සිදුහත් කුමරා ඇත්තටම නෙළුම් මල් 7 ක් උඩින් ඇවිද්දා ද?

dilann

Well-known member
  • Jul 6, 2018
    68,018
    167,857
    113
    එකමත් එක රටක
    Earth wala indala power full telescope cope ekakin mars diha balanwa, mars penne ubata anuwa kohomda??
    Delay wela??
    Ehanm a delay eka minutes walin kiypan

    Ehama ne real time penwa kisi delay ekak ne
    ඉතින් සිංහලෙන් කිවේ ඔය relative velocity එක නිසා වෙන එක. ඕක නෙවෙයි අර සැටලයිට්/කළු කුහර සීන් එක බන්.
     
    • Haha
    Reactions: manදman

    manදman

    Well-known member
  • Aug 4, 2012
    2,444
    521
    113
    ඉතින් සිංහලෙන් කිවේ ඔය relative velocity එක නිසා වෙන එක. ඕක නෙවෙයි අර සැටලයිට්/කළු කුහර සීන් එක බන්.
    Answer ekak deepan ,

    Earth wala indala power full telescope cope ekakin mars diha balanwa, mars penne ubata anuwa kohomda??
    Delay wela??
    Ehanm a delay eka minutes walin kiypan

    Ehama ne real time penwa kisi delay ekak ne

    ටයිම් සීන් එක උබ කියන එක නෙවෙයි අරූ කියන්නෙ එක්කො අරූ කියන එක නෙවෙයි උබ කියන්නෙ. ග්‍රැවිට් එක නිසා වෙන දේ ඔය ප්‍ර්ශ්නයට කොහොමත් අදාල වෙන්න විදියක් නෑ.
    සාපේක්ෂ වෙනස විතරයි ගන්න වෙන්නෙ.
    20230512_104158.jpg

    Ubata deyak penne mona speed ekenda????
    ------ Post added on May 12, 2023 at 10:59 AM
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,637
    100,892
    113
    Answer ekak deepan ,

    Earth wala indala power full telescope cope ekakin mars diha balanwa, mars penne ubata anuwa kohomda??
    Delay wela??
    Ehanm a delay eka minutes walin kiypan

    Ehama ne real time penwa kisi delay ekak ne

    View attachment 204791

    Ubata deyak penne mona speed ekenda????
    ------ Post added on May 12, 2023 at 10:59 AM
    ඒක අදාල නෑ ඔය වගේ පැහැදිලි කිරීමකට. දෙකම එක මොහොතෙ පේනව කියල ගන්න. ඒක එන්නෙ ශබ්දෙ වේගෙන් හරි පයින් හරි ඒක අදාල නෑ.
     
    manදman

    Well-known member
  • Aug 4, 2012
    2,444
    521
    113
    ඒක අදාල නෑ ඔය වගේ පැහැදිලි කිරීමකට. දෙකම එක මොහොතෙ පේනව කියල ගන්න. ඒක එන්නෙ ශබ්දෙ වේගෙන් හරි පයින් හරි ඒක අදාල නෑ.
    Oyata mirror gawata gihin mirror eken oya dakinne kohomda?
    Oyata oyawa mirror eken penne real time da ???
    Nattanm past da ?
     
    manදman

    Well-known member
  • Aug 4, 2012
    2,444
    521
    113
    අයියෝ බන් ඕක වැඩක් නෑ. අපි උපකල්පනයක් කරන්නෙ.
    Api deyak dakinne speed of light kiyla piligannwada??? Kalin meter une ne neda??

    Mirror case eka amathaka karannda ,oyage atha uda thiyana phone eke oyata penne real time da,????? Past da?????

    Mekkath answer ekak ddnndako
    Earth wala indala power full telescope cope ekakin mars diha balanwa, mars penne ubata anuwa kohomda??
    Delay wela??
    Ehanm a delay eka minutes walin kiypan

    Ehama ne real time penwa kisi delay ekak ne

    Last edited:

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,018
    167,857
    113
    එකමත් එක රටක
    Uba machan answer ekak nodi hitiye, uba api deyak dakkine speed of light eken kiyla idea ekak tibbe ne neda??
    View attachment 204806
    ඉස්සෙල්ල දෙයක් කියවන්න ඉගෙන ගනින්.

    ඌ කියල තියෙන්නේ "කොහොම මැන්නත් , දෙකම අපිට එකට නිරීක්ෂණය කරන්න පුලුවන් නම්" කියලා...............
    උබට imagine කරන්න බෑ . උබ හිතන්නේ මෙතන ඉදන් ම බලන්න ඕනේ කියලා.
     
    • Haha
    Reactions: manදman

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,212
    21,752
    113
    Uba machan answer ekak nodi hitiye, uba api deyak penne speed of light eken kiyla idea ekak tibbe ne neda??
    අපිට දෙයක් පෙනෙන්නේ ආලෝකයේ වේගයෙන් (speed of light) නෙමෙයි. :no:
     
    manදman

    Well-known member
  • Aug 4, 2012
    2,444
    521
    113
    ඉස්සෙල්ල දෙයක් කියවන්න ඉගෙන ගනින්.

    ඌ කියල තියෙන්නේ "කොහොම මැන්නත් , දෙකම අපිට එකට නිරීක්ෂණය කරන්න පුලුවන් නම්" කියලා...............
    උබට imagine කරන්න බෑ . උබ හිතන්නේ මෙතන ඉදන් ම බලන්න ඕනේ කියලා.
    Uba ahspu prashnekta answer ekak
    Nodi aya magen gon prashana ahannda epa

    Mekata anawer ekak deepan, ethakota oya ubala ahala thiyana okkotama anawer hambenwa
    Mekkath answer ekak ddnndako
    Earth wala indala power full telescope cope ekakin mars diha balanwa, mars penne ubata anuwa kohomda??
    Delay wela??
    Ehanm a delay eka minutes walin kiypan

    Ehama ne real time penwa kisi delay ekak ne

    අපිට දෙයක් පෙනෙන්නේ ආලෝකයේ වේගයෙන් (speed of light) නෙමෙයි. :no:
    Ehanm kohomda??
    Oyage atha uda thiyana phone eka dakkina kochara time ekak yanwada?

    Earth wala indala power full telescope cope ekakin mars diha balanwa, mars penne ubata anuwa kohomda??
    Delay wela??
    Ehanm a delay eka minutes walin kiypan

    Ehama ne real time penwa kisi delay
    ------ Post added on May 12, 2023 at 12:30 PM
     
    • Like
    Reactions: Lovtus

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,212
    21,752
    113
    Ehanm kohomda??
    Oyage atha uda thiyana phone eka dakkina kochara time ekak yanwada?

    Earth wala indala power full telescope cope ekakin mars diha balanwa, mars penne ubata anuwa kohomda??
    Delay wela??
    Ehanm a delay eka minutes walin kiypan

    Ehama ne real time penwa kisi delay
    ------ Post added on May 12, 2023 at 12:30 PM
    ඔක්කොම ප්‍රශ්න එක සැරේ ඔළුවට දාගෙන මොංගල් නොවී එකින් එක විසඳගමු.

    1. අපිට දේවල් පෙනෙන්නේ ආලෝකයේ වේගයෙන් නෙමෙයි. එකඟද නැද්ද?
     
    manදman

    Well-known member
  • Aug 4, 2012
    2,444
    521
    113
    ඔක්කොම ප්‍රශ්න එක සැරේ ඔළුවට දාගෙන මොංගල් නොවී එකින් එක විසඳගමු.

    1. අපිට දේවල් පෙනෙන්නේ ආලෝකයේ වේගයෙන් නෙමෙයි. එකඟද නැද්ද?
    No, speed of light walin
     
    • Like
    Reactions: Lovtus

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,637
    100,892
    113
    ඉස්සෙල්ල දෙයක් කියවන්න ඉගෙන ගනින්.

    ඌ කියල තියෙන්නේ "කොහොම මැන්නත් , දෙකම අපිට එකට නිරීක්ෂණය කරන්න පුලුවන් නම්" කියලා...............
    උබට imagine කරන්න බෑ . උබ හිතන්නේ මෙතන ඉදන් ම බලන්න ඕනේ කියලා.
    thanks for saving my day :yes:

    No, speed of light walin
    ඔප්පු කරන්න. මම ඔය ගැන මොකවත්ම දන්නෙ නෑ. මට තේරුන් ගන්න පුලුවන් වෙන්න පැහැදිලි කරල දෙන්න.
    ------ Post added on May 12, 2023 at 12:45 PM
     
    • Haha
    Reactions: manදman

    manදman

    Well-known member
  • Aug 4, 2012
    2,444
    521
    113
    thanks for saving my day :yes:

    ඔප්පු කරන්න. මම ඔය ගැන මොකවත්ම දන්නෙ නෑ. මට තේරුන් ගන්න පුලුවන් වෙන්න පැහැදිලි කරල දෙන්න.
    ------ Post added on May 12, 2023 at 12:45 PM
    Object ekkta light eka watila, ubage eyes walata light eka ena speed eka thama speed of light, ubage atha uda thiyana phone eka ubata penne 2 nano seconds late wela, dan loku distance tikak ganna hithala balapan
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,637
    100,892
    113
    Object ekkta light eka watila, ubage eyes walata light eka ena speed eka thama speed of light, ubage atha uda thiyana phone eka ubata penne 2 nano seconds late wela, dan loku distance tikak ganna hithala balapan
    හරියටම ආලෝක වර්ශයක් දුරින් තියෙන ආලෝකය විහිදුවන්නෙ නැති වස්තුවක් අපිට කොච්චර වෙලාවකින් පේනවද?
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,212
    21,752
    113
    No, speed of light walin
    නෑ, වැරදි නිගමනයක්. මෙන්න බලන්න.
    sight.PNG

    හිතන්න අපිට යම් දුරක තියෙන වස්තුවක් පේනවා. ඒ වස්තුවේ ඉඳලා ආලෝක කිරණ ආලෝකයේ වේගයෙන් ඇස තුලට ඇතුල්වෙනවා. ඇසට ආලෝක කිරණ ඇතුල්වුණ සැනින් අපිට ඒ වස්තුව පේනවා කියලා ඔයා හිතනවා නම් ඔයාට සාමාන්‍ය විද්‍යාව ගැන දැනුමක් නෑ. ඇසට ආලෝකය ඇතුල්වුනාම ඒ signal එක nerves හරහා මොළයට ලැබීමෙන් පසුව මොළය විසින් තමයි ඒක හඳුනා ගන්නේ. ඒ කියන්නේ ඇත්තටම වස්තුව දකින්නේ ඇස නෙමෙයි. ඇස එකක් විදියට පාවිච්චිකරලා මොළය විසින් හඳුනා ගන්නා ක්‍රියාවලියට තමයි පෙනෙනවා දකිනවා කියන්නේ. ඇසේ සිට මොළය දක්වා යන ස්නායු ආවේග ගමන් කරන්නේ ආලෝකයේ වේගයෙන් කියලද කියන්නේ?
     
    manදman

    Well-known member
  • Aug 4, 2012
    2,444
    521
    113
    හරියටම ආලෝක වර්ශයක් දුරින් තියෙන ආලෝකය විහිදුවන්නෙ නැති වස්තුවක් අපිට කොච්චර වෙලාවකින් පේනවද?
    Alokayak nattanm kohomda eka apita penne?? Light eliyak nathuwa kohomda deyak dakine

    නෑ, වැරදි නිගමනයක්. මෙන්න බලන්න.
    View attachment 204809
    හිතන්න අපිට යම් දුරක තියෙන වස්තුවක් පේනවා. ඒ වස්තුවේ ඉඳලා ආලෝක කිරණ ආලෝකයේ වේගයෙන් ඇස තුලට ඇතුල්වෙනවා. ඇසට ආලෝක කිරණ ඇතුල්වුණ සැනින් අපිට ඒ වස්තුව පේනවා කියලා ඔයා හිතනවා නම් ඔයාට සාමාන්‍ය විද්‍යාව ගැන දැනුමක් නෑ. ඇසට ආලෝකය ඇතුල්වුනාම ඒ signal එක nerves හරහා මොළයට ලැබීමෙන් පසුව මොළය විසින් තමයි ඒක හඳුනා ගන්නේ. ඒ කියන්නේ ඇත්තටම වස්තුව දකින්නේ ඇස නෙමෙයි. ඇස එකක් විදියට පාවිච්චිකරලා මොළය විසින් හඳුනා ගන්නා ක්‍රියාවලියට තමයි පෙනෙනවා දකිනවා කියන්නේ. ඇසේ සිට මොළය දක්වා යන ස්නායු ආවේග ගමන් කරන්නේ ආලෝකයේ වේගයෙන් කියලද කි
    One meter durin thiyana object ekak, dakinda yana time eka kiyanna
    ------ Post added on May 12, 2023 at 1:05 PM
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,212
    21,752
    113
    Alokayak nattanm kohomda eka apita penne?? Light eliyak nathuwa kohomda deyak dakine

    One meter durin thiyana object ekak, dakinda yana time eka kiyanna
    ------ Post added on May 12, 2023 at 1:05 PM
    ඒ time එක මොකක් වුණත් වැඩේ සිද්ධවෙන්නේ ආලෝකයේ වේගයෙන් නෙමෙයි කියලා දැන් පිළිගන්නවාද? නැද්ද?
     
    • Haha
    Reactions: manදman