සිමෙන්ති අඩු වෙලාද බං?

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,823
    39,788
    113
    Homagama
    කට්ටිය,
    සිමෙන්ති ගන්න එපා, ගල් උනාම නිකං දෙයි කියන මනෝරාජිකයේ හිටියා නේද?
    දැන් සිමෙන්ති අඩු වෙලාද බං?
     
    • Like
    Reactions: erozan

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,823
    39,788
    113
    Homagama
    එහෙම අඩුවෙන්නේ නැහැ බං . සිමෙන්ති ගණන් ගියේ Production Cost එක වැඩි නිසා
    අනිවා.
    තව ගනන් ගිහින් කියලා තැන් කිහිපයක දැක්කා. මොනොපොලියක් එක්ක බඩු වර්ජනය කරලා හැප්පෙන්න පුලුවනැ
     

    magix

    Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    අනිවා.
    තව ගනන් ගිහින් කියලා තැන් කිහිපයක දැක්කා. මොනොපොලියක් එක්ක බඩු වර්ජනය කරලා හැප්පෙන්න පුලුවනැ
    සිමෙන්ති ගණන් වැඩි උණේ ඉල්ලුම වැඩි උණ නිසා නෙවෙයි නිෂ්පාදන වියදම වැඩි උන නිසා .
    එහෙම වෙලාවක බඩු අරගන්න නැතුව ඉල්ලුම අඩු උනා කියලා ගණන් බස්සන Company වලට බැහැ . Production Cost එක වැඩි නිසා
     
    • Like
    Reactions: emoji diaries