"සිඳූ" කතාව මෙතැන් සිට කොයිබටද?

sahani_000

Well-known member
  • Nov 4, 2011
    2,663
    946
    113
    Australia
    munta pissu ban drama eka balan nethuwa eka real life ewa match karanna hadanwa.real life wage nan eka drama ekak wenawaye.

    ඒ කතාව හරි. ඒත් කොහොම වුනත් ඩ්‍රාමා එකක දර්ශන reality එකට කිට්ටු නම් ඒ ඩ්‍රාමා එකෙන් දෙන පණිවිඩය හොඳට ප්‍රේක්ෂකයන්ට වදිනවා.
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    කතාව අද ඉවර වෙයි වගේ කොටස් ටික ගිය විදිහට.
    මොනවා උනත් මොකක් හරි සිද්දියකට කතාව ඉක්මනට ඉවර කරන්න උනා වගේ කියලා හිතෙන්නේ. නැත්තම් කතාවේ කලින් පෙළගස්සල තිබ්බ විදිහට නෙමෙයි ඉවර වෙන්න තිබුනේ කියලා හිතෙන්නේ.
    මොකද සැහෙන සිද්දි ගොඩක් තිබ්බ, මන්චනයකගේ දුවගේ ලෙඩේ, නිධානය, මලිතට වෙදකම කියල දෙන්න ලොකු හාමුදුරුවෝ හිතපු එක..

    මොනව උනත් කාලෙකට ඉස්සෙල්ල ජාතික රුපවාහිනියේ ගිය ඉසුරු යෝගය, සඳගලතැන්න වගේ මිනිස්සු වරද්දන්නෙ නැතුව බලපු කාලයක් මතක හිටින නාට්‍යක් වෙයි.

    :no::no:
    අද ඉවර වෙයි කියල හිතන්න අමාරුයි මචං
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    ඒ කතාව හරි. ඒත් කොහොම වුනත් ඩ්‍රාමා එකක දර්ශන reality එකට කිට්ටු නම් ඒ ඩ්‍රාමා එකෙන් දෙන පණිවිඩය හොඳට ප්‍රේක්ෂකයන්ට වදිනවා.

    mona reality ekata kittuda ban ara loke winasa karanna puluwan nidanayak hoyanawa.buthayo elipita innawa nethiwenawa.ara kohewath nethi hindu agame ena icons hands chithra wala adinawa.anika ara hamduruwonge katema tiyenna wela tiyena hemadema parana akusalayak.mona taram weradida.bija niyama,dhamma niyama,karma niyama kiyala dewal 5k tiyenawa.hemadema pera karapu akusalayak newe.mewa drama
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    අනිත් එක මෙහෙම හිතමු. පැහැරගත්ත ළමයෙක් හොයන්න එනකොට මුළු රටටම අඬබෙර ගහ ගහ එන සීන් එකක් තියෙනවද? :lol:

    ඔබගේ පිළිතුර නොගැලපේ. මෙතන අඬබෙර කතාවක් නොවෙයි කකිවේ. ඔහොම පොලිස් කාරයෝ තුන් දෙනෙක් එන්නේ නැහැ. අනිවාර්යයෙන්ම ආසන්නයේම තියන පොලිසියත් එක්ක තමයි පැමිණෙන්නේ.
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    ඊයේ කතාවේ බොරුවට පසුබිම් ගීතයක් දාල වැල වගේ තවත් අදින්නයි සුදානම.
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,821
    113
    ගෙදර/බෝඩිමේ
    කතාව අද ඉවර වෙයි වගේ කොටස් ටික ගිය විදිහට.
    මොනවා උනත් මොකක් හරි සිද්දියකට කතාව ඉක්මනට ඉවර කරන්න උනා වගේ කියලා හිතෙන්නේ. නැත්තම් කතාවේ කලින් පෙළගස්සල තිබ්බ විදිහට නෙමෙයි ඉවර වෙන්න තිබුනේ කියලා හිතෙන්නේ.
    මොකද සැහෙන සිද්දි ගොඩක් තිබ්බ, මන්චනයකගේ දුවගේ ලෙඩේ, නිධානය, මලිතට වෙදකම කියල දෙන්න ලොකු හාමුදුරුවෝ හිතපු එක..

    මොනව උනත් කාලෙකට ඉස්සෙල්ල ජාතික රුපවාහිනියේ ගිය ඉසුරු යෝගය, සඳගලතැන්න වගේ මිනිස්සු වරද්දන්නෙ නැතුව බලපු කාලයක් මතක හිටින නාට්‍යක් වෙයි.

    adooooo really missed them, ai ban ara thawa ekak thibbe kollek A/L fail wela hora dosthara kenek una scene ekak thibba drama eka, mata eke nama mathaka naha ban :(
     
    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,663
    946
    113
    Australia
    mona reality ekata kittuda ban ara loke winasa karanna puluwan nidanayak hoyanawa.buthayo elipita innawa nethiwenawa.ara kohewath nethi hindu agame ena icons hands chithra wala adinawa.anika ara hamduruwonge katema tiyenna wela tiyena hemadema parana akusalayak.mona taram weradida.bija niyama,dhamma niyama,karma niyama kiyala dewal 5k tiyenawa.hemadema pera karapu akusalayak newe.mewa drama

    පෙර අකුසලය කිව්වම පෙර භවයකදි පමණක් නෙමෙයි, මේ ජීවිතයෙදි කරපු ක්‍රියාත් ඇතුලත් වෙනව නේද. එතකොට අපිට ප්‍රතිඵලයක් ලැබෙන්නෙ පෙර කරපු ක්‍රියාවක ප්‍රතික්‍රියාවක් හින්ද කියල කියන්න පුලුවන් නේද.
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    මේක අන්තිම බොළඳ බාල කතාවක් වෙලා. ළමා ටෙලි නාට්‍යයකට වඩා අතිශය බොළඳ අන්තිම බාල ගනයේ ලව් කතාවක් දැන් යන්නේ. කතාව දැන් යන්නේ කොහෙද කියලවත් අධ්‍යක්ෂකවරු දන්නේ නැහැ. තමන් ලියන්නේ මොනවද කියලවත් අන්තිමට දන්නේ නැහැ. ඇත්තටම ඉස්සර විකාශනය උන කඩුල්ල , කන්දේ ගෙදර , ගිරය වගේ කතා කොච්චර උසස් මට්ටමක තිබුනද. රඟපෑම් හරිම ස්වාභාවිකයි. දැන් ඉන්නේ නළුවෝද . එක්කෝ මේක අපේ රටේ කරුමේ. හොඳ උසස් ගුණාත්මක අධ්‍යක්ෂවරුන් සහ රංගන ශිල්පින් නොමැතිවීම අප කල පෙර පාපයක් ද. මොනවා උනත් W.Jayasiri කියන්නේ උසස් රංගන ශිල්පියෙක්. මෙතුමා වගේ කෙනෙක් ඇ යි මෙවැනි බාල ටෙලි නාට්‍ය තුල රඟපාන්නේ . ආර්ථික ප්‍රශ්න ද
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    පෙර අකුසලය කිව්වම පෙර භවයකදි පමණක් නෙමෙයි, මේ ජීවිතයෙදි කරපු ක්‍රියාත් ඇතුලත් වෙනව නේද. එතකොට අපිට ප්‍රතිඵලයක් ලැබෙන්නෙ පෙර කරපු ක්‍රියාවක ප්‍රතික්‍රියාවක් හින්ද කියල කියන්න පුලුවන් නේද.

    hema ekama api karapu kriyawak newe.eka aithi wenna karma niyameta witarai.
     
    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,663
    946
    113
    Australia
    LOL mewath hena serious balana un innawane :lol:

    සැබෑ ජීවිතයේදී රටේ සිදුවන විලම්බීත වලට වැඩිය කතාවක් ගැන හිතන එක සැහැල්ලුවක් වෙනව කියල මට හිතෙනවා.:D
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඊයේ කතාවේ බොරුවට පසුබිම් ගීතයක් දාල වැල වගේ තවත් අදින්නයි සුදානම.

    තේමා ගිතය නොදන්න එකෙක් තමා මේ තර්ක ගේන්නේ... :lol:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    රණ්ඩුවක් වුණේ නෑ කියන්නම් දිවුරලා
    අම්මේ මට කළුවරයි හඳ මගෙන් හැංගිලා

    කළුවරට මුවා වී සඳ ළගම ඉන්නවා
    හඳේ සා පැටව් නෑ උන් පුතා හොයනවා

    එන්න දුර වැඩියි නම් හීනෙකින් එබෙනවද
    දන්න කෙනෙකුන් අතේ මගේ හිත එවනවද

    දෙන්නා දෙතැනක තියා මොන පවක් ගලනවද
    අම්මා ළඟ නැති දුකට මගේ පණ අඬනවද

    වැටී වැසි බිඳු හිසට රන් වියන් තැනේවා
    නොදී ඇල් දිය කුසට රස බොජුන් ඉදේවා

    ඒ මොකුත් නැති වුණත් අම්මේ හෙට හිනැහිලා
    ඇවිත් එක්කන් යන්න මම හිමේ තනිවෙලා
     
    demee

    Well-known member
  • Sep 12, 2011
    1,800
    744
    113
    ඒ කතාව හරි. ඒත් කොහොම වුනත් ඩ්‍රාමා එකක දර්ශන reality එකට කිට්ටු නම් ඒ ඩ්‍රාමා එකෙන් දෙන පණිවිඩය හොඳට ප්‍රේක්ෂකයන්ට වදිනවා.

    eth drama eka saha yatharthaya patalawganna honda ne, e deka dekak...
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    තේමා ගිතය නොදන්න එකෙක් තමා මේ තර්ක ගේන්නේ... :lol:

    අරමුණ කතාව දිග්ගැස්සීම. මම කතාව බලන්නේ w ජයසිරි රඟපෑම නිසා . උබට මුලු කතාව පුරාවට තදබල රසයක් තියනවද ?
     
    Last edited:

    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,663
    946
    113
    Australia
    අරමුණ කතාව දිග්ගැස්සීම. මම කතාව බලන්නේ w ජයසිරි රඟපෑම නිසා . උබට මුලු කතාව පුරාවට තදබල රසයක් තියනවද ?

    කතාව දිග් ගස්ස්නවද නැද්ද කියන එක ගැන අපිට ළඟදිම දැන ගන්න පුලුවන්.
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    අරමුණ කතාව දිග්ගැස්සීම. මම කතාව බලන්නේ w ජයසිරි රඟපෑම නිසා . උබට මුලු කතාව පුරාවට තදබල රසයක් තියනවද ?

    ane gobbas,e thema githaya e velave demma eken felling ekak enava ;):D