සින්හලුන්ගෙන් උපදෙසක් ඕනේ....

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    ලාදුරු හැදුනා කියල මාන්තිව් දූපතේ ලාදුරු රෝහලට යනවා කියල පලයං.. බල්ලෙක් එන්නෙ නෑ ඒ පැත්ත පලාතේ..:rofl:
    මේක නං මරු එන්න හැදුවත් එන්න එපා කියයි :yes:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ටොපි ගන්න සල්ලි හම්බකරන්න එපැයි ෆාදර්ලට කොහෙද සල්ලි :baffled:

    ඇයි forgive me father for i have sinned කියල සල්ලි දීල නේද යන්නෙ ? :eek:
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,863
    31,101
    113
    ඇයි උබට ගෙදරින් යන්න ඕනෙ ප්‍රශ්නෙ කියලා හිටහන් මුලින්ම ගෙදට්ට කියන්න කතාවක් කියන්න කලින්
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    රෝහල තාම තියෙනව.
    අලුතෙන් එකෙක් ලෙඩේ හදාගෙන ආව කියල දැනගත්තම බල්ලෙක් එන්නේ නෑ බං ඔය පැත්තේ..
    මිනිස්සු අවුරුදු 30 40 ඕකෙම ඉදලා මැරිලා ගියා..

    :cool: great idea
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඇයි උබට ගෙදරින් යන්න ඕනෙ ප්‍රශ්නෙ කියලා හිටහන් මුලින්ම ගෙදට්ට කියන්න කතාවක් කියන්න කලින්

    i wanna die secretly

    wahanayak rent ekata aran kohehari yanaw akiyala gihin wahane happala alu wennama puchchala dahn. hamoma hithai marila kiyala

    :shocked: නියම idea එක...එත් මරුන කියල දැනගත්තම ගෙදර උන් දුක් වෙයිනෙ,, :sorry:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    wahanayak rent ekata aran kohehari yanaw akiyala gihin wahane happala alu wennama puchchala dahn. hamoma hithai marila kiyala

    පිච්චිච වාහනයක් ඇතුලෙ මිනිහෙක් හිටියද නැද්ද කියල හොයන්න පුලුවං බං.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    පිච්චිච වාහනයක් ඇතුලෙ මිනිහෙක් හිටියද නැද්ද කියල හොයන්න පුලුවං බං.

    ඔව් එකත් ඇත්ත..

    එක කරන්න නම් අලුතෙන් වල්ලපු මිනියක් උස්සන්න වෙනව..
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,470
    36,418
    113
    මැදමහනුවර
    අම්මලට කියන්න බැරි විදිහේ දරුණු ලෙඩක් හැදුනා, දැන් මට සමාජෙට මුණ දෙන්න බෑ කියල ලියුමක් ලියල තියල යන්න :baffled:

    තෝ කියපුව කරලා කීදෙනෙක් අනාත වුණාද යකෝ😂
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    e dawaswala kiwwe umbe kemettata newei me loketa awe kiyala .
    atharapan :rolleyes:

    ඔව් බන්...

    ඒ උනාට මට හැගීම් තියනවා...

    හැමදේම rationally හිතල තීරණය කරන්න පුළුවන් කම තිබබා නම් මොනා කරන්න බැරිද
     
    Sri Lankan Editor

    Well-known member
  • Feb 3, 2018
    1,887
    199
    63

    Only as a mood uplifter... no offense :)

    Wadiya hithanna epa.. mekai karanna thiyenne: :yes::rolleyes::)

    1. Oluwa eka paththakata harawaganna :yes:

    2. Epaththata yanna digatama :yes: :rolleyes:

    3. Oya gedarin giyaa kiyalawath gedara ayata dawas 3k 4k yanakan therenne naha :yes::rofl:

    4. Ita pasuwa gedara kastiyata aduwak thiyenawa kiyala danenawa :yes:
    maasayakata pasuwa oya naha kiyala therum yanawa :yes:
    but eelaga maasaye oyage gedara oya ipadunaata pasuwa danune nathi
    yamkisi happiness ekak danenawa :yes:
    ita pasuwa eyala therum gannawa oya nathi eka aththatama hodhak kiyala :yes:

    5. Ita pasuwa gedara aya sadda nathuwa innawa,
    awvruddak wage giyaata pasuwa asal wasiyo ahanawa ko
    ara oyage gedara idapu depressed wuna saha thaman porak kiyala hithagena hitapu podi lamaya ko?
    Ethakota oyage gedara ayata thamai oya nathi ekata hethuwak hadaa ganna wenne :yes:

    (මෙය විහිලුවට කියපු දෙයක් බැවින් රිදෙන්න කියපු දෙයක් නොවේ)

    :P:rofl::rolleyes::yes:

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    අම්මට පෙන්නන්න බැරි තැනක තියෙන්නේ දොස්තර බලල ඉස්පිරිතාලෙට එන්න කිවා කියපන් :yes:

    :yes:

    තව මොනා හරි සාක්කි හොයාගන්න වෙනවා බන්...
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,863
    31,101
    113
    i wanna die secretly

    :shocked: නියම idea එක...එත් මරුන කියල දැනගත්තම ගෙදර උන් දුක් වෙයිනෙ,, :sorry:

    depression වලට බෙහෙත් අරං හොදකරගනිං බං උබේ වයස කීයද උබ degree එකකුත් කරා නේද?? මැරෙන එක විසදුමක් නෙවෙයි බං ප්‍රශ්න හැමෝටම තියනවා දැන් මේ උබට බණ දෙසන මට තියන ප්‍රශ්න ඇහුවොත් උබ අඩනවා
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    Only as a mood uplifter... no offense :)

    Wadiya hithanna epa.. mekai karanna thiyenne: :yes::rolleyes::)

    1. Oluwa eka paththakata harawaganna :yes:

    2. Epaththata yanna digatama :yes: :rolleyes:

    3. Oya gedarin giyaa kiyalawath gedara ayata dawas 3k 4k yanakan therenne naha :yes::rofl:

    4. Ita pasuwa gedara kastiyata aduwak thiyenawa kiyala danenawa :yes:
    maasayakata pasuwa oya naha kiyala therum yanawa :yes:
    but eelaga maasaye oyage gedara oya ipadunaata pasuwa danune nathi
    yamkisi happiness ekak danenawa :yes:
    ita pasuwa eyala therum gannawa oya nathi eka aththatama hodhak kiyala :yes:

    5. Ita pasuwa gedara aya sadda nathuwa innawa,
    awvruddak wage giyaata pasuwa asal wasiyo ahanawa ko
    ara oyage gedara idapu depressed wuna saha thaman porak kiyala hithagena hitapu podi lamaya ko?
    Ethakota oyage gedara ayata thamai oya nathi ekata hethuwak hadaa ganna wenne :yes:

    (මෙය විහිලුවට කියපු දෙයක් බැවින් රිදෙන්න කියපු දෙයක් නොවේ)

    :P:rofl::rolleyes::yes:

    ඔහොම වෙනවා නම් කොච්චර හොදද ... :sorry:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    depression වලට බෙහෙත් අරං හොදකරගනිං බං උබේ වයස කීයද උබ degree එකකුත් කරා නේද?? මැරෙන එක විසදුමක් නෙවෙයි බං ප්‍රශ්න හැමෝටම තියනවා දැන් මේ උබට බණ දෙසන මට තියන ප්‍රශ්න ඇහුවොත් උබ අඩනවා

    thanks.
    එත් බන් මනුස්සයෙක් මැරෙන්න ඕනේ කියන්නේ මැරෙන්න ඕන නිසා..
    දෙන්න්ක්ගේ ප්‍රශ්න compare කරලා තීරණය කරන්න බෑ කවුද මැරෙන්න ඕනේ , කවුද ජිවත් වෙන්න ඕනේ කියල...
    උබට මට වඩා ප්‍රශ්න ඇති එත් උබට ඒවා දරාගන්න පුලුවන් ශක්තියත් තියනව...
    degree තියනවද , o/l fail ද කියන එක බලපාන්නේ නෑ බන්...
    බාහිර සාදක කිසිම දෙයක් බලපාන්නේ නෑ..
    බලපාන හැමදේම තියන්නේ තමාගේ හිත ඇතුලේ, brain chemistry එකේ...