සින්න උන ඉඩම

දඩබ්බරයා

Well-known member
  • Jan 2, 2012
    4,998
    1,054
    113
    මගේම ලෝකෙක
    මචං අපි බැංකුවට තිබ්බ ඉඩමක් සින්න වුණාම, ඒ ඉඩම තාම විකිණිලා නැත්තනම් ඊට මාස ගානකට පස්සේ සල්ල්ලි ලැබුනාම ආයේ බේරගන්න විදිහක් තියෙනවද උකස් කරපු ගාන+පොලියට.

    ස්තුතියි.....
     
    KuKu KoKa

    Well-known member
  • Feb 17, 2020
    1,627
    4,421
    113
    පුළුවන්. මැනේජර් කෙනෙකුට කතා කරලා විසදාගනින්. මොකද බැංකුවට ඉඩම විකුණනවට වඩා ලේසියි එයාලට එයාලගේ පොලිය සහ ලැබිය යුතු මුදල ලබාගෙන මුල් අයිතිකරුට ඉඩම නිදහස් කරලා දෙන එක. ඒවගේම බැංකුවේ යුතුකමත් ඒක . හැබැයි ඉතින් සමහර ගොඩ ෆිනෑන්ස් පුද්ගලික මුල්‍ය ආයතනවල නම් තත්වයන් වෙනස් වෙන්න පුළුවන්.
     
    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,629
    3,499
    113
    මචං අපි බැංකුවට තිබ්බ ඉඩමක් සින්න වුණාම, ඒ ඉඩම තාම විකිණිලා නැත්තනම් ඊට මාස ගානකට පස්සේ සල්ල්ලි ලැබුනාම ආයේ බේරගන්න විදිහක් තියෙනවද උකස් කරපු ගාන+පොලියට.

    ස්තුතියි.....
    බේරාගන්න පුළුවන්. පුලුවන් නම් ලිඛිත ඉල්ලීමක් කරපං
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    මචං අපි බැංකුවට තිබ්බ ඉඩමක් සින්න වුණාම, ඒ ඉඩම තාම විකිණිලා නැත්තනම් ඊට මාස ගානකට පස්සේ සල්ල්ලි ලැබුනාම ආයේ බේරගන්න විදිහක් තියෙනවද උකස් කරපු ගාන+පොලියට.

    ස්තුතියි.....

    puluwan adala bank manager ekka kata krnna one itapsse un oya ukas ekath ekka kra kraala unge ganath add krala sampurana gana kynwa bn ganna plwn ethakota