බයවෙන්න එපා බං වේල්ල හැදුවේ චින්නු නෙවි![]()
ජර්මන් තාක්ෂනය.....බලපන් උන් හදපු පාර තවම සුපිරි....දැන් එකේ කලෙත් ඉවරයි එත් තවම නොමරා එකේ පාරක් ලංකාවේ තියෙන
යුරෝ කාක්කෝ කියන්නම රිදෙයි දැන්මේ තියෙන්නේ ගිය අවුරුද්දේ ජුලිවල වික්ටෝරියා වේල්ලේ මම ගත්ත photo එකක්.
![]()
Thawa dawas 3-4 wath tiyei ban flood gate erala puluwan nam gihin balapan pissu hedenawa
