සිදුහත්_කුමරු

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    බෞද්ධ දර්ශනයයි බෞද්ධ සාහිත්‍යයි කියන්නේ දෙකක්..ඕවා බෞද්ධ සාහිත්‍යට අදාළ දේවල්..ගොඩක් අයට වරදින්නේ ඔය දෙක පටලවගන්න ගිහින් තමයි:yes:

    එතකොට අර යශෝධරා මහ රහත් තෙරණිය බුදු හාමුදුරුවන්ගෙන් පිරිනිවන් පාන්ඩ අවසර ඉල්ලුවාම, බුදු හාමුදුරුවො කිව්වලුනෙ පෙලහර පාන්ඩ කියල.. ඒකත් සාහිත්‍ය වෙන්ඩ ඇති නේ..
    හ්ම්.. :(

    මගේ බලාපොරොත්තුව නිවනෙන් සියල්ල නිමාවට පත්වෙන්නෙ නැති ලස්සන ලෝකයක් ගැන
     
    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,056
    3,776
    113
    මුහුද පැත්තේ..
    බන් බුද්ද දර්මය පිලිපැදපන් විකාර දේවල් ඔලුවට දාගන්නේ නැතුව ...

    ඉස්සර ඉදල අපේ ගෙවල් වල කියමනක් තියෙනවා කුස්සිය හොදට පිරිසිඩුවට තිය ගත්තොට් රැට සීදෙවි එනව කියල

    ඇත්තටම එන සීදේවියෙක් ඉන්නවද ..නෑ

    ඇත්තටම මොකඩ්ද වෙන්නේ? කුස්සිය අස් කරල ඉදුල් හෝදල පිලිවෙලට තියෙනකොට සත්තු මැස්සො එහෙම එන්නේ නැ එතකොට ලෙඩ රෝග හැදෙන්නේ නැ ඉතින් එතකොට ඉතුරු වෙන්නෙ සතුට පිරි සීදේවි නිවසක්

    ඒ බලපන් අරූ ලිදේ ද කියලා.... :lol::lol:
     
    • Like
    Reactions: miyuru4u

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    ඒ බලපන් අරූ ලිදේ ද කියලා.... :lol::lol:

    කොච්චර තෙරුම් කලත් වැඩක් නැ බන් අපේ එවුන්ට .. අපේ රට ජාතිය ආගම කන්නේ අපේ එවුන්මයි.. ආගම විවෙචනය කලොට් වෙන ආගමක් ඇදහුවොට් බෙල්ල කපනව වගේ සීන් එකක් තිබ්බ නම් බල්ලො වගෙ ඉදි නැට්ට පුකේ ගහන්
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    පිස්සුද බං.?
    මේ ඉපදිච්ච ගමන් පොඩි එකෙකුට balance එක නැ. ඉතින් කොහොමද පයින් යන්නේ
    තනියම මුනින් අතට හැරෙන්නවත් බැ.

    ළමයෙකුගෙන් තියා බුදු කෙනෙකුගෙන්වත් රැස් විහිදෙන්නේ නැ.
    බුදුන් කියන්නේ පොලොවේ.පයගහල හිටපු මිනිසෙක්. නමුත් මිනිසා ඉක්මවා යන විදියට මනස දියුණු කරල සිත් ඇති වීම නිරුද්ධ කරල තිබුණා
     
    • Like
    Reactions: Dishta Didin

    waligamaya

    Well-known member
  • පිළිගන්න බැ මොකද හේතු පලය අනුව නෙලුම් මල් පිපෙන්නේ නෙලුම් පැදුරක් තියෙන්න එපැයි . එකයි, ගොඩක් වෙලාවට සහිත්ට්‍යයේ අතිශෝක්තිය නිසා තමයි මේවගේ දවල් එකතුවෙලා ඇ ත්තේ.

    හැබැයි ඇවිද්ද එක ප්‍රතික්ෂේප කරන්න බැ . මොකද ඇවිදින්න ඕන මන්ශ්පෙස්හි, අස්ථි, ස්නායු තියනවා, ඒවගේම සමහර සතුනුත් උපන් ගමන්ම ඇවිදිනවා.
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    පාසල, පන්සල විතරද බන්, ඇයි පල්ලිය නැත්තේ ඔය ලිස්ට් එකේ. හැක් හැක් හැක් .

    අමු ටොන් පච.

    මී හරක් තමයි ඕව විශ්වාස කරන්නේ.

    ඕව විශ්වාස කරන උන්ගෙන් ඈත් වෙලා හිටපන්. නැත්නම් තෝත් හරකෙක් වෙයි.

    ලංකාවේ ගොබ්බ උන් ඕව විශ්වාස කරන එක අහන්නත් දෙයක්ද? පොඩි එකෙක් බහතොරන්න පටන් ගත්ත කාලෙ ඉදන් මිත්‍යාවනේ පාසලෙන්, පංසලෙන් ඔලුවට දාන්නේ...

    ඌට ඉතින් නිදහසේ හිතල තීරනයක් ගන්න ශක්තිය ඒ කාලෙම බෙලහීන කරල දානව.

    ඒකයි උගත් යයි සම්මත සම-හරක් අලුතින් වාහනයක් ගත්තම මිරිසුයි දෙහියි එල්ලන්නේ.

    බලපන් ඉතින් කොච්චර ගොන්ද කියල.

    මටනම් පිළිකුල් ඔය වගේ මෝඩ සිංහලු. :dull::dull::dull:
     
    nineheart

    Well-known member
  • Apr 25, 2013
    2,416
    510
    113
    In the body
    දැන් ඔය නෙලුම් මල් පිපුන හරි නැතා කියල නියම බෞදයෙක්ට අදාල නෑ.. බුදුන් වහන්සේ දේශනා කරපු ධර්මය සත්‍ය කියලා අවබෝධ වෙච්ච කෙනෙක් දේශනා කරපු දේ අනුගමනය කරනවා.. මම මේක දාපු වෙලේ ඉදලා බැලුවා. ඒත් ගොඩක් දෙනෙක් මේකේ දාන ගොන් කතාවලට විරුද්දව කතාකරලා නෑ.. මොකද ඉතින් මුන්ට කියල තේරුම් කරන්න බැරි නිසා වෙන්න ඇති.. උබල ඔවා පිලිගත්තේ නැති උනට කමක් නෑ.. හැබැයි උබල බෞද්ධයෝ නම් ධර්මය ගැන හොයපන්..

    ඊතලයක් පපුවට වැදිච්ච මිනිහෙක් ඒක ගලවගන්න උත්සහ කරනවා මිසක් ඒක හදල තියෙන්නෙ මොන ලියෙන්ද තුඩ උල් කරලද තිබුනේ අග හදල තියෙන්නෙ මොකෙන්ද විදපු දුන්න මොනවගෙද හොයන්නෙ නැතුව..
     
    thgoals1

    Junior member
  • Mar 23, 2013
    97
    7
    8
    බුද්ධ ධර්මය කියන්නේ අාගමක් නෙවෙයි... එ්ක දර්ශනයක්... !

    බුදුන් වහන්සේ දේශනා කරපු ධර්මයේ සත්‍ය බාවය අපිට ඔනම වෙලාවක අත් දකින්න පුලුවන්..!

    එ් නිසා අනෙකුත් සාහත්‍ය කතා නොව බුදුන් වහන්සේ දේශනා කල ධර්මය අවබෝධ කර ගැනීමට උත්සහ දරන්න... එවිට ඔය නෙලුම් මල් 7 ක් උඩ අැවිදන් ගියා කියන එකෙහි අැත්ත නැත්ත අවබෝධ කර ගත හැකියි...!
     
    • Like
    Reactions: RandomGuy

    wamkchathuranga

    Active member
  • Apr 13, 2009
    472
    220
    43
    අපේ ගෙදර
    බුද්ධ ධර්මය කියන්නේ අාගමක් නෙවෙයි... එ්ක දර්ශනයක්... !

    බුදුන් වහන්සේ දේශනා කරපු ධර්මයේ සත්‍ය බාවය අපිට ඔනම වෙලාවක අත් දකින්න පුලුවන්..!

    එ් නිසා අනෙකුත් සාහත්‍ය කතා නොව බුදුන් වහන්සේ දේශනා කල ධර්මය අවබෝධ කර ගැනීමට උත්සහ දරන්න... එවිට ඔය නෙලුම් මල් 7 ක් උඩ අැවිදන් ගියා කියන එකෙහි අැත්ත නැත්ත අවබෝධ කර ගත හැකියි...!

    :yes::yes::yes::yes:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    එතකොට අර යශෝධරා මහ රහත් තෙරණිය බුදු හාමුදුරුවන්ගෙන් පිරිනිවන් පාන්ඩ අවසර ඉල්ලුවාම, බුදු හාමුදුරුවො කිව්වලුනෙ පෙලහර පාන්ඩ කියල.. ඒකත් සාහිත්‍ය වෙන්ඩ ඇති නේ..
    හ්ම්.. :(

    මගේ බලාපොරොත්තුව නිවනෙන් සියල්ල නිමාවට පත්වෙන්නෙ නැති ලස්සන ලෝකයක් ගැන

    නෑ ඒක සාහිත්‍ය නෙමෙයි..රහතන් වහන්සේ කෙනෙක් කියන්නේ මනුශ්‍යත්වය ඉක්මවා ගිය කෙනෙක්. සිදුහත් කුමාරයා සාමන්‍ය දරුවෙක් සහ තරුණයෙක්..ගෞතම බුදුහාමුදුරුවෝ කියන්නෙත් මනුෂ්‍යත්වය ඉක්මවා ගිය පුද්ගලයෙක්..වෙන කෙනෙක්ටනන් උත්තර දෙන්නේ නෑ..අනුරාධ කතෝලික ආගමිකයෙක් නිසයි දන්න විදිහට පැහැදිලි කලේ:)
     
    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519

    :shocked::shocked::shocked::shocked::no::no::no::no::no::no::no:
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    සිදුහත් කමාරය නෙලුම් මල් හතක උඩ ඇවිද්ද කියන්නේ බොරු කියල මෙතන මරලතෝනි දෙන උන්දලා අහන්නේ නැහැ ජේසුස් වහන්සේ මැරිලා ආයේ නැගිට්ටේ කොහොමද කියල ,මුහුදේ ඇවිද්දේ කොහොමද කියල කනයාවියක් වෙච්ච මරිය තුමිගේ ගර්භාශයේ කලලයක් වෙලා පස්සේ උපන්නේ කොහොමද කියල .
    දෙයියෝ මේ ලෝකේ මැව්වනම් දෙයියන්ව මැව්වේ කව්රුන්ද කියල ..

    අර ව්ලත්තයගේ වලත්තකම් ගැන නම් කතා කරලත් වැඩක් නැහැ :P
    ශිව දෙයියෝ ලෝකේ මැව්වේ කොහොමද කියල ?

    අර යෝහොව්වද මොකාද එකාටත් ඉතින් අර වලත්තයගේ කතාවම අදාලයි
    :cool:

    ආ තව අර රැස් වළල්ල ගැන කියනවනම් අපි හැමෝගෙම අපිටම ආවේනික වෙච්ච රැස් වළල්ලක් අපේ සිරුර පුරාම තියනවා .එක විද්‍යාවෙන්ම තමා හොයාගෙන තියෙන්නේ .මේ රැස් වළල්ල පියවි ඇහැට නොපෙනුනත් අදොරක්ත කිරණවලින් බලන්න පුළුවන් :cool:

    කොටින්ම අපේ ඇගිලි සලකුණු / ඇසෙ කනිනිකාව වගේම මේ රැස් වලලත් අපිටම ආවේනිකයි කියල තමා හොයන තියෙන්නේ :cool:
     
    Last edited:
    • Like
    Reactions: RandomGuy

    nineheart

    Well-known member
  • Apr 25, 2013
    2,416
    510
    113
    In the body
    නෑ ඒක සාහිත්‍ය නෙමෙයි..රහතන් වහන්සේ කෙනෙක් කියන්නේ මනුශ්‍යත්වය ඉක්මවා ගිය කෙනෙක්. සිදුහත් කුමාරයා සාමන්‍ය දරුවෙක් සහ තරුණයෙක්..ගෞතම බුදුහාමුදුරුවෝ කියන්නෙත් මනුෂ්‍යත්වය ඉක්මවා ගිය පුද්ගලයෙක්..වෙන කෙනෙක්ටනන් උත්තර දෙන්නේ නෑ..අනුරාධ කතෝලික ආගමිකයෙක් නිසයි දන්න විදිහට පැහැදිලි කලේ:)

    Machan nikan hithala balapan iskole 5 wasarata wage giyapu ekekuta kiwwoth awakalanayen anukalanayen karanna puluwan dewal.. pora wiswasa karanne nene.. mu mona modayekda kiyai.. eth ehema dewal thiyenawane.. a wagema api nodanna dewal kochchara ethda.. uba awakalanaya iganaganna nan A/L wenakan dewal iganaganna onene.. man kiwwe pehedili karanna example ekak witharai..

    Andayo tikak aliya gena kiwwa wage kana allapu eka kana gena kiyai kakul allapu eka kakul gena kiyai walige allapu eka walige gena kiyai.. hebei sathya denaganna nan sathya dekapu kenekgen ahaganin.. adure athapatha noga.. api hemadama karanne apita therena de sathya kiyala hithana eka.. eth eka newei nan loka sathya.... awabodayata api thama godak durai
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    මරුසිරා;21528722 said:
    සිදුහත් කමාරය නෙලුම් මල් හතක උඩ ඇවිද්ද කියන්නේ බොරු කියල මෙතන මරලතෝනි දෙන උන්දලා අහන්නේ නැහැ ජේසුස් වහන්සේ මැරිලා ආයේ නැගිට්ටේ කොහොමද කියල ,මුහුදේ ඇවිද්දේ කොහොමද කියල කනයාවියක් වෙච්ච මරිය තුමිගේ ගර්භාශයේ කලලයක් වෙලා පස්සේ උපන්නේ කොහොමද කියල .
    දෙයියෝ මේ ලෝකේ මැව්වනම් දෙයියන්ව මැව්වේ කව්රුන්ද කියල ..

    අර ව්ලත්තයගේ වලත්තකම් ගැන නම් කතා කරලත් වැඩක් නැහැ :P
    ශිව දෙයියෝ ලෝකේ මැව්වේ කොහොමද කියල ?

    අර යෝහොව්වද මොකාද එකාටත් ඉතින් අර වලත්තයගේ කතාවම අදාලයි
    :cool:

    :lol:
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    wadagath wenne nelum mal pipunada kiana eka nevei, apita ape sithuwilitherum ganna api gana wimasilimath wenna puluwan da kiana eka. api budda darshanayen balaporoththu wenne siduhath kumarayage wickrama ahala mawitha wenna nevei ne. apitama bawana karala ape sithuwili therum ganna eka ne.

    adala-nane001gossiplankanews.jpg
     
    • Like
    Reactions: RandomGuy

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    මරුසිරා;21528722 said:
    සිදුහත් කමාරය නෙලුම් මල් හතක උඩ ඇවිද්ද කියන්නේ බොරු කියල මෙතන මරලතෝනි දෙන උන්දලා අහන්නේ නැහැ ජේසුස් වහන්සේ මැරිලා ආයේ නැගිට්ටේ කොහොමද කියල ,මුහුදේ ඇවිද්දේ කොහොමද කියල කනයාවියක් වෙච්ච මරිය තුමිගේ ගර්භාශයේ කලලයක් වෙලා පස්සේ උපන්නේ කොහොමද කියල .
    දෙයියෝ මේ ලෝකේ මැව්වනම් දෙයියන්ව මැව්වේ කව්රුන්ද කියල ..

    අර ව්ලත්තයගේ වලත්තකම් ගැන නම් කතා කරලත් වැඩක් නැහැ :P
    ශිව දෙයියෝ ලෝකේ මැව්වේ කොහොමද කියල ?

    අර යෝහොව්වද මොකාද එකාටත් ඉතින් අර වලත්තයගේ කතාවම අදාලයි
    :cool:

    owa munta full scientific facts :lol: jesuge ammata ahawal wede kare "god" kiyala ekek newei kiyala hema ekama dannawa. eth munge thiyena manasika rogayak nisa munta eka accept karaganna kondak ne. :lol: ekanisa ewa mun scientific facts karagena. :lol:
     
    • Like
    Reactions: yakshaya

    PUKARIS

    Active member
  • Dec 12, 2016
    723
    78
    28
    සිදුහත් කුමාරයා ඉපදුන වෙලාවේ නෙලුම් මල් 7ක් පිපුන කියන එක පිළිගන්න පුලුවන්ද?
    සමහර චිත්‍ර වල සිදුහත් කුමාරයාගේ රැස් විහිදෙනවා දාල තියෙනවා, ඒක කොහොමත් වෙන්න බැහැ නේද?

    මේවා සාකච්ජා කරනකොට ගෝත්‍රිකයන් වගේ කුණුහර්ප කියාගෙන කඩා පනින අයත් ඉන්නවා..

    එහෙම නොවී මේ ගැන ඔබේ මතය පලකරන මෙන් ඉල්ලමි.. :yes:

    ඔය කියන කරුනු අපිට අද්භූතයි කියල දැනුනට ඒව ඔය තරං අද්භූත, සිදුනොවිය හැකි දේවල් නෙමෙයි..
    ඒව අද්භූතයි/ නොවිය හැකියි, වගේ පේන්නෙ අපි හිතන විදිහට අනුව.. නැත්තං ඉපදුනු ගමන් සිදුහත් කුමාරය ඇවිද්දයි කියන එකට වඩා කොච්චර අශ්චරියවත් දේ තියනවද...

    උදාහරනයක් ලෙස ගත්තොත්,
    කොහොමද මිනිසා නිර්මාණය උනේ? :eek:
    ලෝකයේ කෙරවලක් නැද්ද?:baffled:
    black hole එකක පරිමාව කොච්චරද?
    අවකාශය කියන්නෙ මොකද්ද?:rolleyes:
    කාලයේ කෙරවලක් නැද්ද?:confused:

    ඔයවගේ අද්භූත දේවල් ගොඩක් අපේ ඇස් පනාපිටම තියනවා.

    ඒ නිසා මමනම් කියන්නෙ ඔය ඉහත කියපු දේවල් සිදුවිය හැකියි,..:yes:.
     
    Last edited: