සිදුහත් කුමරා ඇත්තටම නෙළුම් මල් 7 ක් උඩින් ඇවිද්දා ද?

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,623
    100,874
    113
    උබනේ අනුන්ගේ ඒවා quote කරල පොර ටෝක් දෙන්න ආවේ... කෙලින් උත්තර දෙන්න බැරි නිසා වෙන එකෙක් දීපු එකක් quote කරල පුකදෙනවා. ඒවා අස්සේ හීනියට තමන් පොර කියලා තමන්ම කියවගන්න්ව. :lol:

    එකතමයි බන් මම කිව්වේ. අනිත් උන් අලුත් ,උබ හෙන ඩයල් එක කියලා හිතං ඉන්නේ ඔයා. :rofl:
    ------ Post added on May 10, 2023 at 11:42 AM
    උබ සෑහෙන්න ඇරියස් ටිකක් හිතේ තියාන ඉන්නවනෙ බන්. උබ අහකින් බලල ඒක පොර ටොක් කියල තීරණය කරල ටිපර් ටිකත් පාර්ක් කරල පරණ ඇරියස් ටිකත් අරගෙන ඇවිත් මෙතන නටනව :rofl: :rofl::rofl:

    ප්‍රශ්නෙ මුලින් අහපු නිසා උබෙන් අවසරගන්න බැරි උනාට සමාවෙන්න ඈ. ආයෙ උබ අහපු ප්‍රශ්නයක් නන් මම අවසර අරගෙන ඉන්නන් වෙන උන් එක්ක කතා කරනන් කලින්. :lol: :lol:
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,989
    167,816
    113
    එකමත් එක රටක

    උබනේ බන් පරණ ඇරියස් උස්සන් ඇවිත් කෙලින් කියන්න බැරි කමට පැත්තෙන් පුක දීල පොර කියලා කියවනගන්නේ :rofl:

    උබට උත්තරයක් දෙන්න දන්නවා නම් කියපන්. නිකන් දන්නවා හැබැයි කියන්නේ නෑ උබ හෙන ඩයල් එක අනිත් උන් අලුත් උන් වගේ ගොන් ටෝක් දිදී යන එකෙක් වෙන්න එපා ඉතින්. :lol: ඔහොම උන් ඕනෑතරම් දැකල තියනව.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,623
    100,874
    113
    උබනේ බන් පරණ ඇරියස් උස්සන් ඇවිත් කෙලින් කියන්න බැරි කමට පැත්තෙන් පුක දීල පොර කියලා කියවනගන්නේ :rofl:

    උබට උත්තරයක් දෙන්න දන්නවා නම් කියපන්. නිකන් දන්නවා හැබැයි කියන්නේ නෑ උබ හෙන ඩයල් එක අනිත් උන් අලුත් උන් වගේ ගොන් ටෝක් දිදී යන එකෙක් වෙන්න එපා ඉතින්. :lol: ඔහොම උන් ඕනෑතරම් දැකල තියනව.
    ඌට මම ප්‍රශ්නෙ ස්වභාවය ගැන කිව්වේ උබනේ මේ ටිපර් වෙලා පරණ ඇරියස් කවර් කරන්නේ.

    උබට වැඩියෙන්ම රිදුන කොටස කියපන් ඒක අලුතෙන් ලියල දාන්න.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,989
    167,816
    113
    එකමත් එක රටක
    ඌට මම ප්‍රශ්නෙ ස්වභාවය ගැන කිව්වේ උබනේ මේ ටිපර් වෙලා පරණ ඇරියස් කවර් කරන්නේ.

    උබට වැඩියෙන්ම රිදුන කොටස කියපන් ඒක අලුතෙන් ලියල දාන්න.
    උබට කවදා රිදිච්ච එකකටද පැත්තෙන් දෙන්න ආවේ කියපන් කෝ.

    ප්‍රශ්නයකට උත්තරයක් දන්නේ නතුව පැත්තෙන් හූ කියලා දුවන ඩයල් එකක් වෙන්න එපා බන්. :lol:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,623
    100,874
    113
    උබට කවදා රිදිච්ච එකකටද පැත්තෙන් දෙන්න ආවේ කියපන් කෝ.

    ප්‍රශ්නයකට උත්තරයක් දන්නේ නතුව පැත්තෙන් හූ කියලා දුවන ඩයල් එකක් වෙන්න එපා බන්. :lol:
    පිස්සුද බන් උබට මම මේ නූලෙ අප්ඩෙට් ඇවිත් තිබ්බ නිසා ඇවිත් බැලුවෙ. මේකෙ මුල හරියෙත් මම හිටියනෙ.
    ඌව කෝට් කරල මම ප්‍රශ්නෙ ගැන කිව්වෙ. උබ මෙතන පරණ ඇරියස් කවර් කරාට මම පලිද?
     
    manදman

    Well-known member
  • Aug 4, 2012
    2,444
    521
    113
    ඔව්. අලුතෙන් හැදෙනවා.

    දැනට ඉන්න උන් ටික කොහෙන් ආපු උන්ද නැත්නම් ? :rofl: marila ipadunu un
    ancestry dna test eka kohomda?? Empty da???
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,314
    3,880
    113
    අම්මෝ අම්මෝ..
    ගස් වලට ජීවයක් තියනවද නැද්ද වගේ පොඩි ප්‍රශ්නයකට උත්තරයක් දිගන්න බැරුව මුද්දේ ගොන් කතාවක් උස්සන් එනව ඒ පාර.

    මම හිතන්නේ එතන හෙළයෙක් කියලා තියෙන්නෙ මෙහෙම අදහසක්. (ත්‍රෙඩ් එක සම්පූර්ණ ෆලෝ කලේ නැහැ. ඒනිසා හෙලයෙක්ගෙ ඒ රිප්ලයි එක මම ලිහපු විදිහයි පහත දාන්නේ)

    අපි යම් යම් නිර්වචන, එකඟතා, සම්මුති ගහගෙන යම් කිසි වැඩකරන ක්‍රමයක් සකස් කරගන්නවා. ඒ ක්‍රමය තුල ඔප්පු කරන්න පුලුවන්, පැහැදිලි කරන්න පුලුවන් ඒ ක්‍රමයේ නිර්වචන, එකඟතා සහ සම්මුති වලට අනුකූල වෙනතාක්. ගස් කියන්නෙ මොනවද, ජීවය කියන්නෙ මොකක්ද, ප්‍රාණය කියන්නෙ මොකක්ද ආදී විදිහට කරන නිර්වචන එකඟතා සම්මුති අනුව උත්තර වෙනස් වෙනවා.

    යම් ඉගැන්වීමකට අනුව ගහකට ජීවයක් තියනවා
    යම් ඉගැන්වීමකට අනුව ගහකට ජීවයක් නැහැ.
    යම් ඉගැන්වීමකට අනුව ගහකට ජීවයක් තියනවා සහ ඒ ජීවය මනුශ්‍ය ජීවයට සමානයි.
    යම් ඉගැන්වීමකට අනුව ගහකට ජීවයක් තියනවා සහ ඒ ජීවය මනුශ්‍ය ජීවයට අසමානයි.

    දැන් ඔතනින් එක ඉගැන්වීමක් විතරක් හරියන්න අවශ්‍ය නැහැ. ඒ කියන්නේ යම් කිසි නිර්ණායක, එකඟතා සහ සම්මුති කොටසක් කේවල සත්‍ය වෙන්න අවශ්‍ය නැහැ. ඒ කියන්නේ යම්කිසි නිර්ණායක, එකඟතා සහ සම්මුති කොටසක් භාවිතා කරලා සියලුම ඉගැන්වීම මනින්න හෝ ඒවායේ සත්‍ය අසත්‍ය බව හොයන්න යන්න සුදුසු නැහැ කියලා.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,989
    167,816
    113
    එකමත් එක රටක
    පිස්සුද බන් උබට මම මේ නූලෙ අප්ඩෙට් ඇවිත් තිබ්බ නිසා ඇවිත් බැලුවෙ. මේකෙ මුල හරියෙත් මම හිටියනෙ.
    ඌව කෝට් කරල මම ප්‍රශ්නෙ ගැන කිව්වෙ. උබ මෙතන පරණ ඇරියස් කවර් කරාට මම පලිද?
    ඉතින් උබට තිබ්බ නේ ඒ ප්‍රශ්නේ ට උත්තරයක් දෙන්න. පත්තෙන් හූ කියන උන් තේරුමක් නෑ .
    පැත්තෙන් තමන් පොර නිසා උත්තර දෙන්නේ නෑ වගේ ටෝක් කිව්වා කියල ඒක උත්තරයක් වෙන්නේත් නෑ .

    යම් ඉගැන්වීමකට අනුව ගහකට ජීවයක් නැහැ.
    මොන ඉගැන්වීම් වලට අනුවද ගස් වලට ජීවයක් නෑ කියන්නේ ?
    ------ Post added on May 10, 2023 at 12:01 PM
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,314
    3,880
    113
    ඉතින් උබට තිබ්බ නේ ඒ ප්‍රශ්නේ ට උත්තරයක් දෙන්න. පත්තෙන් හූ කියන උන් තේරුමක් නෑ .
    පැත්තෙන් තමන් පොර නිසා උත්තර දෙන්නේ නෑ වගේ ටෝක් කිව්වා කියල ඒක උත්තරයක් වෙන්නේත් නෑ .

    මොන ඉගැන්වීම් වලට අනුවද ගස් වලට ජීවයක් නෑ කියන්නේ ?
    ------ Post added on May 10, 2023 at 12:01 PM

    ඉස්සෙල්ලම ඩිෆයින් කරගන්න ඕනේ ජීවය කියන්නෙ මොකක්ද කියලා.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,989
    167,816
    113
    එකමත් එක රටක
    මම හිතන්නේ එතන හෙළයෙක් කියලා තියෙන්නෙ මෙහෙම අදහසක්. (ත්‍රෙඩ් එක සම්පූර්ණ ෆලෝ කලේ නැහැ. ඒනිසා හෙලයෙක්ගෙ ඒ රිප්ලයි එක මම ලිහපු විදිහයි පහත දාන්නේ)

    අපි යම් යම් නිර්වචන, එකඟතා, සම්මුති ගහගෙන යම් කිසි වැඩකරන ක්‍රමයක් සකස් කරගන්නවා. ඒ ක්‍රමය තුල ඔප්පු කරන්න පුලුවන්, පැහැදිලි කරන්න පුලුවන් ඒ ක්‍රමයේ නිර්වචන, එකඟතා සහ සම්මුති වලට අනුකූල වෙනතාක්. ගස් කියන්නෙ මොනවද, ජීවය කියන්නෙ මොකක්ද, ප්‍රාණය කියන්නෙ මොකක්ද ආදී විදිහට කරන නිර්වචන එකඟතා සම්මුති අනුව උත්තර වෙනස් වෙනවා.
    නෑ ඔහොම උත්තරයක් නෙවෙයි ඌ දුන්නේ.
    ඕවා අනිත් උන්ට කියල තේරුමක් නෑ වගේ ටෝක් නේ දෙන්නේ එයා. ඌට මොකක් හරි අමුතු දෙයක් තේරෙනව වගේ ටෝක් දීල වැඩක් නෑ බන්. :rofl:

    ගස් ජීවි ද කියලා සරලව කියන්න කෝ.
    ගස් හටගැනීම, වර්ධනය, බෝකිරීම, වෙනස්වීම, සංවේදී වීම, ප්‍රතිචාර දැක්වීම කරන්නේ නැද්ද ?

    කාලයක් යද්දී ඒ ජීවි කෑල්ල නැතිවෙලා, මැරිලා යන්නේ නැද්ද ?
    ------ Post added on May 10, 2023 at 12:04 PM
     
    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    4,077
    4,633
    113
    all these a jokes and misinterpretations....neither did he walk on flowers nor did jesus make wine out of water.

    neither did lord budda come to sri lanka 3 times 2500 years ago. in his life time from Nepal. imagine a man walking and coming from nepal when there was not even proper transport system. considering his life time and how long he lived its just a joke to think he came even once let alone 3 times:D:D
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,623
    100,874
    113
    ඉතින් උබට තිබ්බ නේ ඒ ප්‍රශ්නේ ට උත්තරයක් දෙන්න. පත්තෙන් හූ කියන උන් තේරුමක් නෑ .
    පැත්තෙන් තමන් පොර නිසා උත්තර දෙන්නේ නෑ වගේ ටෝක් කිව්වා කියල ඒක උත්තරයක් වෙන්නේත් නෑ .

    මොන ඉගැන්වීම් වලට අනුවද ගස් වලට ජීවයක් නෑ කියන්නේ ?
    ------ Post added on May 10, 2023 at 12:01 PM
    මම කරේ උත්තර දීපු එකෙක්ට ඒක තව හදාගන්න ඕනි වෙන උදව්වක් දීපු එක. උබ ඇරියස් හිතේ තියාන නැටුවට මට කරන්න දෙයක් නෑ.
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,314
    3,880
    113
    නෑ ඔහොම උත්තරයක් නෙවෙයි ඌ දුන්නේ.
    ඕවා අනිත් උන්ට කියල තේරුමක් නෑ වගේ ටෝක් නේ දෙන්නේ එයා. ඌට මොකක් හරි අමුතු දෙයක් තේරෙනව වගේ ටෝක් දීල වැඩක් නෑ බන්. :rofl:

    එහෙමද ඔයාට ඒක තේරුම් ගියේ. ඕක තමා වැඩේ ඉතින්. භාශාව කියන මාධ්‍ය භාවිතා කරලා තව කෙනෙකුට යමක් තේරුම් කරනකොට එක තේරුම් යන්නේ විවිධ විදි වලට.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,989
    167,816
    113
    එකමත් එක රටක
    මම කරේ උත්තර දීපු එකෙක්ට ඒක තව හදාගන්න ඕනි වෙන උදව්වක් දීපු එක. උබ ඇරියස් හිතේ තියාන නැටුවට මට කරන්න දෙයක් නෑ.
    මොකද්ද දීපු උදව්ව ??
    ඕව කිව්වට අනිත් එකාට තේරෙන්නේ නා, උත්තර දෙන්න යන්න එපා කියන එකද ?
    මාර පොරක් නේ ඔයා .. :lol:

    එහෙමද ඔයාට ඒක තේරුම් ගියේ. ඕක තමා වැඩේ ඉතින්. භාශාව කියන මාධ්‍ය භාවිතා කරලා තව කෙනෙකුට යමක් තේරුම් කරනකොට එක තේරුම් යන්නේ විවිධ විදි වලට.
    ආයිත් ගිහින් කියවල වරෙන් බන් reply එක බයිලා ගහන්නේ නැතුව
    ------ Post added on May 10, 2023 at 12:11 PM
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,623
    100,874
    113
    මම හිතන්නේ එතන හෙළයෙක් කියලා තියෙන්නෙ මෙහෙම අදහසක්. (ත්‍රෙඩ් එක සම්පූර්ණ ෆලෝ කලේ නැහැ. ඒනිසා හෙලයෙක්ගෙ ඒ රිප්ලයි එක මම ලිහපු විදිහයි පහත දාන්නේ)

    අපි යම් යම් නිර්වචන, එකඟතා, සම්මුති ගහගෙන යම් කිසි වැඩකරන ක්‍රමයක් සකස් කරගන්නවා. ඒ ක්‍රමය තුල ඔප්පු කරන්න පුලුවන්, පැහැදිලි කරන්න පුලුවන් ඒ ක්‍රමයේ නිර්වචන, එකඟතා සහ සම්මුති වලට අනුකූල වෙනතාක්. ගස් කියන්නෙ මොනවද, ජීවය කියන්නෙ මොකක්ද, ප්‍රාණය කියන්නෙ මොකක්ද ආදී විදිහට කරන නිර්වචන එකඟතා සම්මුති අනුව උත්තර වෙනස් වෙනවා.

    යම් ඉගැන්වීමකට අනුව ගහකට ජීවයක් තියනවා
    යම් ඉගැන්වීමකට අනුව ගහකට ජීවයක් නැහැ.
    යම් ඉගැන්වීමකට අනුව ගහකට ජීවයක් තියනවා සහ ඒ ජීවය මනුශ්‍ය ජීවයට සමානයි.
    යම් ඉගැන්වීමකට අනුව ගහකට ජීවයක් තියනවා සහ ඒ ජීවය මනුශ්‍ය ජීවයට අසමානයි.

    දැන් ඔතනින් එක ඉගැන්වීමක් විතරක් හරියන්න අවශ්‍ය නැහැ. ඒ කියන්නේ යම් කිසි නිර්ණායක, එකඟතා සහ සම්මුති කොටසක් කේවල සත්‍ය වෙන්න අවශ්‍ය නැහැ. ඒ කියන්නේ යම්කිසි නිර්ණායක, එකඟතා සහ සම්මුති කොටසක් භාවිතා කරලා සියලුම ඉගැන්වීම මනින්න හෝ ඒවායේ සත්‍ය අසත්‍ය බව හොයන්න යන්න සුදුසු නැහැ කියලා.
    මම කිව්වෙ දෙයක් පැහැදිලි කරන්න නන් ඒකෙ බේසික් දේවල් ටිකවත් කවර් කරගෙන ඉන්න වෙනව කියන එක. ඔය කියන එක වගේ දෙයක් තමා ඒක.
    ඒකට ගත්ත උදාහරණය උනේ එක වසරෙ ලමයෙක්ට 12 වසරෙ පාඩමක් තේරුන් ගන්න බෑ කියන එක. මොකද කන්සෙප්ට් ටික දන්නෙ නැතුව අපිට කියල දෙන්න පුලුවන් ලිමිට් තියෙනවනෙ. ඒක ගැන.

    මට හිතාඅන්න බැරි ඕකෙ මොකද්ද මේ කියන විදියට මම පොර වෙනන් තේරුන් ගියෙ කියන එක.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,989
    167,816
    113
    එකමත් එක රටක
    එහෙමද ඔයාට ඒක තේරුම් ගියේ. ඕක තමා වැඩේ ඉතින්. භාශාව කියන මාධ්‍ය භාවිතා කරලා තව කෙනෙකුට යමක් තේරුම් කරනකොට එක තේරුම් යන්නේ විවිධ විදි වලට.
    මේ ඌ ම කියල තියනව ඌ මොකද්ද කිව්වේ කියල. උබ නිකන් වෙන මගුලක කියවනවා :lol:

    අන්න ඒක ගැන තමා මම කිව්වෙ.
    උත්තර දුන්නට වැඩක් නෑ උබට ඒක උත්තරයක් කියල අදුරගන්නවත් බැරි නන්. ඒක කරන්න මහන්සි වෙන්න එපා කියල තමා මම අරූට කිව්වෙ.

    මම කිව්වෙ දෙයක් පැහැදිලි කරන්න නන් ඒකෙ බේසික් දේවල් ටිකවත් කවර් කරගෙන ඉන්න වෙනව කියන එක. ඔය කියන එක වගේ දෙයක් තමා ඒක.
    ඒකට ගත්ත උදාහරණය උනේ එක වසරෙ ලමයෙක්ට 12 වසරෙ පාඩමක් තේරුන් ගන්න බෑ කියන එක. මොකද කන්සෙප්ට් ටික දන්නෙ නැතුව අපිට කියල දෙන්න පුලුවන් ලිමිට් තියෙනවනෙ. ඒක ගැන.

    මට හිතාඅන්න බැරි ඕකෙ මොකද්ද මේ කියන විදියට මම පොර වෙනන් තේරුන් ගියෙ කියන එක.
    ඒක තමයි මම කිව්වේ.:rofl:
    ඔය හිතනවා ඔයා බේසික් දන්නවා අනිත් උන් දන්නේ නෑ කියලා.
    ඔයා මේක ඉස්සරහට ගිය එකෙක් අනිත් උන් අලුතෙන් ආපු උන් කියලා.

    එහම හිතල ටෝක් දෙනවා මිසක් අහල තියන දේට මුකුත් කෙලින් කියන්න එන්නේ නෑ ..
    ------ Post added on May 10, 2023 at 12:15 PM
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,623
    100,874
    113
    මොකද්ද දීපු උදව්ව ??
    ඕව කිව්වට අනිත් එකාට තේරෙන්නේ නා, උත්තර දෙන්න යන්න එපා කියන එකද ?
    මාර පොරක් නේ ඔයා .. :lol:
    උබද තීරණය කරන්නෙ උට තේරුනාද නැද්ද කියල. මාර පොරක් නේ ඔයා .. :lol:
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,989
    167,816
    113
    එකමත් එක රටක
    උබද තීරණය කරන්නෙ උට තේරුනාද නැද්ද කියල. මාර පොරක් නේ ඔයා .. :lol:
    ආ ඔය ටික ටික තේරෙන්නේ...... :lol:
    උබනේ බන් එහෙම කරල තියෙන්නේ ..
    කවුද උබට කිව්වේ අනිත් එකාට බේසික් තේරිලා නෑ කියලා.??

    ඔය ගස් ප්‍රශ්නෙට උත්තර දෙන්න ලේසි නෑ බන් විශය ඇතුලෙ බේසික් දන්නෙ නැති කෙනෙක්ට
    එක අතකින් ඔහොම ප්‍රශ්නයක් ගොඩක් වෙලාවට විශය තේරුන් ගියාම අහන්නෙත් නෑ
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,623
    100,874
    113
    ආ ඔය ටික ටික තේරෙන්නේ...... :lol:
    උබනේ බන් එහෙම කරල තියෙන්නේ ..
    කවුද උබට කිව්වේ අනිත් එකාට බේසික් තේරිලා නෑ කියලා.??
    විශයක් තේරුන් ගන්න බේසික් ඕනි කිව්වම උබ තීරණය කරගෙන උබට බේසික් දැනුම නෑ කියල.
    මොන ඇරියස් එකක්ද ඩිලන් මේ :lol: :lol: