සිම්_කාඩ්_කොපි_කරමු....!!

amila_mp

Well-known member
  • Oct 25, 2007
    6,061
    1,686
    113
    ~ Note3One ~
    meka parana thread ekakda? mamth super sim kit ekak gaththa mthaka widiyata 2006. a'th den thiyana sim ekak wath copy karana be. issarath mobitel & dialog witharai puluwan une. ethakota airtel ehema tibneth ne. mama issara backup karagaththa paranama mobitel connection eka witharai denata super sim eke weda karane. anit a'wa disconnected. new sims backup karana method ekak set uneth ne.

    HELP ME...!

    mamath super sim use kare 2006 wage, 2008n wage passe aawa sim copy karanna beha, eeka nisa super sim ekath ayin karala demma.reader eka nam thamath thiyenawa, but software eka hoyaganna baruwa inne, thiyena ekak software eka diyawww :)
     

    ranilplus

    Active member
  • Nov 26, 2008
    544
    47
    28
    Athugalpura
    මේක දැනට අවුරුදු 5 6 කට කලින් තිබ්බ 1ක්,මම ලගත් තිබ්බ.මේකට ඒ කලේ සපෝර්ට් කරේ ඩයලොග් මොබිටෙල් විතරයි,තව දෙයක් කියන්න ඕන,මේක 64bit os වලට සපෝර්ට් කරන්නේ නෑ.
     

    ranilplus

    Active member
  • Nov 26, 2008
    544
    47
    28
    Athugalpura
    එකපාරකට එක නෙට්වර්ක් එකද වැඩ කරන්නේ.පොන් එකට දාපුවහම.නැතනම් දාලා තියන ඔක්කොම නෙට්වර්ක් වැඩද?
    එක පාරකට 1යි වැඩ.මේකේ තියන වාසිය සිම් ගලව ගලව දන්න ඕන නැති 1ක.
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif