උබත් කාට හරි ඇරපු එකක ප්රතිඵලයක් තමයි ඔය උබට හම්බුනේ ඒක හින්ද ඒ ගැන හිතන්ඩ එපා..
ඔව් , එහෙම වෙන්න පුලුවන්...
බුදු දහම ඇත්තක් නම් හරි... අපිට ජිවිතේ වෙන හැම දේම උපේක්ෂාවෙන් බලන්න පුළුවන් එක ඇත්ත නම්...
එත් ඉතින් මම තාම බුදු දර්ශනේ 100% විශ්වාස කරන්නේ නෑ කියල උබ දන්නවනේ..
මම මේ දවස් වල study කරගෙන යනවා...







