සිදුහත් කුමාරයා කල්ල තෝනියෙක්ද?

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
සිදුහත් කුමාරයා කල්ල තෝනියෙක්ද?

ඉන්දියාවෙන් කල්ල ‍තෝනි එනවා කියලා බෙරිහන් දෙනවා.දැන් බුදුන් වහන්සේත් ඉන්දියන් මිසක් ජපන් නෙවෙයිනේ.
 

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    පොනිල් නම් පොන්නයෙක් කියලා කවුරුත් දන්නවා
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    ඉන්දියන් කල්ල‍තෝනි එපානම් උඹල ඔය බුදු පිලිම සහ සිවුරු ගලවලා දාපල්ලා.හයි කරපන් චීන පැගෝඩා.ඇදපල්ලා කිමෝනා
     

    helpWorld

    Member
    Aug 6, 2015
    400
    37
    0
    සිදුහත් කුමාරයා ඉන්දියාවේ උනාට බුදුන් වහන්සේ මුළු ලෝකෙටම අයිති .

     

    Lanka_HItler

    Member
    May 29, 2015
    805
    142
    0
    colombo
    ඉන්දියන් කල්ල‍තෝනි එපානම් උඹල ඔය බුදු පිලිම සහ සිවුරු ගලවලා දාපල්ලා.හයි කරපන් චීන පැගෝඩා.ඇදපල්ලා කිමෝනා

    ගොනො.. ඉන්දියාවෙන් නෙමි.. කොහෙන් ආවත් හොඳදේ ගන්නත් නරක දේ නොගන්නත් දැනගෙන ඉඳින්... තොට පුලුවන්ද බුදු හාමුදුරුවො මෙහෙට දුන්න දේයි.. කල්ලතොනියො දුන්න දේයි සංසන්දනය කරන්න....

    ඒකේ වෙනස තොර බෙර ගන්න බැරි තො නං කල්ලතොනියෙක්ට දාව හැදිච්ච් එකෙක් වෙන්න ඔනා... තොගේ අම්මටත් හොඳ දේ නරක දේ තොර බෙරගන්න බැරි වෙච්ච එකේ පල විපාක.....
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,183
    34,791
    113
    සිදුහත් කුමාරයා කල්ල තෝනියෙක්ද? නැද්ද? කියලා හොයනවට වඩා හොඳ නැද්ද ඒ භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයේ හැසිරිලා සසර කෙටි කරගන්න උත්සාහ කරන එක. නැත්නම් ආනාගතේ කී පාරක් නම් කල්ලතොනිවෙලා උපදයිද කියන්න බෑ!
     

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,969
    6,361
    113
    images-map.gif
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    සිදුහත් කුමාරයා කල්ල... 08-26-2016 10:02 AM ube amma wesiyek kiyalat api dannawa


    මේක කියපු එකාට උපදින භවයක් භවයක් පාසා තම මව වෙනත් පිරිමින් සමග නිදිවදිනවා දැක ගන්නට හේතු වාසනා වේවා!