"සිඳූ" කතාව මෙතැන් සිට කොයිබටද?

sahani_000

Well-known member
  • Nov 4, 2011
    2,663
    946
    113
    Australia



    S3_zpsyohlkxpn.jpg



    [/FONT]
    ___________________________________________________________

    මට හිතෙන විදියට අද කතාවෙ (80 කොටස) අන්තිමට ඉඟියක් දුන්නා කතාව කොහොමද ඉස්සරහට යන්නෙ කියලා. මලී, සිඳූ දෙන්නම ලංකාවෙ ඉන්න ආසයි. නිර්මාලුයි දුවයි එංගලන්තෙට ආසයි. (අර දුව නම් එංගලන්තෙට තමා හරියන්නෙ).
    ඉතින් වැඩෙ කොහොම හරි සෙට් වෙයි නිර්මාලුයි දුවයි රට ගිහිල්ලා මලීයි සිඳූයි ලංකාවෙ මේ ගමේ පදිංචි වෙන්න. එතනින් කතාව ඉස්සරහට යයි. මොකද දැන් කතාවෙ තියෙන ජනප්‍රිය භාවය අනුව පොඩි හාමුදුරුවොයි සිඳූයි වෙන් කලොත් ජනප්‍රිය බව හබක්!! සිඳූ එංගලන්තෙ ගියොත් නම් කතාව ඉවරෙටම ඉවරයි.

    සීයගේ මැදිහත් වීම නිසා දැන් 5 දෙනාම ගමට යනවා!!!
     
    Last edited:

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    මේ මචෝ, උඹේ අනාවැකිය හරියා ගෙනයි එන්නෙ!!!

    :(මම නම් දැන් බලන්නේ නෑ බන්:no: මුන් කතාව කනවා දැන් ‍‍වෙලද දැන්විම් ටික දාගන්න කතාව ඔහේ යනවා තේරුමක් නෑ.
     

    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,663
    946
    113
    Australia
    :(මම නම් දැන් බලන්නේ නෑ බන්:no: මුන් කතාව කනවා දැන් ‍‍වෙලද දැන්විම් ටික දාගන්න කතාව ඔහේ යනවා තේරුමක් නෑ.

    උඹ කියන කතාව සම්පූර්ණයෙන් හරි. ඇඩ්ස් දාන්නෙ මහම චාටර් විදියට. අර සිඳූට ඇක්ට් කරන කොල්ලා ඉන්න ඇඩ්ස් හිටන් දානවා. මේ කතාව අස්සෙ ඒ වගේ ඇඩ්ස් දැම්මම කතාවෙ රසයට ඒක බලපානව කියන එක හිතන්නෙ නෑ. තනිකරම බිස්නස් පැත්ත විතරයි බලන්නෙ.
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,096
    34,648
    113
    බලපංකෝ රංගයා ලොකු හාමුදුරුවන්ව නිධාන සීන් එකට පටලවන්න හදන විදිහ
     

    fe-lix

    Active member
  • Oct 8, 2014
    336
    67
    28
    Kurunagala
    මට නම් සතියේ දවල් වල ඕක බලන්න වෙලාවක් නැ. ඉරිදා 1.30 යන නිසා නිකමට දාලා බැලුවා.අපෝ මාර ඇඩ් ගොඩක් නෙහ් යන්නේ.සික්.අල්ලලා දාලා නිකන් හිටියා ඊට පස්සෙ 😕😕
     

    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,663
    946
    113
    Australia
    දැන් නම් සිඳූ කතාව කෝපි කඩේ ලෙවල් එකට ගිහින් තියෙනව වගේ. එදා එදාට මොනව හරි දෙයක් පෙන්නන එක තමයි දැන් කරන්නෙ කියල මට හිතෙනවා.
     

    mudantha

    Well-known member
  • Feb 15, 2010
    1,773
    324
    83
    36
    Homagama, Magammana
    මචං ලා, සිදූ නාට්‍යය කරන පන්සල මොකක්ද , පන්සල ට යන විදිය පොඩ්ඩක් කියනව ද
     

    mudantha

    Well-known member
  • Feb 15, 2010
    1,773
    324
    83
    36
    Homagama, Magammana
    LazyLizard:21435373 said:
    ඊයේ වැරදිලා වගේ ගැමුණු මහරජ බැලුව හිරු එකේ, අන්න කතා. සිඳු කැලේ.
    ඔව් මාත් බැලුව පට්ට, මචං සිදූ එකේ පන්සල නම දන්නව ද
     

    mudantha

    Well-known member
  • Feb 15, 2010
    1,773
    324
    83
    36
    Homagama, Magammana
    LazyLizard:21435417 said:
    ඔව් මාත් බැලුව පට්ට, මචං සිදූ එකේ පන්සල නම දන්නව ද
    කබල්ලෑ ලෙන රජමහා විහාරය ලු. මාත් මේ දැන් හොයාගත්තේ නෙට් එකෙන්. :oo:

    http://amazinglanka.com/wp/sidu-kabella-lena-maeliya/
    එළ මචං , අපේ ගෙදර කස්ටිය එහෙ යන්න ඉන්නෙ, ගිහිං ෆොටෝ දාන්නම්
     

    SFMKU

    Junior member
  • Nov 5, 2008
    85
    1
    8
    කොයි වෙලාවක හරි ගයනියි සිදුගේ අක්කයි ගහගන්නව. මන් බලන් ඉන්නෙ උන්දෙන්න ගහගන්නෙක බලන්න. ගියසතියෙ ලගටම ඇවිත් නතර වුනානෙහ් අපරාදෙ.. :lol::lol::lol::P