සින්හලුන්ගෙන් උපදෙසක් ඕනේ....

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    උඹ එහෙම කියලද නුවර ආවෙ :( මං හිතං හිටිය උඹ ගෙදර ඉන්නෙ කියල :(
    සමාජෙට මූන දෙන්න බැරිනං හොඳම විසඳුම ගෙදර ඉන්න එක කියල පස්සේ තේරුනා :sorry: ඉතින් ගියේ නෑ
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    :(

    එතකොට හැමදාම දුක් වෙවී ඉදිනේ බන්..
    රැල්ල පාගන්න වෙරළට ආව වෙලේ ඉතාලියට යන්න බෝට්ටුවක් සෙට් උනා හිත හිත ඉන්න වෙලාවක් තිබුනෙ නෑ ඒකෙ ඉතාලි ගියා කියල කීවොත් මොකෝ :baffled:
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    රැල්ල පාගන්න වෙරළට ආව වෙලේ ඉතාලියට යන්න බෝට්ටුවක් සෙට් උනා ඒකෙ ඉතාලි ගියා කියල කීවොත් මොකෝ :baffled:

    ටොපි එවන්න වෙනවනෙ යකෝ එතකොට :angry:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    :(
    උඹලගෙ ජාතියෙ උන්ට පේන්න බැරි කාවද එතකොට ? යුදෙව්වො ? පොටෙස්තන්ත කාරයො ? නාසි ?

    මුස්ලිම් උන්ව නම් ටිකක් අරහං... ළමයි 3,4ක් ඉන්න මුස්ලිම් ගෑනියකේ එක්ක ගියා කියනවා එක්කෝ...:sorry:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    ටොපි එවන්න වෙනවනෙ යකෝ එතකොට :angry:
    ටික කාලෙකින් වතිකානුවට ගිහින් පාදිලි උන්නාන්සේ කෙනෙක් උනා කියල කීවොත් තවත් සතුටු වෙයි :love: එතකොට ටොපි එවන්න ඕනෙත් නෑ
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    රැල්ල පාගන්න වෙරළට ආව වෙලේ ඉතාලියට යන්න බෝට්ටුවක් සෙට් උනා හිත හිත ඉන්න වෙලාවක් තිබුනෙ නෑ ඒකෙ ඉතාලි ගියා කියල කීවොත් මොකෝ :baffled:

    මට හෙන සංකීර්ණ bot එකක් හදන්න වෙනවා , එහෙ ඉඩන් මම වගේ කතා කරන්න,, :baffled: :sorry:
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මුස්ලිම් උන්ව නම් ටිකක් අරහං... ළමයි 3,4ක් ඉන්න මුස්ලිම් ගෑනියකේ එක්ක ගියා කියනවා එක්කෝ...:sorry:

    උඹලටත් මුස්ලිං උන්ද පේන්න බැරි. කිසි විවිධත්වයක් නෑනෙ බං :confused:


    ටික කාලෙකින් වතිකානුවට ගිහින් පාදිලි උන්නාන්සේ කෙනෙක් උනා කියල කීවොත් තවත් සතුටු වෙයි :love: එතකොට ටොපි එවන්න ඕනෙත් නෑ

    ඇයි ෆාදර්ල ටොපි කන්නැද්ද ? 
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    උඹලටත් මුස්ලිං උන්ද පේන්න බැරි. කිසි විවිධත්වයක් නෑනෙ බං :confused:

    ඔව් බන් උන් හරි පවු...:sorry:
    උන් විතරයි ආගමානුකුලව ජිවත් වෙන්නේ,, එකයි අනිත් ජාතින් කැමති නැත්තේ..
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    සින්හලුන්ගෙන් උපදෙසක්... 11-04-2018 09:32 PM kill yourself bitch..

    :yes:
     

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,810
    1
    9,696
    113
    colombo
    රනිල් බලන්න අරලියගහ මන්දිරේට ගියා කියන්න
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ලාදුරු හැදුනා කියල මාන්තිව් දූපතේ ලාදුරු රෝහලට යනවා කියල පලයං.. බල්ලෙක් එන්නෙ නෑ ඒ පැත්ත පලාතේ..:rofl:

    :shocked:

    තාම ලාදුරු තියනවද....?

    ඔහේ ගියත් මාව හොයාගෙන එයි බන්...:sorry: :(
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    මට හෙන සංකීර්ණ bot එකක් හදන්න වෙනවා , එහෙ ඉඩන් මම වගේ කතා කරන්න,, :baffled: :sorry:
    බෝට්ටුව අතරමගදී සෝමාලියාවේ කොල්ලකාරයෝ පැහැරගත්තා කියමු :baffled: පස්සේ කොල්ලකාරයින්ගෙන් බේරිලා යන අතරේ සෝමාලියාවේ ගෑනු දැරිවියක් හම්බෙලා පවුල් උනා, ආය එන්න වෙන්නේ නෑ කියන්න. සැරින් සැරේ කතාකරන්න එහෙ සිග්නල් නෑ කියන්න
     
    Last edited:

    thanujaka

    Well-known member
  • :shocked:

    තාම ලාදුරු තියනවද....?

    ඔහේ ගියත් මාව හොයාගෙන එයි බන්...:sorry: :(

    රෝහල තාම තියෙනව.
    අලුතෙන් එකෙක් ලෙඩේ හදාගෙන ආව කියල දැනගත්තම බල්ලෙක් එන්නේ නෑ බං ඔය පැත්තේ..
    මිනිස්සු අවුරුදු 30 40 ඕකෙම ඉදලා මැරිලා ගියා..
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    බෝට්ටුව අතරමගදී සෝමාලියාවේ කොල්ලකාරයෝ පැහැරගත්තා කියමු :baffled: පස්සේ කොල්ලකාරයින්ගෙන් බේරිලා යන අතරේ ගෑනු දැරිවියක් හම්බෙලා පවුල් උනා කියන්න :yes: ආය එන්න වෙන්නේ කියන්න. කතාකරන්න එහෙ සිග්නල් නෑ කියන්න

    උබට හරි හොද අදහස් තියනව.. :baffled: