![]()
[/FONT]
___________________________________________________________
මට හිතෙන විදියට අද කතාවෙ (80 කොටස) අන්තිමට ඉඟියක් දුන්නා කතාව කොහොමද ඉස්සරහට යන්නෙ කියලා. මලී, සිඳූ දෙන්නම ලංකාවෙ ඉන්න ආසයි. නිර්මාලුයි දුවයි එංගලන්තෙට ආසයි. (අර දුව නම් එංගලන්තෙට තමා හරියන්නෙ).
ඉතින් වැඩෙ කොහොම හරි සෙට් වෙයි නිර්මාලුයි දුවයි රට ගිහිල්ලා මලීයි සිඳූයි ලංකාවෙ මේ ගමේ පදිංචි වෙන්න. එතනින් කතාව ඉස්සරහට යයි. මොකද දැන් කතාවෙ තියෙන ජනප්‍රිය භාවය අනුව පොඩි හාමුදුරුවොයි සිඳූයි වෙන් කලොත් ජනප්‍රිය බව හබක්!! සිඳූ එංගලන්තෙ ගියොත් නම් කතාව ඉවරෙටම ඉවරයි.
සීයගේ මැදිහත් වීම නිසා දැන් 5 දෙනාම ගමට යනවා!!!
Last edited:



මම නම් දැන් බලන්නේ නෑ බන්
මුන් කතාව කනවා දැන් වෙලද දැන්විම් ටික දාගන්න කතාව ඔහේ යනවා තේරුමක් නෑ.
