සින්හලුනේ මමත් ගියා Victoria උතුරනවා බලන්න....!!

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,974
    1,649
    113
    බයවෙන්න එපා බං වේල්ල හැදුවේ චින්නු නෙවි :cool:

    ජර්මන් තාක්ෂනය.....බලපන් උන් හදපු පාර තවම සුපිරි....දැන් එකේ කලෙත් ඉවරයි එත් තවම නොමරා එකේ පාරක් ලංකාවේ තියෙන
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,568
    22,261
    113
    Gotland
    ජර්මන් තාක්ෂනය.....බලපන් උන් හදපු පාර තවම සුපිරි....දැන් එකේ කලෙත් ඉවරයි එත් තවම නොමරා එකේ පාරක් ලංකාවේ තියෙන

    :yes: යුරෝ කාක්කෝ කියන්නම රිදෙයි දැන්
     

    ShreddeR

    Well-known member
  • Aug 21, 2014
    6,131
    1,419
    113
    Lurking behind you!
    මේ තියෙන්නේ ගිය අවුරුද්දේ ජුලිවල වික්ටෝරියා වේල්ලේ මම ගත්ත photo එකක්.

    10868231_481191052020219_3488517299950000632_n.jpg