සිදුහත් කුමරා ඇත්තටම නෙළුම් මල් 7 ක් උඩින් ඇවිද්දා ද?

greenthunder

Well-known member
  • Jul 24, 2010
    4,314
    3,880
    113
    ඒවා පුද්ගලයෙකුට අදාළ නැති ගල් පරුවත, ඉර හඳ තරු වගේ දේවල් වෙන්න ඇති නේද? ඇයි ඉතින් ඒ අත්දැකීම් ලබන, ඉන්න, කරන, කන, බොන, අහන, කියවන පුද්ගලයෙක් නෑනේ 🥴

    නැහැ කියලා කියන්නේ නැහැ ඇත්තටම. සත්ව, පුද්ගල, ආත්ම ලෙස ගන්න සුදුසු දෙයක් නැහැ කියලයි කියන්නේ. ත්‍රිපිටකය පුරාම ඔය විදිහට තමා කියන්නේ. එහෙම කියන්න හේතුව ඔය "සත්ව, පුද්ගල, ආත්ම" කියන සංකල්පය යෙදුන ගමන් එතන වැරදි නිසා.

    උදාහරණයකට ගත්තොත් ජීවිතේට ගංජා ගහලා නැති කෙනෙක් ගෙන් අහනවා,

    උඹ තාමත් ගංජා ගහනවද, නැත්නම් දැන් ගංජා ගාහන එක නතර කරලා?

    කියලා. ඔතනදි ඕකට කොහොම ඔව් කීවත් කොහොම නෑ කීවත් ගංජා වලට අහුවෙලා. ආන්න ඒ වගේ තමා ඔය ආත්ම කතන්දරය. එකයි බුදුහාමුදුරුවො නිතරම කියන්නෙ මෙතන "මමය මගේය මගේ ආත්මයය කියා ගන්න සුදුසු දෙයක්" නැතය කියලා.
     
    Last edited:

    manදman

    Well-known member
  • Aug 4, 2012
    2,444
    521
    113
    ඉතින් බන් මිනිස්සු ළමයි හදන්නේ නැත්තම්, ලෝකේ හැම එකාම කොන්ඩම් දාල හුකනවා නම් උබ කියනවා වගේ අවුරුදු ~55 කින් මිනිස්සු වඳ වෙලා යනවා කියන්නෙ fact එකක් නෙ.🧐
    Eka thami ehama zero une natte? Ayet ipadunu nisane.

    Minihek ipadenda puluwan system monwada oya hithana vidihata??
     
    • Like
    Reactions: Candid-B

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,637
    100,892
    113
    "මම නො පවසමි. මම කියනවා නම්. මම එසේ නො කියමි. මගෙන්. "
    @හෙළයෙක් දැන් ප්‍රශ්නයක් එනවා මේ කියන "මම" ආවේ කොහොමද? මම කියන්නේ කවුද?
    ඔව් නෙ. මටත් දැන් ඔය ටික කියෙව්වම ආයෙ වෙනම ටිකක් ඔලුවෙ වැඩ කරනව එතකොට මේක මෙහෙමද? මෙහෙමත් වෙන්න බෑද වගේ.

    ඔය කියන මම බුදුහාමුදුරුවො තේරුන් ගන්න පුලුවන් වෙන්න තමන්ව රිෆර් කරන්න ඇති. ඔතනත් මම කියල කෙනෙක් නෑ කියල අලුත් වචනයක් දුන්නොත් අහන එකාට වයර් මාරු වෙනවනෙ තව ටිකක් තියෙන ප්‍රශ්නෙ මදිවට.
     
    manදman

    Well-known member
  • Aug 4, 2012
    2,444
    521
    113
    පුලුවන්, හැමදේම පනහට පනහ ගන්න
    20230510_165718.jpg

    Logicaly 1..2..3 kiyla rate karannda

    Gas , minissu ipadena ayage DNA report kohomda??
    Deyyo mawapu ayage DNA report kohomda?
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,314
    3,880
    113
    "මම නො පවසමි. මම කියනවා නම්. මම එසේ නො කියමි. මගෙන්. "
    @හෙළයෙක් දැන් ප්‍රශ්නයක් එනවා මේ කියන "මම" ආවේ කොහොමද? මම කියන්නේ කවුද?

    "these are the world's designations, the world's expressions, the world's ways of speaking, the world's descriptions, with which the Tathagata expresses himself but without grasping to them."

    සත්‍ය සන්නිවේදනයට භාශාව දුර්වල මාධ්‍යක්. නමුත් බුදුහාමුදුරුවන්ට ඒක භාවිතා කරන්න සිදුවුනා. ඔය ආකාරයට පැහැදිලි කරපු නිසා තමා පසුකාලීනව (බුද්ධ පරිනිර්වාණයෙන් පසු) ශාසනය තුල සම්මුති සත්‍ය සහ පරම සත්‍ය කියලා සත්‍ය දෙකක් ගැන ඉගැන්වීමක් හටගත්තේ.
     
    manදman

    Well-known member
  • Aug 4, 2012
    2,444
    521
    113
    දන්නෙ නෑ

    ඔය දිව්‍ය ලෝකෙ බ්‍රහ්ම ලෝකෙ වගේ තමා කොහෙ තියනවද දන්නෙ මට වැඩකුත් නෑ මම හිතන්නෙත් නෑ
    Ahasa udawth kiyla nadda? Satellite height eken wage,
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,427
    1
    62,090
    113
    Mother Earth
    Eka thami ehama zero une natte? Ayet ipadunu nisane.

    Minihek ipadenda puluwan system monwada oya hithana vidihata??
    පෙට්ටියක මීයෝ 20ක්‌ ඉන්නවා. ඒ 20 තමයි ලෝකේ ඉන්න අන්තිම මීයෝ 20. ඒ ඉන්න පිරිමි මීයෝන්ගේ බිජ්ජ කපලා දැම්මොත් මීයෝ ආයේ ඉපදෙයිද? නෑනේ. මිනිස්සුන්ටත් එහෙමයි. 🙂
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,129
    1
    58,480
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    බුදුහාමුදුරුවෝ ක්ෂුද්‍ර ජීවියෝ ගැන කියල තියෙනවද?
    ඔව් ඔව් ඇහැට නොපෙනෙන සියුම් ශරීර තියෙන අය ගැන කියල තියෙනවා. දෙවියෝ කියන්නෙත් ඒ වගේ ක්ෂුද්‍ර ජීවි විශේෂයක්
     
    • Haha
    Reactions: Candid-B

    manදman

    Well-known member
  • Aug 4, 2012
    2,444
    521
    113
    පෙට්ටියක මීයෝ 20ක්‌ ඉන්නවා. ඒ 20 තමයි ලෝකේ ඉන්න අන්තිම මීයෝ 20. ඒ ඉන්න පිරිමි මීයෝන්ගේ බිජ්ජ කපලා දැම්මොත් මීයෝ ආයේ ඉපදෙයිද? නෑනේ. මිනිස්සුන්ටත් එහෙමයි. 🙂
    Eka thamai ban, ei minissu wadi une, minissu marena rate eka gattot dan zero wela tbiyennda onane.

    Dan mokkda logical answer eka
    1) ara ekkenk kiwe gas minissu wela ipadenwa

    2) marena minissu , ayeth ipadenwa
    3) deyyo minisunwa mawanawa
    *** thawa thiyanwanm kiyanna

    Oyata anuwa rate karannda 1...2...3 kiyla
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,019
    167,860
    113
    එකමත් එක රටක
    1) ara ekkenk kiwe gas minissu wela ipadenwa
    මම නම් එහෙම එකක් කිව්වේ නෑ . උබ මම ගැන නම් කියන්නේ ගස් මිනිස්සු වෙලා උපදිනවා කියල මම කිව්වා තැන් දාපං..
    මම කිව්වේ මිනිස්සුන්ට තම වර්ගයා බොක්ර්න්න පුලුවන් ප්‍රජනනය කරල කියලා . :rofl:
     
    • Haha
    Reactions: Candid-B

    manදman

    Well-known member
  • Aug 4, 2012
    2,444
    521
    113
    මම නම් එහෙම එකක් කිව්වේ නෑ . උබ මම ගැන නම් කියන්නේ ගස් මිනිස්සු වෙලා උපදිනවා කියල මම කිව්වා තැන් දාපං..
    මම කිව්වේ මිනිස්සුන්ට තම වර්ගයා බොක්ර්න්න පුලුවන් ප්‍රජනනය කරල කියලා . :rofl:
    Hari hari uba kiwe ne, uba gihin gahak bada gannwa vithrai ehama deyak kiwe ne uba
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,019
    167,860
    113
    එකමත් එක රටක
    Pissuda ban trees human compare karannda onna human vs animal okay DNA samanakamk thiyanwa
    ප්‍රශ්නේ කියවන්න තේරෙන්නේ නැද්ද ??
    කවුද ඒ දෙක compare කරන්න කිව්වේ.

    මම ඇහුවේ අලුතෙන් ගස් ඇතිවෙන system එක කියන්න කියලා.
    සත්තු ඔක්කොම අමතක කරලා දාපං.
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,427
    1
    62,090
    113
    Mother Earth
    ඔව් ඔව් ඇහැට නොපෙනෙන සියුම් ශරීර තියෙන අය ගැන කියල තියෙනවා. දෙවියෝ කියන්නෙත් ඒ වගේ ක්ෂුද්‍ර ජීවි විශේෂයක්
    ඇමීබ, බැක්ටීරියා දෙයියෝ. අඩේ කියන්න බෑ අපේ කැරි වුණත් ක්ෂුද්‍ර ජීවියෙක් නෙ. 🙂
     
    manදman

    Well-known member
  • Aug 4, 2012
    2,444
    521
    113
    ප්‍රශ්නේ කියවන්න තේරෙන්නේ නැද්ද ??
    කවුද ඒ දෙක compare කරන්න කිව්වේ.

    මම ඇහුවේ අලුතෙන් ගස් ඇතිවෙන system එක කියන්න කියලා.
    සත්තු ඔක්කොම අමතක කරලා දාපං.
    Gas walata ban mind ekak thiynwada? Animal human mind ekak thiyanwa

    Dan kiyanne kapana gas ayeth minissu wela ipadenwa kiylada

    ඇමීබ, බැක්ටීරියා දෙයියෝ. අඩේ කියන්න බෑ අපේ කැරි වුණත් ක්ෂුද්‍ර ජීවියෙක් නෙ. 🙂
    single cell to human evolution

    Uba hithanne nadda ape DNA report eke thiyanwa kiyla
    ------ Post added on May 10, 2023 at 5:29 PM
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,427
    1
    62,090
    113
    Mother Earth
    @dilann අඩේ අපේ sperm cell වලත් ජීවයක් තියෙනවා නේද බන්. ශුක්‍රානු තරලයේ පීනන්නේ ජීවයක් තියෙන නිසානේ.

    අපි අතේ ගහල කැරි ටික රෙදි කෑල්ලක පිහිදුවම උන් ටික මැරෙනවනෙ බන්.
     
    • Like
    Reactions: dilann

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,019
    167,860
    113
    එකමත් එක රටක
    Gas walata ban mind ekak thiynwada? Animal human mind ekak thiyanwa

    Dan kiyanne kapana gas ayeth minissu wela ipadenwa kiylada
    උබ අමතක කරපං මිනිස්සු , සත්තු ඔක්කොම දේවල්..

    ගස් හැදෙනවා , වැඩෙනවා , ඊට පස්සේ කාලයක් ගිහින් මැරෙනවා..
    ගස් ඔක්කොම මැරිලා ඉවරවෙන්නේ නැතුව අලුතෙන් ගස් හැදෙන සිස්ටම් එක මොකද්ද ?
     
    manදman

    Well-known member
  • Aug 4, 2012
    2,444
    521
    113
    උබ අමතක කරපං මිනිස්සු , සත්තු ඔක්කොම දේවල්..

    ගස් හැදෙනවා , වැඩෙනවා , ඊට පස්සේ කාලයක් ගිහින් මැරෙනවා..
    ගස් ඔක්කොම මැරිලා ඉවරවෙන්නේ නැතුව අලුතෙන් ගස් හැදෙන සිස්ටම් එක මොකද්ද ?
    Gas pela wenne ata walin ne, life circle wage ekath circle ekskne ban