සින්හලුන්ගෙන් උපදෙසක් ඕනේ....
සින්හළු මට ගෙදරින් යන්න ඕනේ.
ගෙදර මිනිස්සු මාව ආයෙත් හොයන්නේ නැති වෙන්න ඕනේ..
මට ගෙදරට කියල යන්න එකක් කියපන්..,
මම කැලෙකට බාවනා කරන්න යනවා කියල කියල ගියොත් මාව අතැරලා දායිද?
සරලව කිව්වොත් මාව දන්නා හැමෝටම මාව අමතක වෙන්න, මම ගැන හිතන්නේ නැති වෙන්න කරන්න පුළුවන් දෙවල් මොනාද?

එත් බන් පස්සේ කාලෙක හරි බලන්න එනවනේ,, 

මං හිතං හිටිය උඹ ගෙදර ඉන්නෙ කියල