සියදිවි නසාගන්න හේතුව

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
සියදිවි නසාගන්න හේතුව

ලංකාවෙ මිනිස්සු සියදිවි නසාගන්නෙ යහපාලනේ හින්ද :) joke එකක් නෙමේ ඇත්තටම :yes:

ලංකාවෙ සියදිවි නසාගැනීම් ප්‍රමාණය සෑහෙන්න අඩු වෙලා තිබ්බෙ :yes:
හැබැයි මතකද දන්නෑ 2011 2010 වගේ කාලෙදිත් 1වෙනි ස්ථානය නොගැහුවට සියදිවි නසාගැනීම් වල ලොකු වැඩිවීමක් තිබ්බ :yes:
පස්සෙ ඒක එන්න එන්න අඩුවෙලා ගියා.
පහුගිය ජනාධිපතිවරණෙ මුල් කාලෙ වෙනකොට ලංකාවෙ සියදිවි නසාගැනීම් ප්‍රමාණය හුඟක් අඩු වුනා.
මෛත්‍රීපාල සිරිසේන ඡන්දෙන් දිනල ජනාධිපති වෙලා ටික කාලයක් ගියාට පස්සෙ තමා සියදිවි නසාගැනීම් වැඩිවෙන්න ගත්තෙ.

මේකට හේතුව මහින්ද රාජපක්ශ විසින් කරපු ජනතා මර්ධනය. මිනිස්සු මහින්දව දැක්කෙ හතුරෙක් විදිහට. වැලිවේරිය කටුනායක වගේ සිද්දි එක්ක එදා තිබ්බ ආණ්ඩුවත් එක්ක ලොකු වෛරයක් මිනිස්සුන්ට ඇති වුනා. මිනිස්සුන්ට වෛර කරන්න කෙනෙක් ලැබුන. ඉතිං මිනිස්සු තමන්ගෙ හිතේ තියෙන ද්වේශය එදා තිබ්බ ආණ්ඩුව පිටිං යවාගත්ත.

ඒත් අද ආණ්ඩුවෙන් එදා වගේ දැනෙන මර්ධනයක් නෑ. උද්ඝෝශණයක් විසිරුවා හැරීමක් ඇරෙන්න මරල දාන්නෙ නෑ. ඉතිං මිනිස්සුන්ට හතුරෙක් නැති වෙලා. තියෙන්නෙ ආණ්ඩුවෙ අනික් ක්‍රියාකලාප ගැන විවේචනයක් විතරයි.

2010 2011 දි වුනේ ඒ කාලෙ ආණ්ඩුවෙ හොඳම කාලෙ. මර්ධන තිබ්බෙ නෑ. ඒ නිසා ඒ කාලෙ සියදිවි නසාගැනීම් වැඩිවුනා.

මේ විදිහට බැලුවොත් චන්ද්‍රිකාගෙ කාලෙ තිබ්බ සටන් විරාම කාලෙදිත් තරමක් දුරට සියදිවි නසාගැනීම් වැඩිවීමක් තියෙන්න ඕනෙ. ඒක එදා ජනමාධ්‍ය වාර්තා කරපු දේවල් අනුව තීරණය වෙනව.

කොහොමත් 2020න් පස්සෙ ආයෙම මිනිස්සු මරල මර්ධනය කරන ආණ්ඩුවක් ආවොත් සියදිවි නසාගැනීම සෑහෙන්න බහිනව.
 

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
:rofl: :rofl:

good one bro!!

ජෝක් නෙමේ මේක සීරියස් දාපු එකක්. ඩෙස්මන්ඩ් මොරිස් මෙහෙම එකක් කියල තියෙනව :yes: මතක විදිහට මනුසත් උයනෙ :yes:
 

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ජෝක් නෙමේ මේක සීරියස් දාපු එකක්. ඩෙස්මන්ඩ් මොරිස් මෙහෙම එකක් කියල තියෙනව :yes: මතක විදිහට මනුසත් උයනෙ :yes:

    yako okta factors godak balapanawa...
    oya deka athare direct relationship ekek thiyanawada kiyala hoyanna ba mokada countries ekakata ekak anith factors wenas....
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    Oya wage gon post ekak Quora eke thibuna World Saving Holocaust kiyala e ubada danne ne eka damme?:P

    මං දැක්කෙ නෑනෙ :shocked: නෑ මං ඕව කියන්න යන්නෑ ඒකෙ :no:

    yako okta factors godak balapanawa...
    oya deka athare direct relationship ekek thiyanawada kiyala hoyanna ba mokada countries ekakata ekak anith factors wenas....

    උඹ ඕක ගිහිං ඩෙස්මන්ඩ් මොරිස්ටම කියපං :sorry: මං දන්නෑ ඕයි ඒකෙ තිබ්බ විදිහට මම දැම්මෙ :baffled:
     

    ForgottenSand

    Well-known member
  • Jun 5, 2017
    1,244
    164
    63
    t64FDLn.png

    :lol::lol::lol:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ලංකාව ලෝකෙන් එක වෙන්නේ ඔය දර්ශකයෙන් විතරයි :baffled: ඒකටත් කෙලවන්නද හදන්නේ :angry: රටේ නම ලෝකෙට යනවට ඉරිසියා කරන අඩුකුලේ හැත්ත :angry:
     
    • Like
    Reactions: Boomslang

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හරි හරි රනිල් හොදට රට පාලනේ කරන නිසා මිනිස්සු සියදිවි හානි කර ගන්නව...ඕකනෙ ඔය කියන්ඩ දගලන්නෙ...බලපන් අතගාල අo එනවද කියල..
     

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,803
    1
    9,685
    113
    colombo
    LazyLizard:22530957 said:
    ලංකාව ලෝකෙන් එක වෙන්නේ ඔය දර්ශකයෙන් විතරයි :baffled: ඒකටත් කෙලවන්නද හදන්නේ :angry: රටේ නම ලෝකෙට යනවට ඉරිසියා කරන අඩුකුලේ හැත්ත :angry:

    ඇයි සෙක්ස්