සිම් එකේ අවුලක්

Ricky88

Member
Jan 19, 2016
16
1
0
සිම් එකේ අවුලක්

එකතරා කොම්පැනියක සිම් එකක් තියෙනවා අවුරුදු 10 විතර පරණ සිම් එකක්. කෝල් වලට අඩුවටත් කැපෙන්නේ මේකේ. මේ සිම් එකට බෙල් Phone වලින් Call ගන්න බැහැ "නොට් රිචබ්ල්" කියලා කියන්නේ කොච්චර ගැහුවත්.

ඔය අවුල කලින් වෙලා මන් සිම් එක අයිති කොම්පැනියේ Cuctermer Care එකට කියලා හදා ගත්තා.

ඒ අවුල අයෙත් ඇවිල්ලා කොල්ල නේ . මන් Custermer Care එකට කිව්වා. අනේ එයාලා කියනවා එයාලාගේ කොම්පැනියට අයිති දෙයක් නමේ වෙන කොම්පැනි වල ඒවාට ගන්න එපා කියලා කිව්වා. මන් කලින් ඔය අවුල වෙලා හදා ගත්තා කියලා කිව්වාට ඇහුවේ නැහැ. මන් Call එක කට් කරා

අයෙත් ගත්තා Custermer Care එකට. ඒ පාර කිව්වා මගේ අවුල එපාර ඒ කතා කරපු නිලධාරිනිය කියනවා Phone එකේ Call බාරින් අරවා මේවා Cancell කරගන්න කියලා.

මන් ඒවා කරලා බැලුවා කියලා කිව්වා.

ඊට පස්සේ ඒ නිලධාරිනිය කියනවා අර ලෑන්ඩ් Phone එකෙත් ඒවා Cancell කරලා බලන්න කියලා.

වැඩේ හරි යන්නේ නැති පාර මන් Call එක කට් කරා.

මේක හදා ගන්න විදියක් දන්නේ නැද්ද කොල්ල නේ.
 

Ricky88

Member
Jan 19, 2016
16
1
0
. ..ආකේඩ් එකකට පලයන්..

ගියා විස්තරේ කිව්වා. එත් ගනම් ගත්තේ නැහැ බන්. මන් පස්සේ Custermer Care එකෙන් කිව්ව ටිකත් කිව්වා එයාලා කියනවා ඕක අවුල ඇත්තේ අනිත් කොම්පැණියෙන් කියලා. ඉතින් මන් හැරිලා ආවා
 

mama malberry wemi

Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    uba mehema try karapan, uba oya inna pallathen pita ta gihin balapan, wena Tower ekakin hariyata connect wenawada kiyala....samahara Repetor walath oya awla hitinawa,kohomath lanka bell eka awl..eeth un piliganne nehe, ubata oka 4G sim ekakata maaru wela balannth puluwan...ee ekkama oya parana nokia ekakata ube sim eka daala call karala balapan....aniwa weda karai.....
     

    Ricky88

    Member
    Jan 19, 2016
    16
    1
    0
    Lanka Bell wala thamai awla aththe.

    නොට් රිචබ්ල් කියලා කියන ගැනිගේ කට හඩ සිම් එක අයිති කොම්පැනියේ. ඒ කියන්නේ බෙල් එකෙන් යනවා කියන එක නේද ? සිම් එක අයිති කොම්පැනියේ සිස්ටම් එකෙන් නේද ඒ රෙකෝඩ් එක ඇහැන්නේ. මම එහෙම හිතලා සිම් එක අයිති කොම්පැණියට කිව්වේ. එක වතාවක් හදලා දුන්න දැන් අයෙත් අවුල ඇවිල්ලා.
     

    Ricky88

    Member
    Jan 19, 2016
    16
    1
    0
    uba mehema try karapan, uba oya inna pallathen pita ta gihin balapan, wena Tower ekakin hariyata connect wenawada kiyala....samahara Repetor walath oya awla hitinawa,kohomath lanka bell eka awl..eeth un piliganne nehe, ubata oka 4G sim ekakata maaru wela balannth puluwan...ee ekkama oya parana nokia ekakata ube sim eka daala call karala balapan....aniwa weda karai.....

    බලන්නම් එහෙමත්. මචන් මන් ඉන්නේ කුලුන ලගම අපේ ගේ ඉස්සරහා කුලන තියන්නේ. Phone එකනම් Nokia 3110c එකක් , Philips එකකට දාලා බැලුවා. එත් එහෙමයි.
     

    Ricky88

    Member
    Jan 19, 2016
    16
    1
    0
    not reachable kyanne lankabel eke awlak ne

    moke aulk da kiyala hoyaganna be. comapny dekatama call kara. degoloma bole maru karnawa. epa una. ada man vana company ekakin sim ekk gtha.

    kellalai hamoma use karanna *bitel un mata call karanna ne vana sim ekk tiya gathoth. dan mata thmai unta call karanna vela tiyannath.

    man job Vacancies walata Apply karanawa. etin ehama ekata oya call enna nathi sim eka dalath be un bell no gathoth man off kargana innawa kiyala hithai .

    aluth ekk ganna be dan Recyle ne ban denna. epa vela inna:no:
     
    Last edited: