සින්හළු තොපිලට කෙල්ලව එපා වෙලා තියනවද?

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    දාල ගියෙ උඹව එපා හින්දනෙ..

    යකෝ එහෙම එවුන් මොකටද?

    :baffled:

    ඔව් නේ ...

    මට ඕක කල්පනා උනේ නැනේ... :rolleyes:

    බලපන් උබ හිතන අහිංසක/ සරල විදිය....

    අපිට ඔහොම හිතන්න බැනේ....
     
    AnuradhaRa

    Well-known member
  • සල්ලි තිබ්බට වැඩක් නෑ බන් හිතේ සාමයක් සනසිමක් නැත්තන්...

    උබ කෙල්ලෙක් නෑ කියල අඩ අඩ හිටියට උබ දුක් වෙන්නේ සෙක්ස් නැති වීම ගැන විතරයි...

    ඒ වගේ 100 ගුණයක් ඇති බන් වියෝ දුක..

    උඹට වඩා මම දුක් විඳල තියෙනව... :angry:
     
    AnuradhaRa

    Well-known member
  • :baffled:

    ඔව් නේ ...

    මට ඕක කල්පනා උනේ නැනේ... :rolleyes:

    බලපන් උබ හිතන අහිංසක/ සරල විදිය....

    අපිට ඔහොම හිතන්න බැනේ....

    මටනං මේ ලෝකෙ අම්ම තාත්ත සහෝදරිය තරං වෙන කවුරුත් මට ආදරේ කලේ නෑ
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    උඹට වඩා මම දුක් විඳල තියෙනව... :angry:

    එක මම දන්නේ නෑ බන්...

    මම compare කරේ කෙල්ලෙක් සෙට් නොවෙන එක හා කෙල්ලෙක් සෙට් වෙලා නැති වෙන එක
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මටනං මේ ලෝකෙ අම්ම තාත්ත සහෝදරිය තරං වෙන කවුරුත් මට ආදරේ කලේ නෑ

    උබ වාසනාවන්තයි බන්...

    පවුලක ආදරේ ලබන්න බැරි උනුත් ඉන්නවනේ...

    පවුලක ආදරේ තමයි බන් වටින්නේ.., pure love
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    උබට තියෙන්නෙ ආදරයක් නෙමේ රාගයක් විතරයි..

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    උබට තියෙන්නෙ ආදරයක් නෙමේ රාගයක් විතරයි..

    ඔව් බන් මම එක පිලිගන්නවා ....
    මට දැන් එකිත් එක්ක පට්ට තරහයි...
    ආදරෙයි නම් එහෙම වෙන්නේ නෑනේ...
    රාගයයි තණ්හාවයි තියෙන්නේ...
    මිනිස්සු එහෙම තමයි බන්...
     
    AnuradhaRa

    Well-known member

  • ඔව් බන් මම එක පිලිගන්නවා ....
    මට දැන් එකිත් එක්ක පට්ට තරහයි...
    ආදරෙයි නම් එහෙම වෙන්නේ නෑනේ...
    රාගයයි තණ්හාවයි තියෙන්නේ...
    මිනිස්සු එහෙම තමයි බන්...

    දැං උඹ ත්‍රෙඩ් එක දාල තියෙන්නෙ කෙල්ලව එපා වීම ගැන

    ඒ වුණාට උඹට වුණේ කෙල්ල දාල ගිය එක :angry:

    පට්ට තරහයි නං එයාව අමතක කරල දාන්ඩ කොච්චර ලේසිද?

    උඹ කියන දේවල එකකට එකක් පරස්පරයි :angry:

    තෝ අපිව පිස්සු වට්ටන්ඩ හදන්නෙ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe

    ඔව් බන් මම එක පිලිගන්නවා ....
    මට දැන් එකිත් එක්ක පට්ට තරහයි...
    ආදරෙයි නම් එහෙම වෙන්නේ නෑනේ...
    රාගයයි තණ්හාවයි තියෙන්නේ...
    මිනිස්සු එහෙම තමයි බන්...

    :yes::yes: අන්න ඒකට මම එකගයි,

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    දැං උඹ ත්‍රෙඩ් එක දාල තියෙන්නෙ කෙල්ලව එපා වීම ගැන

    ඒ වුණාට උඹට වුණේ කෙල්ල දාල ගිය එක :angry:

    පට්ට තරහයි නං එයාව අමතක කරල දාන්ඩ කොච්චර ලේසිද?

    උඹ කියන දේවල එකකට එකක් පරස්පරයි :angry:

    තෝ අපිව පිස්සු වට්ටන්ඩ හදන්නෙ

    නෑ යකො...

    relationship එකකදී කෙන්ක්ට අනිත් කෙනා එපා වෙන්න කොහොමද කියන එක ගැන මේ ත්‍රෙඩ් එක,
    කෙල්ලට මාව එපා වෙන්න ඇත්තේ ඇයි කියල හොයාගන්න...

    "පට්ට තරහයි නං එයාව අමතක කරල දාන්ඩ කොච්චර ලේසිද?"
    එච්චර සරල නෑ බන්..
     
    AnuradhaRa

    Well-known member
  • නෑ යකො...

    relationship එකකදී කෙන්ක්ට අනිත් කෙනා එපා වෙන්න කොහොමද කියන එක ගැන මේ ත්‍රෙඩ් එක,
    කෙල්ලට මාව එපා වෙන්න ඇත්තේ ඇයි කියල හොයාගන්න...

    "පට්ට තරහයි නං එයාව අමතක කරල දාන්ඩ කොච්චර ලේසිද?"
    එච්චර සරල නෑ බන්..

    හරි හරි අපි සරල වැඩියි මේ ත්‍රෙඩ් වලට
    මම ගියා :angry:
     
    BmwI5

    Member
    Apr 11, 2018
    522
    92
    0
    ගෙදරනෙ ඔයි
    නෑ යකො...

    relationship එකකදී කෙන්ක්ට අනිත් කෙනා එපා වෙන්න කොහොමද කියන එක ගැන මේ ත්‍රෙඩ් එක,
    කෙල්ලට මාව එපා වෙන්න ඇත්තේ ඇයි කියල හොයාගන්න...

    "පට්ට තරහයි නං එයාව අමතක කරල දාන්ඩ කොච්චර ලේසිද?"
    එච්චර සරල නෑ බන්..

    උබ කෙල්ලට ෆිලින් දිලා නැ

    වස්තුව උම්මා i love you වත් ජිවිතෙට කියුවාද :baffled:

    අනික නිතරම කෙල්ලගෙ මොල , වැඩකටයුතු , අවුල් හොයලා බලලා ඇලට් එකෙ ඉදපන් :baffled:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    :yes::yes: අන්න ඒකට මම එකගයි,

    මිනිස්සුන්ගේ ලොකුම ජොබ් එක තමයි ගැනියෙක් හොයාගෙන ඒකිව බඩ කරන එක
    ඕක efficiently වෙන්න පරිනාමයෙන් හැදිච්ච මායාවක් තමයි "ආදරය " කියන එක..
    කවුරුත් කාටවත් ආදරේ නෑ..
     
    AnuradhaRa

    Well-known member
  • උබ කෙල්ලට ෆිලින් දිලා නැ

    වස්තුව උම්මා i love you වත් ජිවිතෙට කියුවාද :baffled:

    අනික නිතරම කෙල්ලගෙ මොල , වැඩකටයුතු , අවුල් හොයලා බලලා ඇලට් එකෙ ඉදපන් :baffled:

    ඒ ඔක්කොම කරල තවත් මොකක්ද එකකුත් කරල :P

    උඹ මඟුලක් කියනව
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    නෑ යකො...

    relationship එකකදී කෙන්ක්ට අනිත් කෙනා එපා වෙන්න කොහොමද කියන එක ගැන මේ ත්‍රෙඩ් එක,
    කෙල්ලට මාව එපා වෙන්න ඇත්තේ ඇයි කියල හොයාගන්න...

    "පට්ට තරහයි නං එයාව අමතක කරල දාන්ඩ කොච්චර ලේසිද?"
    එච්චර සරල නෑ බන්..

    තරහ උනාම කොහොමත් අමතක කරන්ඩ බැ, ඔව එක්ක කේන්තිය පලිගැනීම ශාප කිරිම අරව මේව ඔක්කොම එනව, හොදම දේ සෙත් පතන එක ..හරියට අම්මා කෙනෙක් තමා නොබලන්ඩ එන දරුවට උනත් සෙත් පතන විදිහට,සෙත් පතන එක ..