සිනියර් මෙම්බර් ගේ ප්‍රපෝසල් එක

Jan 15, 2012
938
169
0
රාවණ අඩවිය
ඒ කිව්වෙ මේ ගෑනු ළමයා අර කොල්ලා ආදරේයි කියන්න කලින් උගෙත් එක්ක එහෙ මෙහෙ රෝන්දේ ගියපු කෙල්ලෙක්ද? :shocked:
අනේ අපොයි සමාජෙට ගිය කලක්
අපි නම් කොල්ලා යාළු වෙන්න අහලා කැමැත්තත් දීලා ටික කාලෙකින් පස්සෙ තමා කෑමකට හරි ගියේ
ඒකට දැන් හැදෙන උන් :baffled::rofl:

joke :P

උබටත් තියෙන ප්‍රශ්ණ............
 

Kasippu Sira

Well-known member
  • Dec 1, 2015
    12,827
    1,811
    113
    අම්මගෙ ඔඩොක්කේ
    love.gif
    love.gif
    love.gif


    කිරියේ ඉන්න අපි හැමෝගෙම සුබපැතුම් මචන්.
    :):)
     

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,355
    15,616
    113
    love.gif
    love.gif
    love.gif


    කිරියේ ඉන්න අපි හැමෝගෙම සුබපැතුම් මචන්.
    :):)

    තෝ කව්ද යකෝ හැමෝම වෙනුවෙන් සුබ පතන්න.
    මාව අයින් කරපන් දැන්ම :growl:
    ජෝක්ස්