meka parana thread ekakda? mamth super sim kit ekak gaththa mthaka widiyata 2006. a'th den thiyana sim ekak wath copy karana be. issarath mobitel & dialog witharai puluwan une. ethakota airtel ehema tibneth ne. mama issara backup karagaththa paranama mobitel connection eka witharai denata super sim eke weda karane. anit a'wa disconnected. new sims backup karana method ekak set uneth ne.
HELP ME...!

ade android 4n walata super sim wadada ban




එක පාරකට 1යි වැඩ.මේකේ තියන වාසිය සිම් ගලව ගලව දන්න ඕන නැති 1ක.එකපාරකට එක නෙට්වර්ක් එකද වැඩ කරන්නේ.පොන් එකට දාපුවහම.නැතනම් දාලා තියන ඔක්කොම නෙට්වර්ක් වැඩද?
මගේ Ace එකේ මම දාගෙන ඉන්නේ 6 in 1 එකක්![]()

