සිම් එකේ අවුලක්
එකතරා කොම්පැනියක සිම් එකක් තියෙනවා අවුරුදු 10 විතර පරණ සිම් එකක්. කෝල් වලට අඩුවටත් කැපෙන්නේ මේකේ. මේ සිම් එකට බෙල් Phone වලින් Call ගන්න බැහැ "නොට් රිචබ්ල්" කියලා කියන්නේ කොච්චර ගැහුවත්.
ඔය අවුල කලින් වෙලා මන් සිම් එක අයිති කොම්පැනියේ Cuctermer Care එකට කියලා හදා ගත්තා.
ඒ අවුල අයෙත් ඇවිල්ලා කොල්ල නේ . මන් Custermer Care එකට කිව්වා. අනේ එයාලා කියනවා එයාලාගේ කොම්පැනියට අයිති දෙයක් නමේ වෙන කොම්පැනි වල ඒවාට ගන්න එපා කියලා කිව්වා. මන් කලින් ඔය අවුල වෙලා හදා ගත්තා කියලා කිව්වාට ඇහුවේ නැහැ. මන් Call එක කට් කරා
අයෙත් ගත්තා Custermer Care එකට. ඒ පාර කිව්වා මගේ අවුල එපාර ඒ කතා කරපු නිලධාරිනිය කියනවා Phone එකේ Call බාරින් අරවා මේවා Cancell කරගන්න කියලා.
මන් ඒවා කරලා බැලුවා කියලා කිව්වා.
ඊට පස්සේ ඒ නිලධාරිනිය කියනවා අර ලෑන්ඩ් Phone එකෙත් ඒවා Cancell කරලා බලන්න කියලා.
වැඩේ හරි යන්නේ නැති පාර මන් Call එක කට් කරා.
මේක හදා ගන්න විදියක් දන්නේ නැද්ද කොල්ල නේ.