සින්හලුන්ගෙන් උපදෙසක් ඕනේ....

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    සින්හලුන්ගෙන් උපදෙසක් ඕනේ....

    සින්හළු මට ගෙදරින් යන්න ඕනේ.

    ගෙදර මිනිස්සු මාව ආයෙත් හොයන්නේ නැති වෙන්න ඕනේ..

    මට ගෙදරට කියල යන්න එකක් කියපන්..,

    මම කැලෙකට බාවනා කරන්න යනවා කියල කියල ගියොත් මාව අතැරලා දායිද?

    සරලව කිව්වොත් මාව දන්නා හැමෝටම මාව අමතක වෙන්න, මම ගැන හිතන්නේ නැති වෙන්න කරන්න පුළුවන් දෙවල් මොනාද?
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    කෙල්ලෙක් එක්ක පැනල ගියා වගේ හිතෙන විදිහට පලයං :yes:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    කෙල්ලෙක් එක්ක පැනල ගියා වගේ හිතෙන විදිහට පලයං :yes:

    :oo: එත් බන් පස්සේ කාලෙක හරි බලන්න එනවනේ,, :sorry:

    Coming to ausi

    පිට රටකට යන්න කරන්න ඕන දේවල් කරන්න motivation එකක් නෑ බන්.. :sorry:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    බලන්න එන්නෙ උඹ ඉන්න දිහා දැනගත්තොත්නෙ

    ලිවුමක් ලියල ගියොත් , මම ඕගොල්ලන්ට නොගැලපෙන කෙනෙක් එක්ක යනවා කියල නෙහ්.. not bad,, :cool:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    අම්මලට කියන්න බැරි විදිහේ දරුණු ලෙඩක් හැදුනා, දැන් මට සමාජෙට මුණ දෙන්න බෑ කියල ලියුමක් ලියල තියල යන්න :baffled:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ලිවුමක් ලියල ගියොත් , මම ඕගොල්ලන්ට නොගැලපෙන කෙනෙක් එක්ක යනවා කියල නෙහ්.. not bad,, :cool:

    :yes:
    රොඩී කෙල්ලෙක් එක්ක පැනල ගියා කියල කියපං :yes: ආයෙ වලව්වට එන්නෙ රොඩී කෙල්ලව වලව්වෙ කුමාරි හාමි විදිහට පිළිගන්න ලැහැස්ති නං විතරයි කියල කියපං :yes: එතකොට ආයෙ එන්න ඕන්නෑ :yes:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    අම්මලට කියන්න බැරි විදිහේ දරුණු ලෙඩක් හැදුනා, දැන් මට සමාජෙට මුණ දෙන්න බෑ කියල ලියුමක් ලියල තියල යන්න :baffled:

    උඹ එහෙම කියලද නුවර ආවෙ :( මං හිතං හිටිය උඹ ගෙදර ඉන්නෙ කියල :(
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    අම්මලට කියන්න බැරි විදිහේ දරුණු ලෙඩක් හැදුනා, දැන් මට සමාජෙට මුණ දෙන්න බෑ කියල ලියුමක් ලියල තියල යන්න :baffled:

    :(

    එතකොට හැමදාම දුක් වෙවී ඉදිනේ බන්..
     
    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,128
    5,437
    113
    ඇත්තටම යන උන් ඔහොම කිය කිය ඉන්නෙ නෑ. කෙලින්ම යනව මිසක්
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    :yes:
    රොඩී කෙල්ලෙක් එක්ක පැනල ගියා කියල කියපං :yes: ආයෙ වලව්වට එන්නෙ රොඩී කෙල්ලව වලව්වෙ කුමාරි හාමි විදිහට පිළිගන්න ලැහැස්ති නං විතරයි කියල කියපං :yes: එතකොට ආයෙ එන්න ඕන්නෑ :yes:

    අපි කුරුසයෝ නේ බන්...

    අපේ උන්ට අවුලක් නෑ මොකා බැන්දන්.. එකයි අවුල...

    එක්කෝ කියන්න ඕනේ මම කොල්ලෙක් එක්ක ගියා කියල ...
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඇත්තටම යන උන් ඔහොම කිය කිය ඉන්නෙ නෑ. කෙලින්ම යනව මිසක්

    කෙලින්ම ගියාම ගෙදර මිනිස්සු මාව හොයයි..
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    අපි කුරුසයෝ නේ බන්...

    අපේ උන්ට අවුලක් නෑ මොකා බැන්දන්.. එකයි අවුල...

    එක්කෝ කියන්න ඕනේ මම කොල්ලෙක් එක්ක ගියා කියල ...

    :(
    උඹලගෙ ජාතියෙ උන්ට පේන්න බැරි කාවද එතකොට ? යුදෙව්වො ? පොටෙස්තන්ත කාරයො ? නාසි ?