සියදිවි නසාගන්න හේතුව
ලංකාවෙ මිනිස්සු සියදිවි නසාගන්නෙ යහපාලනේ හින්ද
joke එකක් නෙමේ ඇත්තටම 
ලංකාවෙ සියදිවි නසාගැනීම් ප්‍රමාණය සෑහෙන්න අඩු වෙලා තිබ්බෙ
හැබැයි මතකද දන්නෑ 2011 2010 වගේ කාලෙදිත් 1වෙනි ස්ථානය නොගැහුවට සියදිවි නසාගැනීම් වල ලොකු වැඩිවීමක් තිබ්බ
පස්සෙ ඒක එන්න එන්න අඩුවෙලා ගියා.
පහුගිය ජනාධිපතිවරණෙ මුල් කාලෙ වෙනකොට ලංකාවෙ සියදිවි නසාගැනීම් ප්‍රමාණය හුඟක් අඩු වුනා.
මෛත්‍රීපාල සිරිසේන ඡන්දෙන් දිනල ජනාධිපති වෙලා ටික කාලයක් ගියාට පස්සෙ තමා සියදිවි නසාගැනීම් වැඩිවෙන්න ගත්තෙ.
මේකට හේතුව මහින්ද රාජපක්ශ විසින් කරපු ජනතා මර්ධනය. මිනිස්සු මහින්දව දැක්කෙ හතුරෙක් විදිහට. වැලිවේරිය කටුනායක වගේ සිද්දි එක්ක එදා තිබ්බ ආණ්ඩුවත් එක්ක ලොකු වෛරයක් මිනිස්සුන්ට ඇති වුනා. මිනිස්සුන්ට වෛර කරන්න කෙනෙක් ලැබුන. ඉතිං මිනිස්සු තමන්ගෙ හිතේ තියෙන ද්වේශය එදා තිබ්බ ආණ්ඩුව පිටිං යවාගත්ත.
ඒත් අද ආණ්ඩුවෙන් එදා වගේ දැනෙන මර්ධනයක් නෑ. උද්ඝෝශණයක් විසිරුවා හැරීමක් ඇරෙන්න මරල දාන්නෙ නෑ. ඉතිං මිනිස්සුන්ට හතුරෙක් නැති වෙලා. තියෙන්නෙ ආණ්ඩුවෙ අනික් ක්‍රියාකලාප ගැන විවේචනයක් විතරයි.
2010 2011 දි වුනේ ඒ කාලෙ ආණ්ඩුවෙ හොඳම කාලෙ. මර්ධන තිබ්බෙ නෑ. ඒ නිසා ඒ කාලෙ සියදිවි නසාගැනීම් වැඩිවුනා.
මේ විදිහට බැලුවොත් චන්ද්‍රිකාගෙ කාලෙ තිබ්බ සටන් විරාම කාලෙදිත් තරමක් දුරට සියදිවි නසාගැනීම් වැඩිවීමක් තියෙන්න ඕනෙ. ඒක එදා ජනමාධ්‍ය වාර්තා කරපු දේවල් අනුව තීරණය වෙනව.
කොහොමත් 2020න් පස්සෙ ආයෙම මිනිස්සු මරල මර්ධනය කරන ආණ්ඩුවක් ආවොත් සියදිවි නසාගැනීම සෑහෙන්න බහිනව.

නෑ මං ඕව කියන්න යන්නෑ ඒකෙ 
මං දන්නෑ ඕයි ඒකෙ තිබ්බ විදිහට මම දැම්මෙ

රටේ නම ලෝකෙට යනවට ඉරිසියා කරන අඩුකුලේ හැත්ත 