සින්දු හෙලුප්!!!!!
මචෝ මම අළුත් සින්දුවක් (අලුත්ද දන්නේ නෑ) දැක්කා TV එකේ. සින්දුවේ නම දන්නේ නෑ. පොඩ්ඩක් හොයාගන්න උදව්වක් දීපල්ලකෝ!!! visual එකේ තියන්නේ කෙල්ලෙක් සහ කොල්ලෙක් (හැම සින්දුවම එහෙම තමයි)
train එකේ යනවා. කොල්ලා කොන්ඩේ උඩට කරල බැදලා තියන්නේ. කෙල්ල අහිංසක විදිහට ගවුමක් ඇදල ඉන්නේ. කෝච්චිය යනගමන් තමයි video කරල තියන්නේ. මට මතක විදිහට ඔය කෙල්ල තමයි video එකේ ඉන්නේ. සින්දුව දන්න එකෙක් ඉන්නවනම් කියපන්කො.