සිදුහත්_කුමරු

nineheart

Well-known member
  • Apr 25, 2013
    2,416
    510
    113
    In the body
    සත්‍ය කියල අවබෝධ වුනේ කොහොමද? පැහැදිලි කරන්න පුලුවන්ද? :)

    මචන් මම දන්නේ නෑ උබ මොන ආගමක් පිලිපදිනවාද කියලා... නමුත් මම හොද බෞද්ධයෙක්.. ඒ මගේ උප්පැන්න සහතිකයට නෙවෙයි.. මම මගේ බුදුන් වහන්සේ වදාළ ධර්ම කරුණු පිලිපදින නිසයි.. මම මුලින්ම හෙව්වේ දෙවියන් ගැනවත් පිපුණු මල් ගැනවත් නෙවෙයි.. මම හෙව්වේ මන් ගැනමයි.. මම කියල කෙනෙක් උපදින්නෙ කොහොමද මම වයසට යන්නෙ ඇයි ලෙඩ වෙන්නෙ ඇයි මැරෙන්නෙ ඇයි ඊට පස්සෙ මොකද වෙන්නෙ මගේ සිත කය වචනය හැසිරෙන විදිය මේව පිලිබද බුද්ධ ධර්මයේ කියලා තියෙන්නෙ කොහොමද කියල හොයල බැලුවා.. ඒ මන් හොයපු දේවලට උත්තර බුදුන්වහන්සේ දේසනා කරපු ධර්මයේ හොදටම පහදලා තියෙනවා.. මට සැක කරන්න කිසිම දෙයක් ඒ තුල නෑ.. ඒ සහෝ මගේ අවබෝධය.. මම බෞද්ධයෙක් වෙලත් තාම ධර්මයම හොයනවා.. මම අයේ මේකේ අහන දේවලට උත්තර දෙන්නෙ නෑ.. මොකද මම ඔයාලගෙ සැක දුරුකරන්න තරන් ප්‍රඥවන්ටයෙක් නෙවෙයි.. මම අන්තිමට එකදෙයක් කියන්නම්.. ධර්මය අවබෝඩ වෙන්න නම් කුසල් රැස් කරන්න... අනික් පැත්ත හරවලා තියෙන කලයකට වතුර පිරෙන්නෙ නැති සේම යමක් පිලිගන්න අකමැති සිතකට් ධර්මය ගැන කියන එක පලක් නැත..
     
    • Like
    Reactions: waligamaya

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    මචන් මම දන්නේ නෑ උබ මොන ආගමක් පිලිපදිනවාද කියලා... නමුත් මම හොද බෞද්ධයෙක්.. ඒ මගේ උප්පැන්න සහතිකයට නෙවෙයි.. මම මගේ බුදුන් වහන්සේ වදාළ ධර්ම කරුණු පිලිපදින නිසයි.. මම මුලින්ම හෙව්වේ දෙවියන් ගැනවත් පිපුණු මල් ගැනවත් නෙවෙයි.. මම හෙව්වේ මන් ගැනමයි.. මම කියල කෙනෙක් උපදින්නෙ කොහොමද මම වයසට යන්නෙ ඇයි ලෙඩ වෙන්නෙ ඇයි මැරෙන්නෙ ඇයි ඊට පස්සෙ මොකද වෙන්නෙ මගේ සිත කය වචනය හැසිරෙන විදිය මේව පිලිබද බුද්ධ ධර්මයේ කියලා තියෙන්නෙ කොහොමද කියල හොයල බැලුවා.. ඒ මන් හොයපු දේවලට උත්තර බුදුන්වහන්සේ දේසනා කරපු ධර්මයේ හොදටම පහදලා තියෙනවා.. මට සැක කරන්න කිසිම දෙයක් ඒ තුල නෑ.. ඒ සහෝ මගේ අවබෝධය.. මම බෞද්ධයෙක් වෙලත් තාම ධර්මයම හොයනවා.. මම අයේ මේකේ අහන දේවලට උත්තර දෙන්නෙ නෑ.. මොකද මම ඔයාලගෙ සැක දුරුකරන්න තරන් ප්‍රඥවන්ටයෙක් නෙවෙයි.. මම අන්තිමට එකදෙයක් කියන්නම්.. ධර්මය අවබෝඩ වෙන්න නම් කුසල් රැස් කරන්න... අනික් පැත්ත හරවලා තියෙන කලයකට වතුර පිරෙන්නෙ නැති සේම යමක් පිලිගන්න අකමැති සිතකට් ධර්මය ගැන කියන එක පලක් නැත..

    ඔයා කොහොමද ඒ දේවල් වෙරිෆයි කරගත්තේ ඒ දේවල් හරි කියල? :)

    ඔයාට ඒ දේවල් ඇත්ත වගේ, ඔයාගේ ප්‍රශ්න වලට උත්තර විදිහට පෙනුන නිසාමද? :confused:
     

    PUKARIS

    Active member
  • Dec 12, 2016
    723
    78
    28
    :lol::lol: උබට දිව්‍ය ලෝක අපාය පේනවද? :rofl:

    ඔව් මට පේනව.. ඇහැට නෙමේ, මනැසට..

    උබටත් බලන්න ඕනෙනම්.. හැමදේම අතිත්‍යයි,දුක්ඛයි, අනාත්මයි කියල භාවනා කරපන්.. එතකොට පෙනෙයි..:baffled::yes:.
     

    Spiderman.Ayya

    Well-known member
  • Mar 26, 2016
    3,321
    2,387
    113
    බෞද්ධ දර්ශනයයි බෞද්ධ සාහිත්‍යයි කියන්නේ දෙකක්..ඕවා බෞද්ධ සාහිත්‍යට අදාළ දේවල්..ගොඩක් අයට වරදින්නේ ඔය දෙක පටලවගන්න ගිහින් තමයි:yes:

    Oww bn meka thama aththa kathaawa, Godak ayata tripitaka danuma adui. buddama agamak widihata bawithakaranne, mewa gena kathaa karannath kamathi naa. prashna karala therum ganna bayai.
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,720
    1
    57,889
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ක්‍රිස්තියානි, ඉස්ලාම්, හින්දු... මේ ඕනෙ ආගමක එකෙකුටත් ඕකම කියන්න පුලුවන්

    ඔව් මට පේනව.. ඇහැට නෙමේ, මනැසට..

    උබටත් බලන්න ඕනෙනම්.. හැමදේම දෙයියො මැව්ව කියල භාවනා කරපන්.. එතකොට පෙනෙයි..:baffled::yes:.
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    :nerd: නෙලුම් මල් පිපුන එකයි, ඉපදුන ගමන් ඇවිද්ද එකයි, මම ලෝකයට අග්‍ර වෙමි කියල කතා කරපු එකයි විද්යාත්මකයි නේද මචන්? :lol:

    ne ban. god kiyala ekek awilla padurak asse hangila idan kasada bedapu genunta kelina eka tharam science ekak thawa koheda? :lol:
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    ජාතක කතා විද්‍යාත්මක ද? නැහැනේ? ඒවා මුල් කාලේ ත්‍රිපිටකේ තමයි තිබිල තියෙන්නේ..දිව්‍ය ලෝක, පෙරේත ලෝක, මේවා කොහෙද තියෙන්නේ? :rolleyes::rolleyes:

    divyaloka, apayawal kiyanne gon katha.

    Haven, hell kiyanne full scientific facts. :lol:

    Loke dawas hayen mawapu god ta uge messenger wa ewanna ahinsaka, modapahe minihekge kasada genita kelala bada karanna una eka tharam logical facts wena koheda ithin? :lol:
     

    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,672
    6,002
    113
    @ගෙදර
    බන් බුද්ද දර්මය පිලිපැදපන් විකාර දේවල් ඔලුවට දාගන්නේ නැතුව ...

    ඉස්සර ඉදල අපේ ගෙවල් වල කියමනක් තියෙනවා කුස්සිය හොදට පිරිසිඩුවට තිය ගත්තොට් රැට සීදෙවි එනව කියල

    ඇත්තටම එන සීදේවියෙක් ඉන්නවද ..නෑ

    ඇත්තටම මොකඩ්ද වෙන්නේ? කුස්සිය අස් කරල ඉදුල් හෝදල පිලිවෙලට තියෙනකොට සත්තු මැස්සො එහෙම එන්නේ නැ එතකොට ලෙඩ රෝග හැදෙන්නේ නැ ඉතින් එතකොට ඉතුරු වෙන්නෙ සතුට පිරි සීදේවි නිවසක්
    :yes::yes:
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,540
    22,226
    113
    Gotland
    ඉපදුනගමන් ළමයෙක් ඇවිදින්නේ නෑ. ඔය කතා සිදුහත් කුමරු උසස් කොට සලකන්න කියපුව. ඒ කාලේ ඉන්දියාවේ හිටපු උන්ගේ හැටියට එහෙම කිව්වේ නැතිනං කව්රුත් ගණන් ගන්නේ නෑ
     

    waligamaya

    Well-known member
  • Menna anatha kukulek awilla. anatha kukullu tamai oya pakawal kiyanne.

    අනාථ කුකුල්ලු කියන්නේ මොකුන්ද බන්. :oo::oo: මේකේ ඉන්න මේක දාපු එකා කුකුලෙක්ද. කුකුල්ලු internet පාවිච්චි කරනවා කියල අදමයි ඇහුවේ
     

    waligamaya

    Well-known member
  • :lol::lol: උබට දිව්‍ය ලෝක අපාය පේනවද? :rofl:

    මේකේ ප්‍රේත ලෝක දිව්ය ලෝක ගැන අහන කොට ඇහැට පෙනුනේ නැ කියලම එක බැහැර කරන්න බැ. මොකද විද්යවෙදිත් ඉන්ද්‍රිය ගෝචර දේවල් ගැනම නෙවෙයිනේ අපි කතා කරන්නේ. එක නිසා ඒවා එක වර නැ කියනත් බැ පිලිගනත් බැ. ඔය අබිදර්මයේදී විවිද ලෝක දාතු ගැන කතා කරනවා මිනිස්සු ඉන්න මේවගේ ගහ මණ්ඩල තියනවා කියනවා ඒවගේ බුදුවරු පහල වෙනවා කියනවා මේ වගේම. ඒවගේ දේවල් තර්ක විද්‍යාවේදී, සිද්දන්තික භෞතික විද්ද්යාවේදී ත්
    කතා කරනවා
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මේකේ දෙගොල්ල බෝලේ පාස් කර කර ඉන්නව විතරයි දෙපැත්තට :oo: දිව්‍යලෝකේ ඇත්තද කියල ඇහුවම එහෙනං ස්වර්ගයත් ඇත්තද අහනව අනික් උන්. නෙලුම් මල් උඩ අවිද්දද ඇහුවම කන්‍යාවකට ළමයි හම්බුනේ කොහොමද අහනව අනිත් පැත්තෙන්. :baffled:
     

    madawa_1

    Well-known member
  • Oct 28, 2006
    1,455
    71
    48
    43
    IT DEPT.
    අමු ටොන් පච.

    මී හරක් තමයි ඕව විශ්වාස කරන්නේ.

    ඕව විශ්වාස කරන උන්ගෙන් ඈත් වෙලා හිටපන්. නැත්නම් තෝත් හරකෙක් වෙයි.

    ලංකාවේ ගොබ්බ උන් ඕව විශ්වාස කරන එක අහන්නත් දෙයක්ද? පොඩි එකෙක් බහතොරන්න පටන් ගත්ත කාලෙ ඉදන් මිත්‍යාවනේ පාසලෙන්, පංසලෙන් ඔලුවට දාන්නේ...

    ඌට ඉතින් නිදහසේ හිතල තීරනයක් ගන්න ශක්තිය ඒ කාලෙම බෙලහීන කරල දානව.

    ඒකයි උගත් යයි සම්මත සම-හරක් අලුතින් වාහනයක් ගත්තම මිරිසුයි දෙහියි එල්ලන්නේ.

    බලපන් ඉතින් කොච්චර ගොන්ද කියල.

    මටනම් පිළිකුල් ඔය වගේ මෝඩ සිංහලු. :dull::dull::dull:


    gon musalayo thope agama mokadda kiyala api danne neee budu dahama kiyanne oya eka eka vikara visvasa karanna kiyana ekak newei,,,,, Budhu hamuduruwo deshana karala thiyanne oya dewal viswasa karanna kiyala newei oya dewal sahithya vitharai....... budu hamuduruwo deshana kalee atalodahama nivanata yana margaya ee tika vitharak pilipeddanam ethi

    budu dahama kiyanne agamak newei eeka darshanayak eee nisaa oya dewal awashya neee


    hamba ballonta thamai palli walin balapem karanne araka karapan meka karapan palli waren nettan thongale kapanawa ne umbalage gon muusala agam

    monawada yakoo e agam wala kiyapu eka ettak kiyapnko balanna


    loke thetiyak wageelu surya bahiddi mada walakatalu yanne gon katha ewwa hondai thopita thawa onnam kiyanna puluwan gon talks oya agam wala kiyapu


     

    Spiderman.Ayya

    Well-known member
  • Mar 26, 2016
    3,321
    2,387
    113
    divyaloka, apayawal kiyanne gon katha.

    Haven, hell kiyanne full scientific facts. :lol:

    Loke dawas hayen mawapu god ta uge messenger wa ewanna ahinsaka, modapahe minihekge kasada genita kelala bada karanna una eka tharam logical facts wena koheda ithin? :lol:

    :D:D:D:D