Thanks machan wisthara walataNe aulak ne, kuddo horu ehema ne. Kasippu karayo nm innawa wayasaka un. Aluth idam kadapu ewage decent minissu inne. Colombo yanna udenma giyoth horana Colombo ekaka windi 45 wageth yanna puluwan. Neththam traffic ekka wela yanawa. 342 kottawata gihin yannath puluwan.wahanayak bike ekak wage thiyenawanm hodai.
ඔප්පු තිරප්පු නොම්බර පිටින් චෙක් කරපන් . මේ ටිකේ ස්කෑම් යනවා ලෙසටමමචං ඉඩමක් සෙට් උනා ටිකක් අඩු ගානකට සියඹලාගොඩ (පොල්ගස්ඕවිට) පැත්තෙන්. පොල්ගස්ඕවිට main road එකේ ඉඳන් 300 m වගේ ඇතුලට යන්න ඕනේ.
මේ පැත්ත හොඳයිද ගෙයක් හදන්න? කුඩු කාරයින්ගේ කෙස් එහෙම තියෙනවද? කොළඹ යන එන පහසුව කොහොමද?
දන්න අය විස්තර ටිකක් කියන්න ලොකු උදවවක්
Edit: (මට මේක සෙට් කරපු පොර නම් කිව්වේ මේ හරියේ Normally perch එකක් යන්නේ 12 කට වගේ කියලා. ඒ ගාන හරිද)
ela machan. thanks advice ekataඔප්පු තිරප්පු නොම්බර පිටින් චෙක් කරපන් . මේ ටිකේ ස්කෑම් යනවා ලෙසටම
මචං ඉඩමක් සෙට් උනා ටිකක් අඩු ගානකට සියඹලාගොඩ (පොල්ගස්ඕවිට) පැත්තෙන්. පොල්ගස්ඕවිට main road එකේ ඉඳන් 300 m වගේ ඇතුලට යන්න ඕනේ.
මේ පැත්ත හොඳයිද ගෙයක් හදන්න? කුඩු කාරයින්ගේ කෙස් එහෙම තියෙනවද? කොළඹ යන එන පහසුව කොහොමද?
දන්න අය විස්තර ටිකක් කියන්න ලොකු උදවවක්
Edit: (මට මේක සෙට් කරපු පොර නම් කිව්වේ මේ හරියේ Normally perch එකක් යන්නේ 12 කට වගේ කියලා. ඒ ගාන හරිද)
12 ta yanne kiyala 8 ta aran dennam kiwwe bn broker buwa12 ta ubata boralesgamuwen ganna puluwan..uparima 6pp
ow machan gana wadi. broker mata kiwwe normally yanne 12i 8 kata aran dennam kiyala. eth ee ganath wadi12 ta oya kelewen ganna bota pissuda bn.. oya hariye 4-5 atara tama
maharagama, nilammahara pettet tibba 12-15 atare
ow ow wadi gana. mata broker kiwwe oya paththe yanne 12 ta habai 8 ta aran dennam kiyala. eth 8 th wadiලක්ෂ 12ට නම් වටින්නෙ නෑ. හරිම ගාණක් දැනගන්න ඕන නම් පළාතේ අදායම් කාර්යාලයේ ඔය ප්‍රදේශය භාර තක්සේරුකරු හම්බවෙලා අහගන්න.
Perch eka 12kata polgasowita doten ganna oneda ban Piliyandala town eka kittuwath e ganannePaththa awlak nan na. Habai perch eka 12k nan wenne na mm danna widiyata. Poddak wikunanna thiyena wena ewaye price balapan.

ithin bn okama wage ekak neda mth kiyala thiyenne? Ai mw quote kale?Perch eka 12kata polgasowita doten ganna oneda ban Piliyandala town eka kittuwath e gananne![]()
Plan eke copy ekak aran palath adayam ekata yannaලක්ෂ 12ට නම් වටින්නෙ නෑ. හරිම ගාණක් දැනගන්න ඕන නම් පළාතේ අදායම් කාර්යාලයේ ඔය ප්‍රදේශය භාර තක්සේරුකරු හම්බවෙලා අහගන්න.