Deyyo mawapu minihage DNA eka kohomda thiyenne??තුන්වෙනි එක තමා ඉස්සෙල්ලම උනේ....පස්සෙ ඉතින් සෙක්ස් කරල නෙ මිනිස්සු බෝ උනේ...මැරෙන අය අවසන් විනිශ්චය එනකන් පාරාදීසයේ නැවතිල ඉන්නව ඊට පස්සෙ එයාල ස්වර්ගෙට හෝ අපායට යනව....
බුදුහාමුදුරුවො උත්තර දීල නැත්තෙ එක්කො උත්තරේ දන්නෙ නෑ නැත්තන් උත්තර දුන්නට තේරෙන්නෑ....t
------ Post added on May 10, 2023 at 4:26 PM
පාරාදීසයේ kiwe heaven ekada?
heaven eka koheda thiyenne?