සිදුහත් කුමරා ඇත්තටම නෙළුම් මල් 7 ක් උඩින් ඇවිද්දා ද?

dilann

Well-known member
  • Jul 6, 2018
    67,993
    167,827
    113
    එකමත් එක රටක
    After death/ re born gana katha karala nawathunu thana,
    උබේ ඔය මෝඩ ප්‍රශ්නේ ත්‍රෙඩ් එකක් දාපං.
    මිනිස්සු මැරිලා ඉවරාවෙන්න ඕනේ කියන ප්‍රශ්නේ

    අනික් උන් ගැන උබ වදවෙන්නෙ එපා ඒක උබේ ෆේක් එකවුන්ට් එකක් නෙවෙයි නන්. ඒ කියල තියෙන එක උට මොන විදියට හරි තේරිලා ඌ අහන ප්‍රශ්නෙකට උත්තර දෙන්නන්
    අර බේසික් ටික කියපන් කෝ........... :rofl:
    ------ Post added on May 10, 2023 at 12:55 PM
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,625
    100,879
    113
    මගේ එදිනෙදා පිලිතුර,

    ප්‍රතිචාර, සිදුවීමක් නම් එතනින් ඉවරයි. ප්‍රතිචාර, දැක්වීමක් නම් එතනින් ඉවර නැහැ.

    බුදුදහමට අනුකූලව එතනදි පිලිතුර,

    පාරභෞතික උපකල්පන වලට නොයා මේ මොහොතේ අත්දකින්න පුලුවන් දේ නිරීක්ෂණය කරන්න කියන එක.

    ඔව්, කාටහරි එහෙම කියන්නත් පුලුවන්. මම එහෙම කියන්නේ නැහැ. මම කියන්නේ සිදුවෙනවා කියලා.
    ඩිලන් අහල තිබ්බ ගස් වලට කර්මය බලපාන්නෙ නැද්ද කියල. ඒක ගැන කල්පනා කරද්දි මට හිතුන දේ තමා කර්මය කියල අපි නමක් දාගෙන ඉන්නෙ හේතුපල ධර්මයේම එක කොටසකට කියල. ඒක හරිද නැත්තන් වෙන අදහසක් තියෙනද ඒකට.

    ඔන්න ඩිලන් මම උබට ක්‍රෙඩිට් එක දුන්න මේ ප්‍රශ්නෙදි.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,993
    167,827
    113
    එකමත් එක රටක
    මගේ එදිනෙදා පිලිතුර,

    ප්‍රතිචාර, සිදුවීමක් නම් එතනින් ඉවරයි. ප්‍රතිචාර, දැක්වීමක් නම් එතනින් ඉවර නැහැ.

    බුදුදහමට අනුකූලව එතනදි පිලිතුර,

    පාරභෞතික උපකල්පන වලට නොයා මේ මොහොතේ අත්දකින්න පුලුවන් දේ නිරීක්ෂණය කරන්න කියන එක.
    සරලව මේකට උත්තර දෙන්න කෝ..

    ගහකට ජීවී , අජීවී කියලා අවස්ථා දෙකක් නැද්ද ?
    ගස් මැරෙන්නේ නැද්ද ? (ක්‍රියාකාරිත්වය නවතින්නේ නැද්ද? )

    ඩිලන් අහල තිබ්බ ගස් වලට කර්මය බලපාන්නෙ නැද්ද කියල. ඒක ගැන කල්පනා කරද්දි මට හිතුන දේ තමා කර්මය කියල අපි නමක් දාගෙන ඉන්නෙ හේතුපල ධර්මයේම එක කොටසකට කියල. ඒක හරිද නැත්තන් වෙන අදහසක් තියෙනද ඒකට.

    ඔන්න ඩිලන් මම උබට ක්‍රෙඩිට් එක දුන්න මේ ප්‍රශ්නෙදි.
    ක්‍රෙඩිට් ඕන නා.

    මම අහපු සරල ප්‍රශ්නේ මේක.

    ගහක් ක්‍රියාකාරී දෙයක්. හට ගන්නවා, වැඩෙනවා , ප්‍රතිචාර දක්වනවා, ආහාර ගන්නවා , තමන්ගේ වර්ගයා බෝ කරනවා.
    කාලයක් යද්දී මේ ක්‍රියා ක්රාරිත්වය නැති වෙන්ව. ගස් මැරෙනවා කියන්නේ.

    මම ඇහුවේ , ක්‍රියාකාරී /ජීවි ගහකයි, මැරුණු ගහකයි වෙනස ඇති කරපු සාදකයට මොකද එතනින් පස්සේ උනේ කියලා ........
    ------ Post added on May 10, 2023 at 1:05 PM
     
    • Like
    Reactions: topkollek

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,625
    100,879
    113
    සරලව මේකට උත්තර දෙන්න කෝ..

    ගහකට ජීවී , අජීවී කියලා අවස්ථා දෙකක් නැද්ද ?
    ගස් මැරෙන්නේ නැද්ද ? (ක්‍රියාකාරිත්වය නවතින්නේ නැද්ද? )

    ක්‍රෙඩිට් ඕන නා.

    මම අහපු සරල ප්‍රශ්නේ මේක.

    ගහක් ක්‍රියාකාරී දෙයක්. හට ගන්නවා, වැඩෙනවා , ප්‍රතිචාර දක්වනවා, ආහාර ගන්නවා , තමන්ගේ වර්ගයා බෝ කරනවා.
    කාලයක් යද්දී මේ ක්‍රියා ක්රාරිත්වය නැති වෙන්ව. ගස් මැරෙනවා කියන්නේ.

    මම ඇහුවේ , ක්‍රියාකාරී /ජීවි ගහකයි, මැරුණු ගහකයි වෙනස ඇති කරපු සාදකයට මොකද එතනින් පස්සේ උනේ කියලා ........
    ------ Post added on May 10, 2023 at 1:05 PM
    ඕකට දැන් ග්‍රීන්තණ්ඩර් උත්තර දෙනවනේ.
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,314
    3,880
    113
    සරලව මේකට උත්තර දෙන්න කෝ..

    ගහකට ජීවී , අජීවී කියලා අවස්ථා දෙකක් නැද්ද ?
    ගස් මැරෙන්නේ නැද්ද ? (ක්‍රියාකාරිත්වය නවතින්නේ නැද්ද? )

    දැන් ඒ ප්‍රතිචාර සිදුවීමටනේ ඒ ප්‍රතිචාර සිදුවීම දුටුවම "ජීවය" කියලා කියන්න පුලුවන්. ඒ ප්‍රතිචාර සිදුවීම තවදුරටත් දකින්න බැරි වුනහම ජීවය අහවර උනා කියලා කියන්න පුලුවන්.

    Edited - (දිලාන්ගේ එඩිට් එක දැක්කේ පස්සෙ)

    ඒ ප්‍රතිචාර සිදුවීමට අවශ්‍ය "සුදුසු සාධක නැතිවීම" නිසා තවදුරටත් ප්‍රතිචාර දක්වන්න තත්වයක් නැති උනා කියලා කියන්න පුලුවන්.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,625
    100,879
    113
    මම ඇහුවේ , ක්‍රියාකාරී /ජීවි ගහකයි, මැරුණු ගහකයි වෙනස ඇති කරපු සාදකයට මොකද එතනින් පස්සේ උනේ කියලා ........
    මේකෙ මට ක්ලියර් කරගන්න දෙයක් තියෙනව.

    ඔයා හිතාන ඉන්නෙ බුදුදහමට අනුව ජීවී සහ අජිවී කියන අවස්ථා දෙක සතෙක්ට වෙන එක තීරණය කරන්නෙ අපි ලග විඥාණය තියෙනව කියන එක නිසා කියලද?
     
    manදman

    Well-known member
  • Aug 4, 2012
    2,444
    521
    113
    උබේ ඔය මෝඩ ප්‍රශ්නේ ත්‍රෙඩ් එකක් දාපං.
    මිනිස්සු මැරිලා ඉවරාවෙන්න ඕනේ කියන ප්‍රශ්නේ
    Uba gahak badagena hitapan, mulinma awe marunu aya ipadenwada???? After death, re born gana argue karannda, dan gahak badagena haiyen ke gahanwa
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,993
    167,827
    113
    එකමත් එක රටක
    දැන් ඒ ප්‍රතිචාර සිදුවීමටනේ ඒ ප්‍රතිචාර සිදුවීම දුටුවම "ජීවය" කියලා කියන්න පුලුවන්. ඒ ප්‍රතිචාර සිදුවීම තවදුරටත් දකින්න බැරි වුනහම ජීවය අහවර උනා කියලා කියන්න පුලුවන්.
    ඒ අහවර උනාම අජීවී කද ඉතුරු වෙන්ව නේ . ඉතුරු ටිකට මොකද උනේ ?

    මේකෙ මට ක්ලියර් කරගන්න දෙයක් තියෙනව.

    ඔයා හිතාන ඉන්නෙ බුදුදහමට අනුව ජීවී සහ අජිවී කියන අවස්ථා දෙක සතෙක්ට වෙන එක තීරණය කරන්නෙ අපි ලග විඥාණය තියෙනව කියන එක නිසා කියලද?
    බුදුදහමකට අනුව නෙවෙයි. කොහොමද හරි අජීවී අවස්ථාව , ජීවි අවස්ථාවෙන් වෙන් කරන ක්‍රියාකාරිත්වයට හේතුව වන සාධකය නැතිවෙන එක ගස් , සත්තු දෙකටම වෙන්ව.
    ගස් වල ඒ කෑල්ල ට වෙච්ච දෙයක් නැති උනාට සත්තුන්ට මලකද තියලා කෑල්ලක් ඉස්සරහට යනවා කියලා ගන්නවා.

    ගස් අලුතෙන් හටගද්දී ජීවී කෑල්ල ආපු තැනක් නෑ . සත්තු අලුතෙන් හටගද්දී ජීවී කෑල්ල කලින් තිබ්බ ගොඩෙන් එකක් කියලා ගන්නවා.
    ------ Post added on May 10, 2023 at 1:23 PM
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,314
    3,880
    113
    ඩිලන් අහල තිබ්බ ගස් වලට කර්මය බලපාන්නෙ නැද්ද කියල. ඒක ගැන කල්පනා කරද්දි මට හිතුන දේ තමා කර්මය කියල අපි නමක් දාගෙන ඉන්නෙ හේතුපල ධර්මයේම එක කොටසකට කියල. ඒක හරිද නැත්තන් වෙන අදහසක් තියෙනද ඒකට.

    ඔන්න ඩිලන් මම උබට ක්‍රෙඩිට් එක දුන්න මේ ප්‍රශ්නෙදි.

    ඔව් නිවැරදියි කියලා මමත් හිතනවා. ඔතන මම දන්න කාරණයක් කියන්නම්. හේතුපල දහම කිව්වම ගොඩදෙනෙක් හිතන්න අවිද්‍යාව නිසා සංස්කාරවේ, සංස්කාර නිසා විඤ්ඤාණය වේ කියන පාඨ ටිකනෙ. නමුත් ඕක නෙමෙයි පටිච්චසමුප්පාද න්‍යාය. ඕක ඇවිත් ද්වාදසාංගය. ඒ කියන්නේ පටිච්චසමුප්පාද න්‍යාය භාවිතයෙන් මනුශ්‍ය පැවැත්ම පැහැදිලි කරපු ආකාරය. පටිච්චසමුප්පාද න්‍යාය තමා,

    අස්මිං සති ඉදං හොති.
    මෙය ඇති කල්හී මෙය වෙයි

    ඉමස්ස උප්පාදා ඉදං උප්පජ්ජති.
    මෙය හට ගැනීමෙන් මෙය හට ගනී

    අස්මිං අසති ඉදං න හොති.
    මෙය නැති කල්හී මෙය ඇති නොවේ

    ඉමස්ස නිරොධා ඉදං නිරුජ්ඣති.
    මෙය නැති වීමෙන් මෙය නැති වේ

    කර්මය කියන්නෙත් ඔය හේතුපල න්‍යායම භාවිතා කරලා මනුශ්‍යයාගේ පැවැත්ම ගලාගෙන යාම පැහැදිලි කරන්න හදපු මොඩ්ල් එකක්. ඔය අනුව අපිට ගහක ජීවය උනත් හේතුපල න්‍යාය භාවිතයෙන් පහදන්න පුලුවන්. නමුත් ඒක සූත්‍ර තුලනම් කරලා තියනවා හමුවෙලා නැහැ. කාටහරි ඕනෙනම් "ගස්වලට බලපාන කර්මයක්" හදලා පෙන්වන්න පුලුවන් ඉහත න්‍යාය භාවිතා කරලා. ඒ නිසා හෙළයෙක් කියන එකට මමත් එකඟයි. එහෙම හදන්න පුලුවන්. ඒක අනිත් කොයිතරම් දුරට පිලිගනීද කියන එක සිද්දවෙන්නේ එයාට තියෙන ක්‍රෙඩිබිලිටිය මත තමා.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,625
    100,879
    113
    ඒ අහවර උනාම අජීවී කද ඉතුරු වෙන්ව නේ . ඉතුරු ටිකට මොකද උනේ ?

    බුදුදහමකට අනුව නෙවෙයි. කොහොමද හරි අජීවී අවස්ථාව , ජීවි අවස්ථාවෙන් වෙන් කරන ක්‍රියාකාරිත්වයට හේතුව වන සාධකය නැතිවෙන එක ගස් , සත්තු දෙකටම වෙන්ව.
    ගස් වල ඒ කෑල්ල ට වෙච්ච දෙයක් නැති උනාට සත්තුන්ට මලකද තියලා කෑල්ලක් ඉස්සරහට යනවා කියලා ගන්නවා.

    ගස් අලුතෙන් හටගද්දී ජීවී කෑල්ල ආපු තැනක් නෑ . සත්තු අලුතෙන් හටගද්දී ජීවී කෑල්ල කලින් තිබ්බ ගොඩෙන් එකක් කියලා ගන්නවා.
    ------ Post added on May 10, 2023 at 1:23 PM
    එහෙම හැම විශයකම ගන්නෙ නෑනෙ. උබ ඕක හරියටම මොකක් හරි විශයකට අදාලව ගන්න වෙනව ඒ විශයෙ පැහැදිලි කිරීම් වලට අනුව. බ්‍රොඩ් වැඩි ඔක්කොම ඒවට ගැලපෙන්න ගන්න එක.
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,314
    3,880
    113
    ඒ අහවර උනාම අජීවී කද ඉතුරු වෙන්ව නේ . ඉතුරු ටිකට මොකද උනේ ?

    එහෙම වෙන්නේ, "ජීවය එකක් කඳ තව එකක්" කියන මතවාදයට ගියහමනෙ. එහෙම නොගියොත් ?
     
    Nerdie

    Active member
  • Apr 22, 2023
    87
    101
    33
    ඔය ගස් ප්‍රශ්නෙට උත්තර දෙන්න ලේසි නෑ බන් විශය ඇතුලෙ බේසික් දන්නෙ නැති කෙනෙක්ට. 12 වසරෙ පාඩමක් 1 වසරෙ ලමයෙක්ට කියල දෙනව වගේ වැඩක් ඕක.
    එක අතකින් ඔහොම ප්‍රශ්නයක් ගොඩක් වෙලාවට විශය තේරුන් ගියාම අහන්නෙත් නෑ. ඒ නිසා ආ එහෙමද කියල අත ඇරල දාන එක කොයි අතට බැලුවත් හොදයි උබේ පැත්තෙන් වෙන්න වෙන මහන්සිය බැලුවම. උබට කිසිම ගේන් එකක් නෑ. අහන එකාටත් එහෙමට ගේන් එකක් නෑ දිගටම ඔය වගේ ප්‍රශ්නෙක එල්ලි ඉන්නව නන්
    ගස් ප්‍රශ්නෙ දැං හරි වගේ නේද ඩිලාන් සහෝදරයා ලයික් එහෙකුත් දාලා තිබුනා
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,993
    167,827
    113
    එකමත් එක රටක
    එහෙම වෙන්නේ, "ජීවය එකක් කඳ තව එකක්" කියන මතවාදයට ගියහමනෙ. එහෙම නොගියොත් ?
    ඒකම මිනිස්සුන්ටත් ගන්න පුලුවන් එහෙනම් . භෞතික ශරීරයෙන් වෙන් වෙලා ඉස්සරහට යන දෙයක් ගැන කතා කරල වැඩක් නෑ එහෙනම්.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,625
    100,879
    113
    ඔව් නිවැරදියි කියලා මමත් හිතනවා. ඔතන මම දන්න කාරණයක් කියන්නම්. හේතුපල දහම කිව්වම ගොඩදෙනෙක් හිතන්න අවිද්‍යාව නිසා සංස්කාරවේ, සංස්කාර නිසා විඤ්ඤාණය වේ කියන පාඨ ටිකනෙ. නමුත් ඕක නෙමෙයි පටිච්චසමුප්පාද න්‍යාය. ඕක ඇවිත් ද්වාදසාංගය. ඒ කියන්නේ පටිච්චසමුප්පාද න්‍යාය භාවිතයෙන් මනුශ්‍ය පැවැත්ම පැහැදිලි කරපු ආකාරය. පටිච්චසමුප්පාද න්‍යාය තමා,

    අස්මිං සති ඉදං හොති.
    මෙය ඇති කල්හී මෙය වෙයි

    ඉමස්ස උප්පාදා ඉදං උප්පජ්ජති.
    මෙය හට ගැනීමෙන් මෙය හට ගනී

    අස්මිං අසති ඉදං න හොති.
    මෙය නැති කල්හී මෙය ඇති නොවේ

    ඉමස්ස නිරොධා ඉදං නිරුජ්ඣති.
    මෙය නැති වීමෙන් මෙය නැති වේ

    කර්මය කියන්නෙත් ඔය හේතුපල න්‍යායම භාවිතා කරලා මනුශ්‍යයාගේ පැවැත්ම ගලාගෙන යාම පැහැදිලි කරන්න හදපු මොඩ්ල් එකක්. ඔය අනුව අපිට ගහක ජීවය උනත් හේතුපල න්‍යාය භාවිතයෙන් පහදන්න පුලුවන්. නමුත් ඒක සූත්‍ර තුලනම් කරලා තියනවා හමුවෙලා නැහැ. කාටහරි ඕනෙනම් "ගස්වලට බලපාන කර්මයක්" හදලා පෙන්වන්න පුලුවන් ඉහත න්‍යාය භාවිතා කරලා. ඒ නිසා හෙළයෙක් කියන එකට මමත් එකඟයි. එහෙම හදන්න පුලුවන්. ඒක අනිත් කොයිතරම් දුරට පිලිගනීද කියන එක සිද්දවෙන්නේ එයාට තියෙන ක්‍රෙඩිබිලිටිය මත තමා.
    අපිට වැදගත් වෙන්න කොටස තමා බුදුහාමුදුරුවො දේශනා කරන්න ඇත්තෙ අපි ඒක කර්මය කියල වෙන් කරගත්තට. කෙනෙක්ට ඕනි නන් මේ බේස් එකෙන් වෙන ඕනි දේකට හදාගන්න පුලුවන් ඒත් ඒක අපිට වැඩක් නැතුව ඇති මේකෙන් නිදහස් වෙන්න.

    ගස් ප්‍රශ්නෙ දැං හරි වගේ නේද ඩිලාන් සහෝදරයා ලයික් එහෙකුත් දාලා තිබුනා
    ඔව් ඔව් පේජ් තුනක් විතර ගියා බේසික් දන්නෙ නෑ කිව්ව කියල. :rofl:
    ------ Post added on May 10, 2023 at 1:36 PM
     
    • Like
    Reactions: greenthunder

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,314
    3,880
    113
    ඒකම මිනිස්සුන්ටත් ගන්න පුලුවන් එහෙනම් . භෞතික ශරීරයෙන් වෙන් වෙලා ඉස්සරහට යන දෙයක් ගැන කතා කරල වැඩක් නෑ එහෙනම්.

    අපොයි ඔව්. ගන්න පුලුවන්. එහෙම භෞතික ශරීරයෙන් "වෙන්වෙලා යන දෙයක්" ගැන බුදුදහම කතාකරන්නෙත් නැහැනෙ. මම කියන්නෙත් නැහැ ශරීරයෙන් වෙන්වෙලා යන දෙයක් තියනවා කියලා. ආත්මවාදී ආගම් නම් එහෙම කියනවා කියල දන්නවා.

    ඔය ශරීරයද ආත්මය (අවශ්‍යනම් ජීවය) නැතිනම් ශරීරය එකක් ආත්මය තව එකක් (annam jivam annam sairam) කියන එකට බුදුහාමුදුරුවො දෙන උත්තරේ තමා මේ.

    Then is this your view: ‘The soul and the body are the same thing. This is the only truth, other ideas are silly’?”

    That’s not my view, Vaccha.”

    “Then is this your view: ‘The soul and the body are different things. This is the only truth, other ideas are silly’?”

    That’s not my view, Vaccha.
     
    Last edited:

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,126
    21,671
    113
    සත්ත්ව ශරීරයන්හි ඇති ඇතැම් ධාතු කොටස් ගස් වැල්වල ද ඇත්තේ ය. ආහාර ගැනීම, වතුර උරා ගැනීම, වාතය උරා ගැනීම, රාත්‍රී කාලයේ දී කොළ හකුළා ගැනීම ආදියෙන් සත්ත්වයන් සේ ක්‍රියා කිරීමකුත් ගස්වැල්වල ඇත්තේ ය. ඇතමුන් ගස්වැල් සත්ත්වයන් වශයෙන් සලකන්නේ ඒ සමානම් නිසා ය. සත්ත්වයන් හා යම් යම් කරුණුවලින් සමාන වී ඇති පමණින් ගස්වැල් සත්ත්වයන් වශයෙන් නො පිළිගත හැකි ය. සත්ත්වයකු වන්නට සිතත් සැප දුක් විඳීමත් සිතා ක්‍රියා කිරීමත් තිබෙන්නට වුවමනා ය. ගස්වැල් වලට සිත නැත. ඒවායේ සැපදුක් විඳීමකුත් නැත. සිතා ක්‍රිය කිරීමකුත් නැත. වියළි වස්ත්‍ර‍යක් දියට දැමුවාම එයට වතුර උරා ගනී. එය ඉබේ සිදුවන්නක් මිස වස්ත්‍ර‍ය විසින් සිතා කරන්නක් නො වේ. වතුර වස්ත්‍ර‍යට ඇතුළු වීමත් ඉබේම සිදුවන්නක් මිස සිතා කරන්නක් නො වේ. පහනකට තෙල් හා පහන් තිරයක් දමා ගිනි දැල්වූවාම පහනෙහි තෙල් ආහාර කර ගෙන ඒ ගින්න පවතී. තවත් ක්‍ර‍මයකින් කියත හොත් තෙල ආහාර කර ගෙන ගින්න ජීවත් වේ. තෙල ආහාර කර ගෙන ජීවත් වීමේ ආශාවක් හෝ උත්සාහයක් ඒ ගින්නෙහි නැත. එය ඉබේ ම සිදුවන්නකි. පහන් තිරය දිගේ ගිනි ඇවිලෙන තැනට තෙල යන්නේ ය. එහෙත් එහි යාමේ ආශාවක් තෙලට නැත. එය ඉබේ ම සිදුවන්නකි. පහන් තිරයෙන් ගින්න ඇති තැනට තෙල් ඇද දෙනු ලැබේ. එහෙත් එබඳු වැඩක් කිරීමේ චේතනාවක් එයට නැත. එය ඉබේ ම සිදුවන්නකි. ගස් වැල්වලින් කෙරෙන ආහාර උරා ගැනීම් ආදි ක්‍රියා ද වස්ත්‍රාදියෙන් කෙරෙන ක්‍රියා මෙන් ඉබේ සිදුවන ඒවා ය. එබැවින් ගස් වැල් සත්ත්වයන් ලෙස නො පිළිගත හැකි ය.

    මිනිස් සිරුරෙහි ඇති කෙස් ලොම් නිය ද ගස්වැල් මෙන් ම ශරීරයෙන් ආහාර උරාගෙන ජීවත් වෙයි. වැඩෙයි. ඒවා සත්ත්වයකු ගේ කොටස් මිස සත්ත්වයෝ නො වෙති. ගස්වැල් ආහාර ගැනීම් ආදිය කරන නිසා සත්ත්වයන් ලෙස පිළිගන්නවා නම් කෙස් ලොම් නිය ද වෙන් වෙන් වූ සත්ත්වයන් ලෙස පිළිගන්නට සිදු වන්නේ ය. එහෙත් ඒවා වෙන් වූ සත්ත්වයන් ලෙස ලෝකයා නො පිළි ගනී. ආහාර ගැනීම් ජීවත්වීම් ආදිය ඇත ද කෙස් ලොම් නිය සත්ත්වයන් ලෙස නො පිළිගත යුතු වන්නාක් මෙන් ආහාර ගැනීම් වැඩීම් ආදිය ඇති බව නිසා ගස් වැල් සත්ත්වයන් ලෙස නො පිළිගත යුතු ය.

    රූප ජීවිතින්ද්‍රිය, නාම ජීවිතින්ද්‍රිය කියා ජීවිතින්ද්‍රිය දෙකක් ඇති බව අභිධර්මයෙහි දක්වා තිබේ. ඒවා ඇත්තේ සත්ත්වයන් කෙරෙහි පමණෙකි. ඒවායින් එකකුදු ගස්වැල්වල නැත.
    මේ තර්කන ක්‍රමය වැඩිපුරම යොදාගෙන තියෙන්නේ රේරුකානේ හාමුදුරුවෝ. ප්‍රතිවාදීන් මෙල්ල කරන්න කියාපු ක්‍රමය, ප්‍රථි-තර්කනය :yes:
    මේ විදියට අනෙක් පැත්තට තර්ක කරලා ජයග්‍රහණය කළාට ඒකෙන් සිද්ධවෙන ලොකුම අගතිය වෙන්නේ ඒ තර්ක කරපු කෙනාටමයි. වැරදි මතයක් වෙනුවෙන් තර්ක කරලා දිනුවාම සතුටක් දැනුණත් අනෙක් පැත්තෙන් තමන්ම ඒ වැරදි මතය නිවැරදියි කියලා පිළිඅරගෙන නොමඟ යනවා, වරද්දා ගන්නවා. මමත් මීට කලින් බොහෝ අවස්ථාවල ජ්‍යෝතිෂ්‍ය කරුණු සම්බන්ධයෙන් ඔය විදියට තර්ක කරලා තියෙනවා. ඒත් පස්සේ කාලෙක මටම තේරුණා ඒ කරපු දෙයින් මටම වැරදුන බව. අපිට වැදගත් වෙන්නේ අපි දැනට දරන මතය නිවැරදියි කියලා ඔප්පු කරන එකට වඩා අපේ මතය සැබවින්ම නිවැරදිද කියලා හොයලා බලන එක. එහෙම කරන්න නම් අපි අනිත් කෙනාගේ මතයත් ඒ කෙනාගේ පැත්තෙන් විග්‍රහ කරගන්න උත්සාහ කරන්න ඕන. ඊට පස්සේ ඒ මතය සහ අපේ මතය වෙනම එක තැනක තියලා විවෘත මනසින් බලලා නිවැරදි දේ තෝරා බේරා ගන්න ඕන. මේ විදියට මගේ වැරදි මත කීපයක් ම නිවැරදි කරගන්න පුළුවන් වුණා. මේකෙන් මම කියන්නේ දැන් මම දරන සියලු මත නිවැරදියි කියලා නෙමෙයි. මේ යාවත්කාලින වීම හැම මොහොතකම ඉදිරියට පවත්වාගෙන යන්න ඕන දෙයක්. මතවාද වල දැඩි විදියට එල්ලිලා ඉන්න එකෙන් අපි අපිටම හානි කරගන්නවා.
    --
    ඔය ශාක පිළිබඳ කාරණයේ දී අනෙක් සත්වයන්ගෙන් ශාක වෙනස්වෙන තැන් වගේම සමානවෙන තැනුත් තියෙනවා. මූලිකම වෙනස්කම වෙන්නේ ශාක වලට ආහාර නිෂ්පාදනය කිරීමේ හැකියාව තියෙනවා. අනෙක් සත්වයන් ඒ ආහාර මත යැපෙනවා. මේ මූලික වෙනස්කම හැරුනාම ශාක කියන්නෙත් අනෙක් සත්වයන් වගේම ජීවින් තමයි. අනෙක් සත්වයන් ට පුනර්භවයක් තියෙනවා නම් (එසේ නම් පමණක්) ශාක වලට පුනර්භවයක් නැතිවෙන්න හේතුවක් මට නම් හිතාගන්න බෑ.
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,314
    3,880
    113
    අපිට වැදගත් වෙන්න කොටස තමා බුදුහාමුදුරුවො දේශනා කරන්න ඇත්තෙ අපි ඒක කර්මය කියල වෙන් කරගත්තට. කෙනෙක්ට ඕනි නන් මේ බේස් එකෙන් වෙන ඕනි දේකට හදාගන්න පුලුවන් ඒත් ඒක අපිට වැඩක් නැතුව ඇති මේකෙන් නිදහස් වෙන්න.

    සරලවම ඔව්. බුදුහාමුදුරුවොන්ට ඕනෙ උනේ සත්වයාගේ දුක කෙළවර කරන මාර්ගයක් කියලා දෙන්න විනා භෞතික ලෝකෙ වැඩකරන හැටි හෝ හොඳම ආර්ථික ක්‍රමය හෝ හොඳම රාජ්‍යපාලන ක්‍රමය කියලා දෙන්න නෙමෙයිනේ.

    කර්ම සංකල්පය බුදුහාමුදුරුවන්ට කලින් ඉඳන්ම තිබ්බනෙ. ඒක යහපතක් වෙන්න යාග හෝම කර්ම කරන්නෙ කොහොමද කියන තැන ඉදන් ජෛන ද්‍රව්‍යාත්මක කර්මයක් දක්වා විකාශනය වෙලා තිබ්බනෙ. බුදුහාමුදුරුවො කලේ නිවනට එල්ලකරලා කර්මය කියන සංකල්පය නැවත නිර්වචනය කරපු එක.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,625
    100,879
    113
    සරලවම ඔව්. බුදුහාමුදුරුවොන්ට ඕනෙ උනේ සත්වයාගේ දුක කෙළවර කරන මාර්ගයක් කියලා දෙන්න විනා භෞතික ලෝකෙ වැඩකරන හැටි හෝ හොඳම ආර්ථික ක්‍රමය හෝ හොඳම රාජ්‍යපාලන ක්‍රමය කියලා දෙන්න නෙමෙයිනේ.

    කර්ම සංකල්පය බුදුහාමුදුරුවන්ට කලින් ඉඳන්ම තිබ්බනෙ. ඒක යහපතක් වෙන්න යාග හෝම කර්ම කරන්නෙ කොහොමද කියන තැන ඉදන් ජෛන ද්‍රව්‍යාත්මක කර්මයක් දක්වා විකාශනය වෙලා තිබ්බනෙ. බුදුහාමුදුරුවො කලේ නිවනට එල්ලකරලා කර්මය කියන සංකල්පය නැවත නිර්වචනය කරපු එක.
    ස්තූතියි පැහැදිලි උනා ඇයි බුද්ධ විශය අනන්තයි කියන්නෙ කියන එකත්.
     
    • Like
    Reactions: greenthunder

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,993
    167,827
    113
    එකමත් එක රටක
    අපොයි ඔව්. ගන්න පුලුවන්. එහෙම භෞතික ශරීරයෙන් "වෙන්වෙලා යන දෙයක්" ගැන බුදුදහම කතාකරන්නෙත් නැහැනෙ. මම කියන්නෙත් නැහැ ශරීරයෙන් වෙන්වෙලා යන දෙයක් තියනවා කියලා. ආත්මවාදී ආගම් නම් එහෙම කියනවා කියල දන්නවා.

    ඔය ශරීරයද ආත්මය (අවශ්‍යනම් ජීවය) නැතිනම් ශරීරය එකක් ආත්මය තව එකක් (annam jivam annam sairam) කියන එකට බුදුහාමුදුරුවො දෙන උත්තරේ තමා මේ.

    Then is this your view: ‘The soul and the body are the same thing. This is the only truth, other ideas are silly’?”

    That’s not my view, Vaccha.”

    “Then is this your view: ‘The soul and the body are different things. This is the only truth, other ideas are silly’?”

    That’s not my view, Vaccha.
    ආත්ම කියන්නේ වෙනස් වෙන්නේ නැතුව යනවා කියන එකනේ. ඒක නෑ කියමු.

    මැරුනම එතනින් ගිහින් අන්තර් භවයක ඉදල එතනින් තව තැනකට(අලුත් ජිවියෙක් ට) යන දෙයක් නැද්ද එතකොට ?
     
    • Like
    Reactions: Lovtus

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,314
    3,880
    113
    [
    ආත්ම කියන්නේ වෙනස් වෙන්නේ නැතුව යනවා කියන එකනේ. ඒක නෑ කියමු.

    මැරුනම එතනින් ගිහින් අන්තර් භවයක ඉදල එතනින් තව තැනකට(අලුත් ජිවියෙක් ට) යන දෙයක් නැද්ද එතකොට ?

    නැහැ.
     
    Last edited: