සින්දුවක්_ලියන්න_:P

SLCRI

Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    :(:lol: කොහොමද දන්නේ? :(

    Godak sindu ahana ayata ganja gehuwahama sindu liyanna hithenawa. :yes:
    Mamath joint ekak gahapu welawaka liyapu sinduwak thiyenawa.
    ( ewele kolayak hoya ganna beruwa,sinduwa liwwe cigarette carton pettiyaka ) :lol:
    ekata thanuwak dala, hoda gayakagek allala kiyawanna ona. :D
     
    Last edited:

    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,865
    1,007
    113
    ගෙදර
    mama baluwe eke anithpaththa...mama karana job eka nisaa me dawas wala nam bariweyi boss...eth mama karapu music nam thiyanawaa:eek:

    මව් සෙනෙහස ගැන කියන සිංදුවකට ගැලපෙන තනුවක් තිවනවද හදපු එකක්.
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    උඹ සින්දු නොලිය ඉන්නවනං අපි ගෙයක් ගෙයක් ගානෙ ගිහිං හිඟා කාල හරි සින්දුවක් ලියන එකෙක්ට සින්දුවකිං ලැබෙන ගාන හොයල දෙනව ඇත්තමයි පීස් ලියන්න නං එපා :sorry: :sorry:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    Godak sindu ahana ayata ganja gehuwahama sindu liyanna hithenawa. :yes:
    Mamath joint ekak gahapu welawaka liyapu sinduwak thiyenawa.
    ( ewele kolayak hoya ganna beruwa,sinduwa liwwe cigarette carton pettiyaka ) :lol:
    ekata thanuwak dala, hoda gayakagek allala kiyawanna ona. :D

    :lol::rofl: සුපිරියට ඇති නේද ලියපු එක :cool:

    උඹ සින්දු නොලිය ඉන්නවනං අපි ගෙයක් ගෙයක් ගානෙ ගිහිං හිඟා කාල හරි සින්දුවක් ලියන එකෙක්ට සින්දුවකිං ලැබෙන ගාන හොයල දෙනව ඇත්තමයි පීස් ලියන්න නං එපා :sorry: :sorry:

    :sorry::sorry::( හිත රිදුන..:(
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    mama baluwe eke anithpaththa...mama karana job eka nisaa me dawas wala nam bariweyi boss...eth mama karapu music nam thiyanawaa:eek:

    මට එහෙම හැකියාවක් නම් නැහැ බන්..නිසදැස් වගේ අදහස් ලියන්න පුළුවන්..

    එත් කලින් හදපු තනුවකට එහෙම ලියන්න තරම් හැකියාවක් නැහැ...

    උබට අවුලක් නැත්තම් මට එකක් දෙකක් දාල තියපන්...මම ලියන එකෙක් ට යවන්නම් :)

    මචන්.. කරපු මියුසික් එකක් දාපන් උඹට සැටිස්.. මම සින්දුවක් ලියන්නන්..
    අපි ලියන ඒවාට මියුසික් කරන්න උඹට වෙලාවක් නැහැනෙ ඉතින්. නැත්නන් දැනටත් මම ලියපු 3,4 ක් තියෙනවා...
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    මව් සෙනෙහස ගැන කියන සිංදුවකට ගැලපෙන තනුවක් තිවනවද හදපු එකක්.

    liyapu sindu nam thianawa.

    kolaveri ekak liyala dei.