මේක නං මරු එන්න හැදුවත් එන්න එපා කියයිලාදුරු හැදුනා කියල මාන්තිව් දූපතේ ලාදුරු රෝහලට යනවා කියල පලයං.. බල්ලෙක් එන්නෙ නෑ ඒ පැත්ත පලාතේ..![]()
මේක නං මරු එන්න හැදුවත් එන්න එපා කියයිලාදුරු හැදුනා කියල මාන්තිව් දූපතේ ලාදුරු රෝහලට යනවා කියල පලයං.. බල්ලෙක් එන්නෙ නෑ ඒ පැත්ත පලාතේ..![]()
ටොපි ගන්න සල්ලි හම්බකරන්න එපැයි ෆාදර්ලට කොහෙද සල්ලි![]()

රෝහල තාම තියෙනව.
අලුතෙන් එකෙක් ලෙඩේ හදාගෙන ආව කියල දැනගත්තම බල්ලෙක් එන්නේ නෑ බං ඔය පැත්තේ..
මිනිස්සු අවුරුදු 30 40 ඕකෙම ඉදලා මැරිලා ගියා..
great ideaඇයි උබට ගෙදරින් යන්න ඕනෙ ප්‍රශ්නෙ කියලා හිටහන් මුලින්ම ගෙදට්ට කියන්න කතාවක් කියන්න කලින්
wahanayak rent ekata aran kohehari yanaw akiyala gihin wahane happala alu wennama puchchala dahn. hamoma hithai marila kiyala
නියම idea එක...එත් මරුන කියල දැනගත්තම ගෙදර උන් දුක් වෙයිනෙ,, 
මේක නං මරු එන්න හැදුවත් එන්න එපා කියයි![]()

wahanayak rent ekata aran kohehari yanaw akiyala gihin wahane happala alu wennama puchchala dahn. hamoma hithai marila kiyala
පිච්චිච වාහනයක් ඇතුලෙ මිනිහෙක් හිටියද නැද්ද කියල හොයන්න පුලුවං බං.
ඉතාලියේ උන් සල්ලි දෙන්නේ නෑ අම්මේ මෙහෙ අය වගේ නෙවේ හරි ලෝබයි කිව්වම හරිඇයි forgive me father for i have sinned කියල සල්ලි දීල නේද යන්නෙ ?![]()
අම්මට පෙන්නන්න බැරි තැනක තියෙන්නේ දොස්තර බලල ඉස්පිරිතාලෙට එන්න කිවා කියපන්ලාදුරු වල ලක්ෂණ මුලින් පෙන්නලා යන්න වෙයි..![]()
e dawaswala kiwwe umbe kemettata newei me loketa awe kiyala .
එතකොට හැමදාම දුක් වෙවී ඉදිනේ බන්..

අම්මලට කියන්න බැරි විදිහේ දරුණු ලෙඩක් හැදුනා, දැන් මට සමාජෙට මුණ දෙන්න බෑ කියල ලියුමක් ලියල තියල යන්න![]()
e dawaswala kiwwe umbe kemettata newei me loketa awe kiyala .
atharapan![]()














අම්මට පෙන්නන්න බැරි තැනක තියෙන්නේ දොස්තර බලල ඉස්පිරිතාලෙට එන්න කිවා කියපන්![]()

i wanna die secretly
නියම idea එක...එත් මරුන කියල දැනගත්තම ගෙදර උන් දුක් වෙයිනෙ,,
![]()
Only as a mood uplifter... no offense
Wadiya hithanna epa.. mekai karanna thiyenne:
1. Oluwa eka paththakata harawaganna
2. Epaththata yanna digatama![]()
3. Oya gedarin giyaa kiyalawath gedara ayata dawas 3k 4k yanakan therenne naha
4. Ita pasuwa gedara kastiyata aduwak thiyenawa kiyala danenawa![]()
maasayakata pasuwa oya naha kiyala therum yanawa![]()
but eelaga maasaye oyage gedara oya ipadunaata pasuwa danune nathi
yamkisi happiness ekak danenawa![]()
ita pasuwa eyala therum gannawa oya nathi eka aththatama hodhak kiyala
5. Ita pasuwa gedara aya sadda nathuwa innawa,
awvruddak wage giyaata pasuwa asal wasiyo ahanawa ko
ara oyage gedara idapu depressed wuna saha thaman porak kiyala hithagena hitapu podi lamaya ko?
Ethakota oyage gedara ayata thamai oya nathi ekata hethuwak hadaa ganna wenne
(මෙය විහිලුවට කියපු දෙයක් බැවින් රිදෙන්න කියපු දෙයක් නොවේ)

depression වලට බෙහෙත් අරං හොදකරගනිං බං උබේ වයස කීයද උබ degree එකකුත් කරා නේද?? මැරෙන එක විසදුමක් නෙවෙයි බං ප්‍රශ්න හැමෝටම තියනවා දැන් මේ උබට බණ දෙසන මට තියන ප්‍රශ්න ඇහුවොත් උබ අඩනවා