සත්‍ය කියල අවබෝධ වුනේ කොහොමද? පැහැදිලි කරන්න පුලුවන්ද?![]()
මචන් මම දන්නේ නෑ උබ මොන ආගමක් පිලිපදිනවාද කියලා... නමුත් මම හොද බෞද්ධයෙක්.. ඒ මගේ උප්පැන්න සහතිකයට නෙවෙයි.. මම මගේ බුදුන් වහන්සේ වදාළ ධර්ම කරුණු පිලිපදින නිසයි.. මම මුලින්ම හෙව්වේ දෙවියන් ගැනවත් පිපුණු මල් ගැනවත් නෙවෙයි.. මම හෙව්වේ මන් ගැනමයි.. මම කියල කෙනෙක් උපදින්නෙ කොහොමද මම වයසට යන්නෙ ඇයි ලෙඩ වෙන්නෙ ඇයි මැරෙන්නෙ ඇයි ඊට පස්සෙ මොකද වෙන්නෙ මගේ සිත කය වචනය හැසිරෙන විදිය මේව පිලිබද බුද්ධ ධර්මයේ කියලා තියෙන්නෙ කොහොමද කියල හොයල බැලුවා.. ඒ මන් හොයපු දේවලට උත්තර බුදුන්වහන්සේ දේසනා කරපු ධර්මයේ හොදටම පහදලා තියෙනවා.. මට සැක කරන්න කිසිම දෙයක් ඒ තුල නෑ.. ඒ සහෝ මගේ අවබෝධය.. මම බෞද්ධයෙක් වෙලත් තාම ධර්මයම හොයනවා.. මම අයේ මේකේ අහන දේවලට උත්තර දෙන්නෙ නෑ.. මොකද මම ඔයාලගෙ සැක දුරුකරන්න තරන් ප්‍රඥවන්ටයෙක් නෙවෙයි.. මම අන්තිමට එකදෙයක් කියන්නම්.. ධර්මය අවබෝඩ වෙන්න නම් කුසල් රැස් කරන්න... අනික් පැත්ත හරවලා තියෙන කලයකට වතුර පිරෙන්නෙ නැති සේම යමක් පිලිගන්න අකමැති සිතකට් ධර්මය ගැන කියන එක පලක් නැත..





.
නෙලුම් මල් පිපුන එකයි, ඉපදුන ගමන් ඇවිද්ද එකයි, මම ලෝකයට අග්‍ර වෙමි කියල කතා කරපු එකයි විද්යාත්මකයි නේද මචන්? 


