
    2,444
    521
    113
    අනේ මන්ද උබ.. උබ ඔය දෙන උත්තර දෙකම වැරදි..

    හද ත්‍රිකෝණයක් වගේද , කොටුවක් වගේද කියලා කීපාරක් ඇහුවත් වැඩක් නෑ .
    වැරදි උත්තර දෙකක් තියාගෙන ඒ දෙකෙන් හරි උත්තරේ හොයනවා වගේ ගොන් වැඩක් උබ කරන්නේ.
    මම මොනව කරන්නද ඒකට . :rofl:
    Uba 2+2 = 4 kiyla piliganne ne
     
    අම්මෝ අම්මෝ 🤭