සියඹලාගොඩ (පොල්ගස්ඕවිට) පැත්ත හොඳයිද ඉඩමක් ගන්න

EzioAuditore

Well-known member
  • Jul 2, 2023
    1,494
    953
    113
    Ne aulak ne, kuddo horu ehema ne. Kasippu karayo nm innawa wayasaka un. Aluth idam kadapu ewage decent minissu inne. Colombo yanna udenma giyoth horana Colombo ekaka windi 45 wageth yanna puluwan. Neththam traffic ekka wela yanawa. 342 kottawata gihin yannath puluwan.wahanayak bike ekak wage thiyenawanm hodai.
    Thanks machan wisthara walata
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,693
    50,049
    113
    සේදවත්ත
    මචං ඉඩමක් සෙට් උනා ටිකක් අඩු ගානකට සියඹලාගොඩ (පොල්ගස්ඕවිට) පැත්තෙන්. පොල්ගස්ඕවිට main road එකේ ඉඳන් 300 m වගේ ඇතුලට යන්න ඕනේ.
    මේ පැත්ත හොඳයිද ගෙයක් හදන්න? කුඩු කාරයින්ගේ කෙස් එහෙම තියෙනවද? කොළඹ යන එන පහසුව කොහොමද?
    දන්න අය විස්තර ටිකක් කියන්න ලොකු උදවවක් ❤️

    Edit: (මට මේක සෙට් කරපු පොර නම් කිව්වේ මේ හරියේ Normally perch එකක් යන්නේ 12 කට වගේ කියලා. ඒ ගාන හරිද 😅)
    ඔප්පු තිරප්පු නොම්බර පිටින් චෙක් කරපන් . මේ ටිකේ ස්කෑම් යනවා ලෙසටම
     
    lahiru504

    Well-known member
  • May 13, 2012
    677
    406
    63
    gampaha
    මචං ඉඩමක් සෙට් උනා ටිකක් අඩු ගානකට සියඹලාගොඩ (පොල්ගස්ඕවිට) පැත්තෙන්. පොල්ගස්ඕවිට main road එකේ ඉඳන් 300 m වගේ ඇතුලට යන්න ඕනේ.
    මේ පැත්ත හොඳයිද ගෙයක් හදන්න? කුඩු කාරයින්ගේ කෙස් එහෙම තියෙනවද? කොළඹ යන එන පහසුව කොහොමද?
    දන්න අය විස්තර ටිකක් කියන්න ලොකු උදවවක් ❤️

    Edit: (මට මේක සෙට් කරපු පොර නම් කිව්වේ මේ හරියේ Normally perch එකක් යන්නේ 12 කට වගේ කියලා. ඒ ගාන හරිද 😅)
    😂😂😂 12 ta ubata boralesgamuwen ganna puluwan..uparima 6pp
     
    • Like
    Reactions: EzioAuditore

    EzioAuditore

    Well-known member
  • Jul 2, 2023
    1,494
    953
    113
    😂😂😂 12 ta ubata boralesgamuwen ganna puluwan..uparima 6pp
    12 ta yanne kiyala 8 ta aran dennam kiwwe bn broker buwa 😂

    12 ta oya kelewen ganna bota pissuda bn.. oya hariye 4-5 atara tama

    maharagama, nilammahara pettet tibba 12-15 atare
    ow machan gana wadi. broker mata kiwwe normally yanne 12i 8 kata aran dennam kiyala. eth ee ganath wadi
    ------ Post added on Aug 28, 2023 at 12:49 PM

    ලක්ෂ 12ට නම් වටින්නෙ නෑ. හරිම ගාණක් දැනගන්න ඕන නම් පළාතේ අදායම් කාර්යාලයේ ඔය ප්‍රදේශය භාර තක්සේරුකරු හම්බවෙලා අහගන්න.
    ow ow wadi gana. mata broker kiwwe oya paththe yanne 12 ta habai 8 ta aran dennam kiyala. eth 8 th wadi
    ------ Post added on Aug 28, 2023 at 12:49 PM
     
    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,468
    5,573
    113
    apo padui, wena paththakin balapan. 4lak wati. oka ube ege gahannada dan ne case idamakda dan ne check karala balahan hodata gannam onenam
     
    • Like
    Reactions: Lakshan_liyanage

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,625
    25,979
    113
    12 M yanawa nam Katunayakin 70 kata geyak aragena 5M walata car ekak ganin.

    polgas owita Indan Colombo city work enawa nam patta charter
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,218
    18,866
    113
    අදාල නෑනේ
    ලක්ෂ 12ට නම් වටින්නෙ නෑ. හරිම ගාණක් දැනගන්න ඕන නම් පළාතේ අදායම් කාර්යාලයේ ඔය ප්‍රදේශය භාර තක්සේරුකරු හම්බවෙලා අහගන්න.
    Plan eke copy ekak aran palath adayam ekata yanna
     
    • Like
    Reactions: topkollek