බෞද්ධ දර්ශනයයි බෞද්ධ සාහිත්‍යයි කියන්නේ දෙකක්..ඕවා බෞද්ධ සාහිත්‍යට අදාළ දේවල්..ගොඩක් අයට වරදින්නේ ඔය දෙක පටලවගන්න ගිහින් තමයි![]()
එතකොට අර යශෝධරා මහ රහත් තෙරණිය බුදු හාමුදුරුවන්ගෙන් පිරිනිවන් පාන්ඩ අවසර ඉල්ලුවාම, බුදු හාමුදුරුවො කිව්වලුනෙ පෙලහර පාන්ඩ කියල.. ඒකත් සාහිත්‍ය වෙන්ඩ ඇති නේ..
හ්ම්..

මගේ බලාපොරොත්තුව නිවනෙන් සියල්ල නිමාවට පත්වෙන්නෙ නැති ලස්සන ලෝකයක් ගැන











