සිනි වලට බෙහෙත් ?

idhasitha

Well-known member
  • Nov 3, 2008
    3,497
    694
    113
    NaughtyAmerica
    සිනි වලට බෙහෙත් ?

    සිනි වලට බෙහෙත් අරන් හොද කරගත්තු කෙනෙක් ඉන්නවද ?
    අපේ අම්මට Doctors la ගොඩකගෙන් බේත් ගත්ත හැමෝම වගේ දෙන්නේ වේදනා නාශක විතරයි ලෙඩේ හැමදාම තියෙනවා

    මේකට බෙහෙත් ගන්න හොද තැනක් දන්නා කෙනෙක් කියනවද ?
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,199
    113
    🇨🇦🍁
    011 3 188000 ඔය number එකට පොඩ්ඩක් call කරලා බලන්න මචං :)
     
    Last edited:

    E Jay

    Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!
    සිනි වලට බෙහෙත් අරන් හොද කරගත්තු කෙනෙක් ඉන්නවද ?
    අපේ අම්මට Doctors la ගොඩකගෙන් බේත් ගත්ත හැමෝම වගේ දෙන්නේ වේදනා නාශක විතරයි ලෙඩේ හැමදාම තියෙනවා

    මේකට බෙහෙත් ගන්න හොද තැනක් දන්නා කෙනෙක් කියනවද ?

    සුගර් වලට වේදනානාෂක දෙන්නේ නෑනේ බං මෙට්රෝෆෝමන් තමයි නොමලි දෙන්නේ සිංහල වෙදකමෙත් සුගර් අඩ්වෙන බෙහෙත් තියනවා ඒවගෙන් හොදට පාලනය කරන්න පුළුවන් ඒත් නිට්ටාවට හොදකරන්න බෑ ඔය කියනවා වගේ
     
    • Like
    Reactions: idhasitha

    isuru_d

    Active member
  • Jan 3, 2017
    291
    45
    28
    මගේ යාලුවෙක්ගේ අම්ම කෙනෙක්ට ගන්නව නිට්ටඹුව පැත්තෙ තැනකින්.ඒ අම්මට නම් දැන් ගොඩක් සනීපයි.පන්සලක බෙහෙත් දෙන්නේ.තව පොඩ්ඩක් හොයල බලන්න.
     
    • Like
    Reactions: idhasitha

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    ඉදුනු (කහ පාට වගේ බිම වැටිල තියෙන) කොස් කොලයි, වල් කොත්තමල්ලියි එකට දාලා තම්බලා බොන්න දෙන්න. සීනි 400+ යන අයත් ඕක බිව්වම සීනි අඩු වෙනව 150+ ගණන් වලට.

    එක වතාවකට වඩා බොන්න එපා සති දෙකකට වගේ.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,728
    1
    57,929
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    සිනි වලට බෙහෙත් අරන් හොද කරගත්තු කෙනෙක් ඉන්නවද ?
    අපේ අම්මට Doctors la ගොඩකගෙන් බේත් ගත්ත හැමෝම වගේ දෙන්නේ වේදනා නාශක විතරයි ලෙඩේ හැමදාම තියෙනවා

    මේකට බෙහෙත් ගන්න හොද තැනක් දන්නා කෙනෙක් කියනවද ?

    සීනි වලට වේදනා නාශක දෙන්නෙ නෑ බොලව්. සුදුපාට රවුම් පෙති ඔක්කොම වේදනා නාශක නෙවෙයි. බෙහෙත් දිගටම ගනින් ගොඩවෙදකම් කරල අම්මව මරාගන්නෙ නැතිව
     
    coefficient

    Well-known member
  • Jan 11, 2012
    1,818
    467
    83
    සිනි වලට බෙහෙත් අරන් හොද කරගත්තු කෙනෙක් ඉන්නවද ?
    අපේ අම්මට Doctors la ගොඩකගෙන් බේත් ගත්ත හැමෝම වගේ දෙන්නේ වේදනා නාශක විතරයි ලෙඩේ හැමදාම තියෙනවා

    මේකට බෙහෙත් ගන්න හොද තැනක් දන්නා කෙනෙක් කියනවද ?

    beheth aran witharak madi, siini hadichcha hethuth hoyala ewa aye nokara inna.
    example: elakiri/butter/margarine/kiripiti wage sathwa kiri ashritha dewal kanna bonna epa.
    puluwannam anith animal products gannath epa. (mas maalu biththara etc..)

    oya tika thamai mama ithin hamadaama post kare. but its true.
     
    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    ඉදුනු (කහ පාට වගේ බිම වැටිල තියෙන) කොස් කොලයි, වල් කොත්තමල්ලියි එකට දාලා තම්බලා බොන්න දෙන්න. සීනි 400+ යන අයත් ඕක බිව්වම සීනි අඩු වෙනව 150+ ගණන් වලට.

    එක වතාවකට වඩා බොන්න එපා සති දෙකකට වගේ.

    ආයුර්වේද වෛද්‍යවරයකුගෙන් බෙහෙත් ගන්න
    අත් බෙහෙත් බොන්න එපා වකුගඩු වලට හොද නෑ
     
    sidathsaumya

    Well-known member
  • Jun 8, 2009
    1,566
    155
    113
    Seeduwa
    Machan, ammata english beheht denna epa.. ape tattata ewwa bila wakugadu narak una.. hoda sinhala weda mahaththaykegen beheth ganna.. insulin nam dennama epa kemen seeni palanaya karaganna..
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    ea tamai ban sinhala beth wala case eka

    සිංහල බෙහෙත් හොදයි පුතී අත්බෙහෙත්/ ගොඩ වෙදකම තමයි හොද නැත්තේ මම දන්න සිංහල වෙදාලා ඉන්නවා ඉංගිසි වෙදකමට වඩා හොදට ලෙඩ හොදකරපු සිංහල බෙහෙත් වලින් හොදට දියවැඩියවෙ පාලනය කරන්න පුළුවන් ඉංගිසි බෙහෙත් වලට වැඩිය