සින්හල ෆොන්ට් 2040ක්[107mb]

thiwanka000

Active member
  • Apr 15, 2014
    434
    185
    43
    සින්හල ෆොන්ට් 2040ක්[107mb]

    ඔන්න අදත් මම සිංහල Fonts ගොඩක් ගෙනවා.සමහර අය Fonts හොයන්න ගියම පුදුම කට්ටක් කනවනේ.
    ඔන්න එ නිසා අද මම පට්ට කට්ටකල මේටික දෙනවා.මේතන සිංහල Fonts 2040 තියනවා.කැමති අයට 2040 ගන්න පුලුවන් වගෙම.2040 කැමති ටික විතරක් තොරල ගන්න මම මේ Fonts 2040යම Mediafire අප්ලොඩ් කරලා තියනවා.
    [107mb]
    ඩව්න්ලොඩ් කරගන්න මෙ ලින්ක් එක ක්ලික් කරන්න.

    http://goo.gl/tnNtKa
     
    • Like
    Reactions: rchithral

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    2014 ක්...??? :කට ඇරුණා:

    අර සකුන්තලා සහ ගුරුළුගෝමි කියන ෆොන්ට් තියනව ද කියහං කෝ කලින් ම.....
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,623
    1,012
    113
    ගම්පහ
    2014 ක්...??? :කට ඇරුණා:

    අර සකුන්තලා සහ ගුරුළුගෝමි කියන ෆොන්ට් තියනව ද කියහං කෝ කලින් ම.....
    wayasata gihama penneth naane...:lol::lol: 2014k neme 2040k...:P:P ඔය කියන ඒවා නෑ..මහින්ද ශිරන්ති එක නම් තියෙනවා....:rolleyes::rolleyes:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    wayasata gihama penneth naane...:lol::lol: 2014k neme 2040k...:P:P ඔය කියන ඒවා නෑ..මහින්ද ශිරන්ති එක නම් තියෙනවා....:rolleyes::rolleyes:
    තෝ පූදින්නෙ නැතුව ඉන්නවැයි?
    තොගෙන් නෙවෙයි නේහ් ඇහුවෙ කුකුලෝහ්:frown: