සිදුහත් කුමරා ඇත්තටම නෙළුම් මල් 7 ක් උඩින් ඇවිද්දා ද?

dilann

Well-known member
  • Jul 6, 2018
    68,017
    167,855
    113
    එකමත් එක රටක
    Hari heaven katha amathaka karamu interstellar Miller's planet ekak thiyennda puluwanda barida kiyla argue karamuda???

    Uba argue karapn ehama thiyennda be kiyla religion wadak ne
    fetchimage.jpeg
    ඉතින් යකෝ ඒක තමයි මම කිව්වේ එහෙ නිදා ගන්න එකෙක් අවුරුදු සිය ගානක් නිදි මෙහෙ ඉදන් observe කරාම..
    ඌට එක දැනෙන්නේ නෑ කියන්නේ මෙහෙ ඉදන් observe කරන එකාට slowmotion අරුව observe වෙන්නේ. :rofl:
     
    • Like
    Reactions: Candid-B

    manදman

    Well-known member
  • Aug 4, 2012
    2,444
    521

    Religion anam manm okkoma amathaka karapn

    Planet ekak thiyanwa eke 400 years = another planet one day

    Oya agree wenwada??? Loke danata hoya gena thiyana science ekka?? Ehama ekak thiyennda puluwanda??? Barida???

    Ubata anuwa interstellar Miller's planet ekak thiyennda be neda?
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,017
    167,855
    113
    එකමත් එක රටක
    Religion anam manm okkoma amathaka karapn

    Planet ekak thiyanwa eke 400 years = another planet one day

    Oya agree wenwada??? Loke danata hoya gena thiyana science ekka?? Ehama ekak thiyennda puluwanda??? Barida???

    Ubata anuwa interstellar Miller's planet ekak thiyennda be neda?
    කොහෙද බෑ කිව්වේ ?
    උබ එතන තව්තිසාව දාන්න යනවා නේ :rofl:

    මම කිව්වේ gravitational time dilation එක උනාම වෙන දේ.
    time එක slow වෙන්ව කියන්නේ මෙහෙ ඉදන් observe කරාම slow motion තමයි. පොඩි වැඩක් කරත් අවුරුදු සිය ගානක් යනවා මෙහෙ ඉදන් observe කරාම.
     
    manදman

    Well-known member
  • Aug 4, 2012
    2,444
    521
    113
    Etakota dan meka ahhane normal person kenek vidihata,

    Oya kiwa fetal eka life ekak wenwa 10 month peroid first day ekedima, ethakota eka thanikara meat ball ekak wage first 3- 4 weeks, move vimak ne, heart eka wada karanne ne

    Etakota 42 walin passe heart beat eka athi wela fetal eka move wennda gannwa ,
    Etakota normal person kenekuta methana life eka thiyenne fetal eke mona stage eke kiylada hitenne???

    Dan ethakota methana life thiyenne kothana kiylada penne? Oyage kalin kiwe 10 peroid eke first day thami life kiyana eka 100% a hari neda?? Doctor gen confirm karakane kiwe??

    Mama kiwane religion gawa gannda epa kiyka

    Planet ekak thiyanwa eke 400 years = another planet one day

    Oya agree wenwada??? Loke danata hoya gena thiyana science ekka?? Ehama ekak thiyennda puluwanda??? Barida???

    Ubata anuwa interstellar Miller's planet ekak thiyennda be neda?
    ------ Post added on May 11, 2023 at 12:21 PM
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,427
    1
    62,087
    113
    Mother Earth
    Ubata anuwa interstellar Miller's planet ekak thiyennda be neda?
    Miller's planet එකේ gravity එක earth එකට වඩා වැඩියි ද ? 150%ක්ද කොහෙද වැඩියි නේද ? එහෙ පැය එකක් කියන්නෙ පෘථිවියේ දවස් 7ක්.
     
    manදman

    Well-known member
  • Aug 4, 2012
    2,444
    521
    113
    Miller's planet එකේ gravity එක earth එකට වඩා වැඩියි ද ? 150%ක්ද කොහෙද වැඩියි නේද ? එහෙ පැය එකක් කියන්නෙ පෘථිවියේ දවස් 7ක්.
    Dan uba Miller's planet ekak thiyennda puluwan kiyka hitanne nadda??
    Eka nevei api monwa hituwath christopher nolan ova karala thiyenne nikan nevei ne hondata research karala sciecne base karakane ekane neil degrasse tyson movie eka rate karanda kiwama 10/9 deela rate kare

    Api kohomda intersteller movie eka 10/0 kiyla rate karanne?? Kauda api mun kiyana dewal piliganne nathuwa innda.

    Logic ekakdi neil degrasse tyson kiyapu deyak quote karama eka waradi kiyanwanm ethin neil degrasse tyson waradi pora mokuth danne ne kiwa wage thama,

    ඉතින් යකෝ ඒක තමයි මම කිව්වේ එහෙ නිදා ගන්න එකෙක් අවුරුදු සිය ගානක් නිදි මෙහෙ ඉදන් observe කරාම..
    ඌට එක දැනෙන්නේ නෑ කියන්නේ මෙහෙ ඉදන් observe කරන එකාට slowmotion අරුව observe වෙන්නේ. :rofl:
    Mu nam real modayek ,muge oluwata time dilation kiyana eka handle karannda be, ehe 60 nida gannwalu, modeyek mu relative kiyana see threrenne ne, ehe life normal vidiha kohomda mehata danne kiyanne ehe slow motion wennt ne, ehama Aurudu 100 nida gannwada gono??? Ehe life normal, meheth normal time dilation ekak wenne gono

    Gona me example eka ganing Miller's planet ekama a wage movie ekak muta kohomth therenne ne,

    Miller's planet one hour = Earth 7 years

    Arun set eka Miller's planet eke stuck wenwa gono
    Etakota unta Miller's planet 3 hours yanwa.

    Ethakota gon modayo earth eke 21 years passed wela therunda gon buruwo????
    (Muta dan oka hithanakota muge mole madi ei capacity manine ethin ohe dodawanwa eta passe gahak bada gannwa )

    Balapiya movie eka oluwak thiyawanm.
    Nattanm gahak bada ganing "gas kaper"

    ------ Post added on May 11, 2023 at 1:58 PM
     
    Last edited:

    මොංගල් ද බන් ? :lol:

    පැත්තකින් වාඩි වෙලා ආයිත් හිතපන්. 🥴

    ඉතින් හරක් පැටියෝ මෙහෙ ඉන්න එකෙක් එහෙ ඉන්න උන්ගේ 3 hours observe කරාම, ඒක observe කරන්න 21 years යනවා කියන්නේ එහෙ time එක යන්නේ slow .. දේවල් observe වෙන්නේ slow motion !! :rofl:
    ------ Post added on May 11, 2023 at 3:25 PM
     
    Mu nam real gonek, hari gono a kiyanne tho kiyanne Miller's planet ekak thiyennda be kiyla neda, christopher nolan ta pissu neda moda chun karanwata ubata kiwanm honda gas gana movie ekak karanda script ekak liyala denwane
    Planet ekak thiyanwa eke 400 years = another planet one day

    Oya agree wenwada??? Loke danata hoya gena thiyana science ekka?? Ehama ekak thiyennda puluwanda??? Barida???

    Ubata anuwa interstellar Miller's planet ekak thiyennda be neda?

    Mekata anawer ekak deepan ubage theories walata anuwa, neil degrasse tyson tom pacha kelinne
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,017
    167,855
    113
    එකමත් එක රටක
    Mu nam real gonek, hari gono a kiyanne tho kiyanne Miller's planet ekak thiyennda be kiyla neda, christopher nolan ta pissu neda moda chun karanwata ubata kiwanm honda gas gana movie ekak karanda script ekak liyala denwane
    තියෙන්නේ බෑ කියල නෙවෙයි යකෝ මම කියන්නේ . උබට පිස්සු කියල කියන දෙයක් තේරුම් ගන්න බැරිවෙන තරමට :lol:

    පැත්තකින් වාඩි වෙලා මේ ලෝකේ ඉදන් අර ලෝකේ ඉන්න උන්ගේ 3 hours real time spend වෙන හැටි observe කරන්න බලපං .. ඒක slow motion observe වෙන්නේ. හරකට තේරෙන්නේ නෑ නේ.
     
    • Haha
    Reactions: manදman

    manදman

    Well-known member
  • Aug 4, 2012
    2,444
    521
    113
    තියෙන්නේ බෑ කියල නෙවෙයි යකෝ මම කියන්නේ . උබට පිස්සු කියල කියන දෙයක් තේරුම් ගන්න බැරිවෙන තරමට :lol:

    පැත්තකින් වාඩි වෙලා මේ ලෝකේ ඉදන් අර ලෝකේ ඉන්න උන්ගේ 3 hours real time spend වෙන හැටි observe කරන්න බලපං .. ඒක slow motion observe වෙන්නේ. හරකට තේරෙන්නේ නෑ නේ.
    Planet ekak thiyanwa eke 400 years = another planet one day

    Oya agree wenwada??? Loke danata hoya gena thiyana science ekka?? Ehama ekak thiyennda puluwanda??? Barida???

    Ubata anuwa interstellar Miller's planet ekak thiyennda be neda?

    Mekata anawer ekak deepan ubage theories walata anuwa, neil degrasse tyson tom pacha kelinne

    පැත්තකින් වාඩි වෙලා මේ ලෝකේ ඉදන් අර ලෝකේ ඉන්න උන්ගේ 3 hours real time spend වෙන හැටි observe කරන්න බලපං .. ඒක slow motion observe වෙන්නේ. හරකට තේරෙන්නේ නෑ නේ.
    Ubage gon theory kiyapn gedara unta, uba nokiya kiyanne ubage gon theory hari neil degrasse tyson waradi kiyla neda
    ------ Post added on May 11, 2023 at 3:41 PM
     
    Last edited:

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,017
    167,855
    113
    එකමත් එක රටක
    Planet ekak thiyanwa eke 400 years = another planet one day

    Oya agree wenwada??? Loke danata hoya gena thiyana science ekka?? Ehama ekak thiyennda puluwanda??? Barida???
    ඕක දෙවිදියකට වෙන්න පුලුවන් බන්. time dilation එක්ක වෙන්න පුලුවන්, එහෙම නැතුවත් වෙන්න පුලුවන්.

    time dilation එක්ක වෙනවනම්, එතන කාලය slow down වෙලා තියෙන්නේ අර මම කිව්වා වගේ.
    මෙහෙ ඉදන් observe කරාම slow motion වෙන්නේ.
    time එක ආසන්න වශයෙන් STOP වෙලා කියන feeling එක එන්නේ ඒකයි බන් බ්ලැක් හෝල් වලදී .

    time dilation එකක් නැතුව ලොකු planet එකක් ගොඩක් හෙමින් කැරකෙනවා කියලා හිතුවොත් එහෙම එකක් ගැන හිතන්නත් පුලුවන්.

    උබේ ඔය ඔලුවේ තියන තව්තිසාව පැත්තකින් තියපන්. එහෙම මගුලක් නෑ ඔතන.
    අනික දිව්‍යලෝකේ කාලය අවුරුදු 100යි වගේ කතා කියන්නේ එහෙත් සාමාන්‍ය විදියට යනවා කියන්න නෙවෙයි. එහෙ උන් ගොඩක් කල් ජිවත් වෙන්ව කියන්න. time dilation එක්ක එහෙම experience එකක් එන්නේ නෑ . oberservation එකක් විතරයි එන්නේ.
     
    Uba hithana vidihata wadak ne mokda uba kauda time dilation General relativity hari waradi kiyanna okmoma kattaya eva accept karanwane

    Uba kiyanne time dilation General relativity re correct karannda ona kiyla neda?? Evage accuracy % kiypan balannda kochara harida kiyla
    Intersteller movie eka rate karapn ube gon theory ekata anuwa 1-10

    Miller's planets eka wardida ubage gon theory ekata anuwa, a waradda mokkda kiypan correct wennda ona movie eke kohomda thiyennda ona

    Mama argue karanne time dilation n general relativity 100% hari kiyla, mu muge gon theory dala kiyanwa eva waradilu muge gon theory eka harilu, ova kiypan ube gedara kattiyanta dinner table eke
     
    Last edited:

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,017
    167,855
    113
    එකමත් එක රටක
    Uba hithana vidihata wadak ne mokda uba kauda time dilation General relativity hari waradi kiyanna okmoma kattaya eva accept karanwane

    Uba kiyanne time dilation General relativity re correct karannda ona kiyla neda?? Evage accuracy % kiypan balannda kochara harida kiyla
    :rofl: උබට ඕක තේරුම් ගන්න බැරි සීන් එකක් තියෙන්නේ. පොඩ්ඩක් පැත්තක ඉදන් අර ලෝකේ පැය 3 දිහා real time බලපං , උන් මොන speed එකෙන්ද move වෙන්නේ කියන එක පේන්න .
     
    manදman

    Well-known member
  • Aug 4, 2012
    2,444
    521
    113
    :rofl: උබට ඕක තේරුම් ගන්න බැරි සීන් එකක් තියෙන්නේ. පොඩ්ඩක් පැත්තක ඉදන් අර ලෝකේ පැය 3 දිහා real time බලපං , උන් මොන speed එකෙන්ද move වෙන්නේ කියන එක පේන්න .
    Intersteller movie eka rate karapn ube gon theory ekata anuwa 1-10
    neil degrasse tyson 10/8
     
    rawatenna nam epa

    Well-known member
  • Feb 3, 2023
    4,288
    9,641
    113
    Joburg
    මෙහෙමයි බුදු හාමුදුරුවෝ කලිං ආත්ම වල අසීමිතව පිං කරානේ. බුදු කෙනෙක් කෙනෙක් අනික සතර අපායට වැටිලා යටට ගිලෙන්නේ නැහැ. ආත්මෙන් දෙකෙන් උඩට මතු වෙනවා. ඉතිං බුදු වෙන ආත්මේ අසීමිත පිං තියෙනවා. මේ නිසා පෙර සංසාර පුරුදු නිසා ඉපදුන ගමන් කතා කරන්න ඇවිදින්න පුළුවන් වෙන්න හැකියි.

    දැං Universe is energy,frequency ඇන්ඩ් vibration නේ. බබෙක් ඉපදෙන්නේ ඒ පවුලේ Vibration/ ගෑනි මිනිහා සෙක්ස් කරද්දී එතන තිබ්බ Frequency එකට අනුවනේ. ඒකනේ ආසාවෙන් මැරෙන්න එපා කියන්නේ සතර අපායේ යන නිසා. මොකද සත්තු/ පෙරේතයෝ/ බුතයෝ ඉන්නේ Frustrating Vibration එකේ.

    මේ නිසා මේරි සේකස් නොකර ජේසු ඉපදුනා වෙන්නත් පුළුවන්. හැබැයි මේරිගේ කුසේ ඉපදෙන්න බෑ. මොකද කලලයක් එපැයි විඥානය බැස ගන්න. හැබැයි ජේසු ඕපපාතික ඉපදුනා කිව්වා නං මං පිළි ගන්නවා.

    ඒකයි බුදු හාමුදුරුවෝ කිව්වේ මේ චාන්ස් එක මග හැර ගන්න එපා කියලා. Vibration frequency මැච් වෙලා උඹලා කොහේ ඉපදෙයිද දන්නේ නැහැ. ඕකයි කිව්වේ පව් කරපු උන් උඩත් යනවා. පින් කරපු උන් යටත් යනවා කියලා.
    ------ Post added on May 11, 2023 at 4:37 PM
     
    • Wow
    Reactions: Candid-B

    Bruh656

    Well-known member
  • Jan 5, 2023
    302
    284
    63
    Kaluthara
    Etakota dan meka ahhane normal person kenek vidihata,

    Oya kiwa fetal eka life ekak wenwa 10 month peroid first day ekedima, ethakota eka thanikara meat ball ekak wage first 3- 4 weeks, move vimak ne, heart eka wada karanne ne

    Etakota 42 walin passe heart beat eka athi wela fetal eka move wennda gannwa ,
    Etakota normal person kenekuta methana life eka thiyenne fetal eke mona stage eke kiylada hitenne???

    Dan ethakota methana life thiyenne kothana kiylada penne? Oyage kalin kiwe 10 peroid eke first day thami life kiyana eka 100% a hari neda?? Doctor gen confirm karakane kiwe??
    සාමාන්‍ය මනුස්සයෙක්ට අන්න ඒ movements පටන් ගන්න කාලේ life එකේ ආරම්බය කියල හිතන්න පුළුවන්. සමහරුන්ට බබාව එලියට ගත්තහම life එක ආරම්බ වෙනවා කියල හිතන්න පුළුවන්. හැබැයි මේක ගැන scientific දැනුමක් තියෙන mojority එක පිළිගන්නේ 1st day එක කියල.
     
    manදman

    Well-known member
  • Aug 4, 2012
    2,444
    521
    113
    සාමාන්‍ය මනුස්සයෙක්ට අන්න ඒ movements පටන් ගන්න කාලේ life එකේ ආරම්බය කියල හිතන්න පුළුවන්. සමහරුන්ට බබාව එලියට ගත්තහම life එක ආරම්බ වෙනවා කියල හිතන්න පුළුවන්. හැබැයි මේක ගැන scientific දැනුමක් තියෙන mojority එක පිළිගන්නේ 1st day එක කියල.
    Etakota dan 42 days walin heart beat wenna start karanne mokka nisada medically ekata kiyna espeical name ekak thiyanwada??
     
    Bruh656

    Well-known member
  • Jan 5, 2023
    302
    284
    63
    Kaluthara
    Etakota dan 42 days walin heart beat wenna start karanne mokka nisada medically ekata kiyna espeical name ekak thiyanwada??
    එක පටන් ගන්නව කියල විශ්වාස කරන්නේ ඇතැම් ජානවල ප්‍රකාශනය නිසා සහ ඇතැම් ප්‍රෝටීන තිබීම නිසා. එකට කෙයාන නම තමයි fetal cardiac activity.
     
    manදman

    Well-known member
  • Aug 4, 2012
    2,444
    521
    113
    එක පටන් ගන්නව කියල විශ්වාස කරන්නේ ඇතැම් ජානවල ප්‍රකාශනය නිසා සහ ඇතැම් ප්‍රෝටීන තිබීම නිසා. එකට කෙයාන නම තමයි fetal cardiac activity.
    Fetus eke brain eka active wenne mona time period ekeda???? 42 days da? Heart eka wage???

    A kiyanne medically doctor's lata 100% answer ekak dennda barida??? Menna meka nisa kiyla
    විශ්වාස කරනවා කියන්නෙ මොකක් හරි අදහනවා කියන එක නේද ?? හරියට ආගමක් අදහනවා වගේ

    ගුරුත්වාකර්ෂණය වගේ අනික් බලපාන බාහිර සාධක සියල්ලම 100%ම සමාන නන් ඒකෙ දවසක් කොහොම මැන්නත් දෙකම එකට අපිට නීරීක්ෂණය පුලුවන් නන් දෙකම එකට ඉවර වෙන්න ඕනි නේද?
    Speed of light

    Hithannda earth ekata 19 light years mokak Hari planet bari nam diviya loke hari apayae hari indala power full telescope ekakin

    Sri Lankawe galle bus stand (2004 12 26)
    ( example ekak ganne nattanm ara gas kapar kiyana modaya okath prashana karanawa) diha baluwoth unata penne present bus stand eka nevei tsunmai thiynwa kiyla
    ------ Post added on May 12, 2023 at 9:37 AM
     
    Last edited:
    • Haha
    Reactions: dilann