සිදුහත් කුමරා ඇත්තටම නෙළුම් මල් 7 ක් උඩින් ඇවිද්දා ද?

manදman

Well-known member
  • Aug 4, 2012
    2,444
    521
    113
    තුන්වෙනි එක තමා ඉස්සෙල්ලම උනේ....පස්සෙ ඉතින් සෙක්ස් කරල නෙ මිනිස්සු බෝ උනේ...මැරෙන අය අවසන් විනිශ්චය එනකන් පාරාදීසයේ නැවතිල ඉන්නව ඊට පස්සෙ එයාල ස්වර්ගෙට හෝ අපායට යනව....


    බුදුහාමුදුරුවො උත්තර දීල නැත්තෙ එක්කො උත්තරේ දන්නෙ නෑ නැත්තන් උත්තර දුන්නට තේරෙන්නෑ....t
    ------ Post added on May 10, 2023 at 4:26 PM
    Deyyo mawapu minihage DNA eka kohomda thiyenne??
    පාරාදීසයේ kiwe heaven ekada?

    heaven eka koheda thiyenne?
     

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,650
    7,714
    113
    wtf බන්. birth rate එක death rate එකට වඩා වැඩියි. ඒකයි population growth වෙන්නෙ.
    මම හිතන්නෙ සත්තුත් මිනිස්සු වෙලා ඉපදෙනව ඇති ඒකනෙ මිනිස්සු වැඩි වෙන්නෙ එන්න එන්න..
     
    • Haha
    Reactions: Candid-B

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,314
    3,880
    113
    ඒ කියන්නේ තෘෂ්ණාව, උපාදානය වගේ දේවල් සිතක් තුල ඇතිවෙන දේවල් ද කියලා හරියට කියන්න බෑ ද? @greenthunder

    මානුශ්‍ය එක්ස්පීරියන්ස් එක තුල හටගෙන නැතිවෙලා යන දේවල්.

    මම ධර්මය පැහැදිලි කරන්නේ අභිධර්ම ක්‍රමයට නෙමෙයි. සූත්‍ර ක්‍රමයට. අභිධර්ම ක්‍රමයට කරන පැහැදිලි කිරිමුත් තියනවා. ඔය ප්‍රශ්නයට කෙටි පිලිතුරක් දෙන්න පුලුවන් වෙයි අභිධර්මය ඉගෙනගත්ත කෙනෙක්ට.
     
    • Like
    Reactions: siri_ayya

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,635
    100,888
    113
    ඒ කියන්නේ තෘෂ්ණාව, උපාදානය වගේ දේවල් සිතක් තුල ඇතිවෙන දේවල් ද කියලා හරියට කියන්න බෑ ද? @greenthunder
    හරියට කියන්න බෑ කියන එක නෙවෙයි එතන අවුල. ඒක මුල ඉදල පෙලකට එන්නෙ. ඒ සූත්‍රයෙ තියෙනව ඔය ප්‍රශ්නෙම වෙන කෙනෙක් අහල ඒකට උත්තරය. ඒක බලන්න.
     
    • Like
    Reactions: greenthunder

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,168
    21,715
    113
    අපේ එක්ස්පීරියන්ස් එක තුල සත්ව, "පුද්ගල", ආත්ම වශයෙන් ගන්න සුදුසු දෙයක් නැහැ කියලා උගන්වන ඉගැන්වීමක කෝර් එක ගැන "දේවල් ඇතිවෙන්නේ "පුද්ගලයෙකුගේ" සිතේ හෝ මනසේ ද" කියලා අහන එක නිවැරදි ද?
    හරි හරි ඔය වචන මොකුත් ඕන නෑ
    පුනර්භවය ඇතිවෙන විදිය පැහැදිළි කරලා දෙන්නකෝ.
     

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,650
    7,714
    113
    Deyyo mawapu minihage DNA eka kohomda thiyenne??
    පාරාදීසයේ kiwe heaven ekada?

    heaven eka koheda thiyenne?
    Deyyo mawapu minihage DNA eka kohomda thiyenne??

    දන්නෙ නෑ



    පාරාදීසයේ kiwe heaven ekada?

    නැහැ හෙවන් වෙනයි පැරඩයිස් වෙනයි (ලු )

    heaven eka koheda thiyenne?


    දන්නෙ නෑ

    ඔය දිව්‍ය ලෝකෙ බ්‍රහ්ම ලෝකෙ වගේ තමා කොහෙ තියනවද දන්නෙ මට වැඩකුත් නෑ මම හිතන්නෙත් නෑ
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,168
    21,715
    113
    මානුශ්‍ය එක්ස්පීරියන්ස් එක තුල හටගෙන නැතිවෙලා යන දේවල්.

    මම ධර්මය පැහැදිලි කරන්නේ අභිධර්ම ක්‍රමයට නෙමෙයි. සූත්‍ර ක්‍රමයට. අභිධර්ම ක්‍රමයට කරන පැහැදිලි කිරිමුත් තියනවා. ඔය ප්‍රශ්නයට කෙටි පිලිතුරක් දෙන්න පුලුවන් වෙයි අභිධර්මය ඉගෙනගත්ත කෙනෙක්ට.
    මානුශ්‍ය එක්ස්පීරියන්ස් එක කියන්නේ මොකක්ද? 🤔
     

    manදman

    Well-known member
  • Aug 4, 2012
    2,444
    521
    113
    තුන්වෙනි එක තමා ඉස්සෙල්ලම උනේ....පස්සෙ ඉතින් සෙක්ස් කරල නෙ මිනිස්සු බෝ උනේ...මැරෙන අය අවසන් විනිශ්චය එනකන් පාරාදීසයේ නැවතිල ඉන්නව ඊට පස්සෙ එයාල ස්වර්ගෙට හෝ අපායට යනව....
    20230510_163151.jpg
    A kiyanne oyata anuwa, gas minissu wela ipadennda puluwan, marena minissu, ayeth minissu wela ipadenne ne kiyla
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,635
    100,888
    113
    බුදුහාමුදුරුවො උත්තර දීල නැත්තෙ එක්කො උත්තරේ දන්නෙ නෑ නැත්තන් උත්තර දුන්නට තේරෙන්නෑ....
    ------ Post added on May 10, 2023 at 4:26 PM
    උපාදානය කරනවා කියල කියන්නෙ නැති නිසා උපාදානය කරන්නෙ කවුද කියල අහන්න එපා කියල කියන්නෙ.

    ප්‍රශ්නෙ වැරදි නිසා උත්තර දීල නැත්තෙ
     
    • Like
    Reactions: greenthunder

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,314
    3,880
    113
    මානුශ්‍ය එක්ස්පීරියන්ස් එක කියන්නේ මොකක්ද? 🤔

    අත්දැකීම. ඉන්නවා, හොලවනවා, නිදියනවා, කනවා බොනවා, අහනවා, කියනවා.
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,168
    21,715
    113
    හරියට කියන්න බෑ කියන එක නෙවෙයි එතන අවුල. ඒක මුල ඉදල පෙලකට එන්නෙ. ඒ සූත්‍රයෙ තියෙනව ඔය ප්‍රශ්නෙම වෙන කෙනෙක් අහල ඒකට උත්තරය. ඒක බලන්න.
    මට ගොඩක් දුරට කියවගෙන යන්න අමාරුයි. තරහා නැතුව ඒ අදාළ කොටස උපුටලා පෙන්නන්න 🙏
     

    manදman

    Well-known member
  • Aug 4, 2012
    2,444
    521
    113
    දන්නෙ නෑ




    පාරාදීසයේ kiwe heaven ekada?

    නැහැ හෙවන් වෙනයි පැරඩයිස් වෙනයි (ලු )

    heaven eka koheda thiyenne?


    දන්නෙ නෑ

    ඔය දිව්‍ය ලෝකෙ බ්‍රහ්ම ලෝකෙ වගේ තමා කොහෙ තියනවද දන්නෙ මට වැඩකුත් නෑ මම හිතන්නෙත් නෑ
    Danne nattanm ei kiyanne, nodanna dewal lord buddha kiyla thiyanwa heaven gana earth 400 years thusitha diviya loke = one day.

    Oya hithawada dan ehama place ekak thiyennda puluwane kiyla???
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,635
    100,888
    113
    මට ගොඩක් දුරට කියවගෙන යන්න අමාරුයි. තරහා නැතුව ඒ අදාළ කොටස උපුටලා පෙන්නන්න 🙏
    ඒක මුල ඉදලම එක දිගට කියවන්න ඕනි. කොටසක් නෑ. මැද කොටස උඩ කොටසට යට කොටසට සම්බන්ධයි.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,635
    100,888
    113
    @Lovtus

    මෝළියඵග්ගුන තෙරණුවෝ බුදුරජාණන් වහන්සේගෙන් මෙසේ විමසූහ.


    “ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, උපාදාන කරන්නේ කවුරුන් ද?”


    මෙම ප‍්‍රශ්නය තුළ තිබෙන්නේ ආත්ම දෘෂ්ටිය යි. උපාදානය කරන්නා වූ ආත්මයක් හෙවත් ජීවයක් තිබේ යන්න එහි අදහස යි. එනිසා භාග්‍යවතුන් වහන්සේ පිළිතුරු සැපයීමට පෙර එම ප‍්‍රශ්නය නිවැරදි කළ සේක.


    “උපාදාන කරන්නේ ය යැයි මම නො පවසමි. ඉදින් මම කියනවා නම්, තදින් අල්ලා ගන්නේ ය කියා, උපාදාන කරන්නේ කවුරුන්දැයි ඇසීම සාධාරණ ය. එහෙත් මම එසේ නො කියමි. එසේ නො කියන්නා වූ මගෙන් මෙන්න මේ ආකාරයටයි ප‍්‍රශ්නය විමසිය යුත්තේ. ස්වාමීනි උපාදානය හට ගන්නේ කුමක් නිසා ද කියා ය. එ් ප‍්‍රශ්නය මේ ධර්මයට අදාළ වේ. උපාදාන හට ගන්නේ තෘෂ්ණාව හේතු කරගෙන ය.”

    ඕක බලන්න තේරෙන්නෙ නැත්තන් අර ටික මුල ඉදල කියවන්න. ලොකු ගොඩක් නෑ එතන.
     
    • Wow
    Reactions: Lovtus

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,168
    21,715
    113
    අත්දැකීම. ඉන්නවා, කරනවා, නිදියනවා, කනවා, බොනවා, අහනවා, කියනවා.
    ඒවා පුද්ගලයෙකුට අදාළ නැති ගල් පරුවත, ඉර හඳ තරු වගේ දේවල් වෙන්න ඇති නේද? ඇයි ඉතින් ඒ අත්දැකීම් ලබන, ඉන්න, කරන, කන, බොන, අහන, කියවන පුද්ගලයෙක් නෑනේ 🥴
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,419
    1
    62,074
    113
    Mother Earth
    Etin okata thama ipadenwa kiyanne ban, uba marima iipadima pathakin thiyla maths walata anuwa 55 year walin zero wena ekata agree wenwada kiyapanko, wena mokuth gawa gannda epa
    ඉතින් බන් මිනිස්සු ළමයි හදන්නේ නැත්තම්, ලෝකේ හැම එකාම කොන්ඩම් දාල හුකනවා නම් උබ කියනවා වගේ අවුරුදු ~55 කින් මිනිස්සු වඳ වෙලා යනවා කියන්නෙ fact එකක් නෙ.🧐
     
    • Haha
    • Like
    Reactions: Lovtus and dilann

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,314
    3,880
    113
    උපාදානය කරනවා කියල කියන්නෙ නැති නිසා උපාදානය කරන්නෙ කවුද කියල අහන්න එපා කියල කියන්නෙ.

    ප්‍රශ්නෙ වැරදි නිසා උත්තර දීල නැත්තෙ

    ඔව්, බුදුහාමුදුරුවො ඕක විසඳන්නෙ "ප්‍රත්‍ය" භාවිතා කරලා. ලොව්ටස් කැශුවලි ඇහුවා නම් ඔව් අපේ හිතේ කියලා මටත් කැශුවලි කියන්න තිබ්බා (නමුත් ධර්මානුකූලවම බැලුවොත් ඒක වැරදෙන්න ඉඩ වැඩියි). නමුත් මෙතන න්‍යාය ගැන ප්‍රශ්න කරන නිසා උත්තර දෙන්න සුදුසු අර විදිහට තමා.
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,168
    21,715
    113
    "මම නො පවසමි. මම කියනවා නම්. මම එසේ නො කියමි. මගෙන්. "
    @හෙළයෙක් දැන් ප්‍රශ්නයක් එනවා මේ කියන "මම" ආවේ කොහොමද? මම කියන්නේ කවුද?