සියදිවි හානි කරගන්න හිතෙනවා

marachoon

Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    සියදිවි හානි කරගන්න හිතෙනවා

    මචන්ල මට ලොකු ප්‍රශ්නයක් තියනව බන්. මම මාර අප්සට් එකෙ බන් ඉන්නෙ ,මට මෙක කියන්න කවුරුත් නැ බන් , හැම දෙකටම ඉන්නෙ එලකිරි එකෙ උබල නිස උබලට කියනෙ ,මට වෙලවකට සියදිවි හානි කරගන්න හිතෙනවා මැරෙන්න හිතෙන වාර අනන්තයි , මට මෙක කොහොම කියනද කියල තෙරෙන්නෙ නැ ,මම හිතුනොත් අද වහ බොනව බන් ,මෙ ජිවිතෙන් ඇති තෙරුමක් නැ මම මගෙන්ම අහනව ඇයි මෙහෙම ජිවත් වෙලා කියල
    මෙ කතාව මම කොහොම පටන් ගන්නද කියල තෙරෙන්නෙ නැ බන් , මෙක කතාව පටන් ගත්තෙ ගොඩක් කලෙකට කලින් මම එලකිරි ආපු මුල් දවස්වල වගෙ ,මුල්ම දවස් වලනම් පොඩක් දුක හිතුන තමයි එත් පහුවෙනකොට මට එ සිද්දිය වැඩිය ගානක් නැතිව තිබුනෙ ,එත් ඊයෙ උන දෙකින් ඔක්කොම අමතක කරල වැඩිය ගානක් දුකක් නැතුව හිටපු මගෙ හිත ආය් පැරුනා ඔකොම ආපහු වෙනස් උනා , මගෙ ජිවිතෙම අදුරු උනා කියලයි මට හිතෙන්නෙ
    උබලට මතකද දන්නෙ නැ මම ටික දවසකට කලින් මම
    T-PAIN Can actually sing කියල ත්‍රෙඩ් එකක් දැම්ම , උබල බලනව ඇති එක කොහොමද මෙකට සම්බන්ද වෙන්නෙ කියල ,උබල විස්වාස කරත් නැතත් එ ත්‍රෙඩ් එක මෙකට සම්බන්දයි ,මම ඔය ත්‍රෙඩ් එක දල 53 බලල තිබුනට කවුරුත් රිප්ලයි කරල තිබ්බෙ නැ , එහෙම රිප්ලයි කරපු නැති ත්‍රෙඩ් ගොඩක් මගෙ තියනව ,එක නිසා මට එක ගැන ගානක් තිබුනෙ නැ , එත් එයෙ කවුරු හරි ප්‍රොෆයිල් එකෙන් එක බලල පල හු යන්න කියල මට බැනල රින රෙප් දිල ගිහින් බන් , මට ඉවසන්ඩ බැ බන් මම මෙකට මොනා කරන්නද කියල හිත ගන්න බැ බන්, මම ඉන්නෙ හරිම දුකෙන් :( :(
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    avatar461504_2.gif
     
    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,841
    1
    1,046
    113
    මොන හුයන්නෙක්ද මේ :rofl: මගෙන් හෙල්ප් අරන් මට -රෙප් දීල යන ඒවට ත්‍රෙඩ් දැම්මනම් එලකිරිය පිරෙන්න දාන්න තිබුන :P උබ මේ මගුලක් කියෝනව.
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    දැන් අපි උඹව නලවන්න ඕනෙද ඔව්ව ගනං ගන්න එපා පැටියො කියල ? සෘණ රෙප් එහෙකට නහින්න උඹට පිස්සුද යකෝ ? උඹල වගේ උන් හින්ද තමා මිනිහෙක්ට කොන්ද කෙලින් තියාගෙන සියදිවි නහගන්නත් නැත්තෙ. බලපියකො හසලක ගාමිණීල මොන තරම් වීරයො වගේ සියදිවි නහගත්තද කියල. උඹල මෙතන සෘණ රෙප් එහෙකට නහිනව. සෘණ රෙප් තියෙන්නෙ දෙන්න තමා. ඉතිං සෘණ දෙන්න ඕනෙ උන් දෙනව. උඹ ජිවත් වෙන්නෙ රෙප් වලින්ද ?

    මැරෙනවනං මිනිහෙක් විදිහට මැරිහං බං. උඹ වහබොන්න එපා. උඹට හරියන්නෙ ලොන්ත නපුංසකයො එල්ලෙන සාරියක් වගේ එකක් තමා. එල්ලියං සාරියක.
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113

    :(:(

    මොන හුයන්නෙක්ද මේ :rofl: මගෙන් හෙල්ප් අරන් මට -රෙප් දීල යන ඒවට ත්‍රෙඩ් දැම්මනම් එලකිරිය පිරෙන්න දාන්න තිබුන :P උබ මේ මගුලක් කියෝනව.

    මොනා උනත් දුකයි බන් මටනම් ඇයි බන් සමහරු දාන්නෙ ඔය රෙප් කපල කියල ත්‍රෙඩ් , දුකයි බන් :( :(
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    දැන් අපි උඹව නලවන්න ඕනෙද ඔව්ව ගනං ගන්න එපා පැටියො කියල ? සෘණ රෙප් එහෙකට නහින්න උඹට පිස්සුද යකෝ ? උඹල වගේ උන් හින්ද තමා මිනිහෙක්ට කොන්ද කෙලින් තියාගෙන සියදිවි නහගන්නත් නැත්තෙ. බලපියකො හසලක ගාමිණීල මොන තරම් වීරයො වගේ සියදිවි නහගත්තද කියල. උඹල මෙතන සෘණ රෙප් එහෙකට නහිනව. සෘණ රෙප් තියෙන්නෙ දෙන්න තමා. ඉතිං සෘණ දෙන්න ඕනෙ උන් දෙනව. උඹ ජිවත් වෙන්නෙ රෙප් වලින්ද ?

    මැරෙනවනං මිනිහෙක් විදිහට මැරිහං බං. උඹ වහබොන්න එපා. උඹට හරියන්නෙ ලොන්ත නපුංසකයො එල්ලෙන සාරියක් වගේ එකක් තමා. එල්ලියං සාරියක.

    lol :rofl: dude sarcasm

    සොහොන;17341247 said:
    හොද වැලක් බලලා සිගරට් එකක් බ්ලා නිදා ගනියව් ඔන්න ප්‍රතිකාරය

    සිගරට් එකක් 30 බං :(
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0

    මෙහෙමයි මචන් ඕක පොඩි දෙයක් ඕකට හිත පාරගන්න එපා, ඔය වගේ දේවල් අපිට ඕන තරම් වෙලා තියෙනවා, එළකිරිය කියන්නේ පොඩි සමාජයක් වගේ, මේකේ ජීවත් වෙන්න උබට බැරි නම් ඇත්ත සමාජයේ උබ ජීවත් වෙන්නේ කොහොමද? ඒක නිසා පොඩ්ඩක් ඕනම දෙයක් විද දරාගන්න පුලුවන් මානසිකත්වයක් ඇති කරගන්න නැත්නම් උබට ජීවත් වෙන එක ගොඩක් අමාරු වෙයි.

    උබ ඔය ලොන්ත හාල්පාරුවෝ කියන ඒවා ගණන් ගන්න එපා මචන්, උබට උදව්වක් ඕන වුනොත්,මොනවා හරි කියන්න තියෙනවා නම්, මට කියන්න මම පුලුවන් වුනොත් උදව් කරන්නම්, මම judgmental කෙනෙක් නෙවෙයි. ඔන්න මම උබට රෙප් දෙකක් ම දුන්නා. අනෙක් එවුනුත් උබට රෙප් දෙයි. ඕවා ගැන කණගාටු වෙන්න එපා. ජීවිතය කියන්නේ ගොඩක් වටින දෙයක් ඒක නාස්ති කරගන්න, විනාශ කරගන්න එපා. අනික අමතක කරන්න එපා උබ සිය දිවි නසාගත්තොත් උබ යන්නේ අපායට හෝ ප්‍රේත ලෝකයටයි මොකද දුකෙන් කණගාටුවෙන් මැරෙන නිසා, ඊට පස්සේ මනුෂ්‍යය ලෝකයට එන්න කල්ප ගාණක් යයි.
     
    • Like
    Reactions: marachoon

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    කුමක්ද දෙයියනේ මේ වෙන්නෙ :O දැන් මැරෙන්න හැදුව එකා නේද මේ lol ගාන්නෙ ?

    lol තමයි බන් sense of humour තියනවද ? මම මෙක ලිව්වෙ කොමිටලෙට බන් එක එකා රින රෙප් දෙනව කියල අඩල ත්‍රෙඩ් දනකොට මටත් හිතුන මගෙ කපපු රෙප් වෙනුවෙන් අඩල ත්‍රෙඩ් එකක් දාන්න , උබ සිරියස් ගත්තද ? ලොල් යකෝ

    සොහොන;17341269 said:
    ඇයි යකෝ රු 30 නැද්ද බොලව් එහෙනම් බ්ඩ්යක් අරන් ගහපිය රු 10

    බිඩි ගදයි බන් :(
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    lol තමයි බන් sense of humour තියනවද ? මම මෙක ලිව්වෙ කොමිටලෙට බන් එක එකා රින රෙප් දෙනව කියල අඩල ත්‍රෙඩ් දනකොට මටත් හිතුන මගෙ කපපු රෙප් වෙනුවෙන් අඩල ත්‍රෙඩ් එකක් දාන්න , උබ සිරියස් ගත්තද ? ලොල් යකෝ

    බිඩි ගදයි බන් :(

    උබ නම් අමු වේසිගේ පුතෙක් බන්, ඔහොම කෑවෝ කෑවෝ කියලා කෑගහපන් අන්තිමට ඇත්තටම කෑවමත් එකෙක් වත් බලන එකක් නෑ.
     
    blue_in_rio

    Well-known member
  • මචන්ල මට ලොකු ප්‍රශ්නයක් තියනව බන්. මම මාර අප්සට් එකෙ බන් ඉන්නෙ ,මට මෙක කියන්න කවුරුත් නැ බන් , හැම දෙකටම ඉන්නෙ එලකිරි එකෙ උබල නිස උබලට කියනෙ ,මට වෙලවකට සියදිවි හානි කරගන්න හිතෙනවා මැරෙන්න හිතෙන වාර අනන්තයි , මට මෙක කොහොම කියනද කියල තෙරෙන්නෙ නැ ,මම හිතුනොත් අද වහ බොනව බන් ,මෙ ජිවිතෙන් ඇති තෙරුමක් නැ මම මගෙන්ම අහනව ඇයි මෙහෙම ජිවත් වෙලා කියල
    මෙ කතාව මම කොහොම පටන් ගන්නද කියල තෙරෙන්නෙ නැ බන් , මෙක කතාව පටන් ගත්තෙ ගොඩක් කලෙකට කලින් මම එලකිරි ආපු මුල් දවස්වල වගෙ ,මුල්ම දවස් වලනම් පොඩක් දුක හිතුන තමයි එත් පහුවෙනකොට මට එ සිද්දිය වැඩිය ගානක් නැතිව තිබුනෙ ,එත් ඊයෙ උන දෙකින් ඔක්කොම අමතක කරල වැඩිය ගානක් දුකක් නැතුව හිටපු මගෙ හිත ආය් පැරුනා ඔකොම ආපහු වෙනස් උනා , මගෙ ජිවිතෙම අදුරු උනා කියලයි මට හිතෙන්නෙ
    උබලට මතකද දන්නෙ නැ මම ටික දවසකට කලින් මම
    T-PAIN Can actually sing කියල ත්‍රෙඩ් එකක් දැම්ම , උබල බලනව ඇති එක කොහොමද මෙකට සම්බන්ද වෙන්නෙ කියල ,උබල විස්වාස කරත් නැතත් එ ත්‍රෙඩ් එක මෙකට සම්බන්දයි ,මම ඔය ත්‍රෙඩ් එක දල 53 බලල තිබුනට කවුරුත් රිප්ලයි කරල තිබ්බෙ නැ , එහෙම රිප්ලයි කරපු නැති ත්‍රෙඩ් ගොඩක් මගෙ තියනව ,එක නිසා මට එක ගැන ගානක් තිබුනෙ නැ , එත් එයෙ කවුරු හරි ප්‍රොෆයිල් එකෙන් එක බලල පල හු යන්න කියල මට බැනල රින රෙප් දිල ගිහින් බන් , මට ඉවසන්ඩ බැ බන් මම මෙකට මොනා කරන්නද කියල හිත ගන්න බැ බන්, මම ඉන්නෙ හරිම දුකෙන් :( :(

    OK :dull::dull:
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    බිඩි ගදයි බන්

    තොට යකෝ සුවදත් ඔනේ සල්ලිත් නැ මොනවාද යකෝ ගෙදරට වෙලා කරන්නේ පින්බත් කාකා ඉන්නවාද හැන්දැවට අම්මට කඩේ ගොහින් හරි සල්ලි හොයා ගනුව නිකන් මුසලයෙක් වෙන්න එපා :rofl: